EK Married Club-2

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පාලයා සල්ලි දෙන්නං, ඌව ගෙනියන්න කියන එක දැක්කම කෙලින්ම පුටුවෙන් වැටුනා හිනාවට :lol:

    ඔව් බන් මගේ බඩත් කොර උනා හිනා වෙලා !! පාලයව ෆුට් බෝර්ඩ් එකේ හරි ගෙනියන්න කියපන් !!
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙව්වා දැක්කොත් මගේ අසරණ පවූලත් ඉවරය !! අනේ උඹල රෙද්දේ නිගමනේ !! :angry:
    යකෝ බස් වල ගියහම උඹේ පවුල විනාස වෙනවද ? උඹ බොංගො එක ගත්ත එක හොඳයි එහෙනං :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    318754_10151127680344467_599014411_n.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :growl: ශික් උඹලගේ තියෙන කැත හිත..... :angry:


    :oo: මේ ඩෙල් ලැපක් හෙට උදේට දෙන්න තියෙනවා...... :yes: ඒකට OS දාලා, Drivers ටික දානවා..... :yes:

    ඕ එස් දාලා ඩ්‍රයිවර්ස් දාන්න කීයක් ගන්නවද ?
    මං තාම 300 යි.. :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුභ උදෑසනක්..... :) :D


    අපේ SLT එකට පින් සිද්ධ වෙන්න, දැන් තමා Dell N5110 ලැපක ඩ්‍රයිවර්ස් ප්‍රශ්නේ විසදගත්තේ........ :angry:
    සුභ උදෑසනක්...
    දවල්ට හයර් එකක් තියේ..
    එද්දි පාන්දර වෙයි.. :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පාලයා සල්ලි දෙන්නං, ඌව ගෙනියන්න කියන එක දැක්කම කෙලින්ම පුටුවෙන් වැටුනා හිනාවට :lol:
    හා හා කොන්ද කොන්ද..
    දැං බලපං.. එවෙලෙම ඒක තේරුනා වගේ හිටියා නං මේ ෆන් එක මිස් වෙනවා නෙහ්...
    මේකෙත් පොඩි කික් එකක් තියෙනවා.. :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් බන් මගේ බඩත් කොර උනා හිනා වෙලා !! පාලයව ෆුට් බෝර්ඩ් එකේ හරි ගෙනියන්න කියපන් !!
    ඔව් බං.. තනි කකුලෙං හරි කමක් නෑ..
    වහලෙ උඩ හරි කමක් නෑ හෙමිං යනවා නං.. ගස්සන්නෙ පද්දන්නෙ නැතුව.. :dull: