වැඩි දවසක් යන්න කලියෙන් එහෙමත් එකක් එයි...සෙනසුරු ලබන කාලේට විතරක් වැලිඩ්...පවුසි අයියේ මම ඔක්තෝම්බර් මාසේ 27 උදේ 6:16 තමයි ඉපදිලා තියෙන්නේ..හොදක් කියලා එකක් වත් තියේද කියන්නකෝ..

Ela Pawsiyo dan ahinsaka ape thulawata henahura kochhara kalayak arinawa kiyalada kiyanne ban ???
Adenawa oooi... hamadama mokak hari apalayak. shit .. 88 ewunta moko seen eka ???

කොහොමද බන් මෙච්චර ප්‍රශ්න ගොඩකට උත්තර දෙන්නේ??අරහේ තවත් ත්‍රෙඩ් එකක් පුරෝල ප්‍රශ්න එවල.විසිටර් මැසේජ් තොගයයි.මෙහෙම උත්තර දෙන්ඩ අමාරුයි.එපා වෙනවනේ????

මචන් මකර වලට මොකො වෙන්නෙ?මගෙ බිස්නස් වලට කෙල වෙයිද?

යකො මාව නෙමෙයි සෙනසුරුව කන්ඩ කියපං![]()
කොහොමද බන් මෙච්චර ප්‍රශ්න ගොඩකට උත්තර දෙන්නේ??අරහේ තවත් ත්‍රෙඩ් එකක් පුරෝල ප්‍රශ්න එවල.විසිටර් මැසේජ් තොගයයි.මෙහෙම උත්තර දෙන්ඩ අමාරුයි.එපා වෙනවනේ????

මචන් මකර වලට මොකො වෙන්නෙ?මගෙ බිස්නස් වලට කෙල වෙයිද?
mACHAN MAGE EKA PAGE 25 ANE EKATH TIKAK BALANAWADA?කොහොමද බන් මෙච්චර ප්‍රශ්න ගොඩකට උත්තර දෙන්නේ??අරහේ තවත් ත්‍රෙඩ් එකක් පුරෝල ප්‍රශ්න එවල.විසිටර් මැසේජ් තොගයයි.මෙහෙම උත්තර දෙන්ඩ අමාරුයි.එපා වෙනවනේ????