

ලෙලන්ඩ් ඩ්රයිවර් කෙනෙක්ව නැගිට්ටලා දැම්මාද පාන්දර 5ට ?සුභ උදෑසනක්.....![]()
![]()
අපේ SLT එකට පින් සිද්ධ වෙන්න, දැන් තමා Dell N5110 ලැපක ඩ්‍රයිවර්ස් ප්‍රශ්නේ විසදගත්තේ........![]()

එයාම අහනව උඹ නැග්ගෙ දැනගෙන නෙමෙයිද කියලා. ඒ කියන්නෙ උඹ ඒ බස් එකෙගිහින් තියනවා කියන එකනෙ ඕයි.
පදින කාලෙ හොඳටම දන්නෙ කලින් පැද්ද එකෙක්මනෙ බං![]()


[/B]ඔව් උඹ තමයි. ඔන්ලයින් එන හැමෝටම මම සලකන්නෙ, ලිංග බෙදයකින් තොරව, එක හා සමානව. ඔය id එක පිටුපස ඉන්න එකා මොකෙක්ද කියන්න මම දන්නෙ නෑ, දැනගන්න ඕනෙත් නෑ.
කට ගහන්න කලින් තමන් කියන්නෙ මොකද්ද කියලා හිතාගන්න බැරි එකා තමයි මොඩයා.



ඇත්තටම ඔයාලගෙ බස් දුවන රූට් එක මොකක්ද ? රත්නෙ මාමා නං අරහෙ නේ.. ඔයා කඩවත පැත්තෙද ?
තරි මාමි ගියා නං මාත් අනිවා ම යන්න ඕනෙ...![]()
අනේ මං සල්ලි දෙන්නං .. දාලා යන්න එපා... දාගෙන යන්න..![]()


පාලයා සල්ලි දෙන්නං, ඌව ගෙනියන්න කියන එක දැක්කම කෙලින්ම පුටුවෙන් වැටුනා හිනාවට

සරල නිගමනයක් විරතයි බං![]()
