ශනි හෙට 02.51 තුලාවට යනවා සහෝදරවරුනි

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
පිස්සුද ඕයි ඕවා කේන්දරේ ග්‍රහ පිහිටීම් එක්ක වෙනස් වෙනවා.................
අනික හැම දේම කේන්දර අපල වලට බාර කරලා ඉන්න එපා..............
අපල තියේ නම් ඒවට බෝධිපූජා තියපන්..............
බස් වලට යට වෙලා හරියනවද..............:growl::growl::growl:
මැටි අලියෝ.........
eka nam etta kendraye mahadashawa neecha ho sathuru natnam me kiyana apala ochcharama na.
kawuru unath bodhi puuja karanawa nam godak hondai..
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
උඹ ඉතින් අපේ වල් මරිසි මාමිනේ :love: ඒකයි ඔක්කොම උඹේ එකවුන්ට් එකට වැටෙන්නේ...:rofl:

ගිහින් වරෙන් බුදු සරණයි...!!! :)
හොද හොදම් නැ:dull:


ඉස්සරහ ගෙදරට පැනපු මර්සිය වෙන තැනක දැම්ම නොවේ
උබේ එකවුන්ට් එකේ තමයි අපචාර වැඩිම එකවුන්ට් එක
:lol::lol::lol: වටේම කෙල්ලන්ගේ අන්දර්වෙයාර් උබලගේ ගෙදරලුනේ
ජය වේවා බයි මචං
නිකන් අවලාද නගන්න එපා බන්:angry:
පල ඇති රුකට ලු කොල්ලො ගල් හන්නෙත් කපුටො වහන්නෙත්:rofl:
ලොකේ සැරයි:oo:
මට නම් අපලයිද කොහෙද:( පවුසිට කියලා හදහන බලාගන්න ඔනෙ:)
 

බන්ටු

Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    මේ වචන ටික මට ඇත්තටම හයියක් :yes: උඹට පින්සිද්ද වෙනවා මචන් :cool::):love:

    එළකිරි කොල්ලෝ, මානසිකව වැටුනත් හිත හය්ය කරගෙන නැගිටපන්. හැමදාම අපල අරව මේවා තියෙන් නෑ . උඹ ජොබක් එහෙම කරනවද? නැතත් අවුලක් නෑ, මාටියා ගහන කීය කීය හරි ඉතුරු කරලා කේන්දර බලන සිර පොරක් අල්ලගෙන ( pawusiya වගේ එකෙක් :oo:) ඒ ඒ අපලට ඒ ඒ ගල් අල්ලපු මුද්දක් ද ගනින් :P. උඹට ජය :D!!
     

    v2u

    Junior member
  • Aug 28, 2007
    787
    23
    18
    198-07-29 5.26pm ane pawsi aiyye mage eka balala kiyannako
    loku udauwak, mama lagadi rata yanna inne eka kohoma weida kiyannako pleeeeeee
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    නිකන් අවලාද නගන්න එපා බන්:angry:
    පල ඇති රුකට ලු කොල්ලො ගල් හන්නෙත් කපුටො වහන්නෙත්:rofl:
    ලොකේ සැරයි:oo:
    මට නම් අපලයිද කොහෙද:( පවුසිට කියලා හදහන බලාගන්න ඔනෙ:)
    පවුසිය බිසී මචං
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :lol: :lol: දැහ් ඉතින් අමුතුවෙන් ඉපදෙන්න වෙන්නෙ.. :rofl: :rofl: :rofl: රක්ෂණයක් වත් දාගන්න ඕන.. :oo: සෙනසුරු රක්ෂණය.. :eek:
    වැඩි දවසක් යන්න කලියෙන් එහෙමත් එකක් එයි...සෙනසුරු ලබන කාලේට විතරක් වැලිඩ්...පවුසි අයියේ මම ඔක්තෝම්බර් මාසේ 27 උදේ 6:16 තමයි ඉපදිලා තියෙන්නේ..හොදක් කියලා එකක් වත් තියේද කියන්නකෝ..ලග්නේ තුලා අප්පා..


    තුලා කාරයෝත් සෑහෙන්නම එලකිරියේ ඉන්නවනේ බලාගෙන ගියාම..ඒ කියන්නෙ මේක එලකිරියටත් බලපාන දැවෙන ප්‍රශ්නයක්..
     
    Last edited:

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    Ela Pawsiyo dan ahinsaka ape thulawata henahura kochhara kalayak arinawa kiyalada kiyanne ban ???
    Adenawa oooi... hamadama mokak hari apalayak. shit .. 88 ewunta moko seen eka ???