පාලයා සල්ලි දෙන්නං, ඌව ගෙනියන්න කියන එක දැක්කම කෙලින්ම පුටුවෙන් වැටුනා හිනාවට![]()
ඔව් බන් මගේ බඩත් කොර උනා හිනා වෙලා !! පාලයව ෆුට් බෝර්ඩ් එකේ හරි ගෙනියන්න කියපන් !!
පාලයා සල්ලි දෙන්නං, ඌව ගෙනියන්න කියන එක දැක්කම කෙලින්ම පුටුවෙන් වැටුනා හිනාවට![]()
යකෝ බස් වල ගියහම උඹේ පවුල විනාස වෙනවද ? උඹ බොංගො එක ගත්ත එක හොඳයි එහෙනංමෙව්වා දැක්කොත් මගේ අසරණ පවූලත් ඉවරය !! අනේ උඹල රෙද්දේ නිගමනේ !!![]()

ඔය වගේ දේවල් කියද්දි අපේ තරි මාමිව අමතක කරන එක හරි නෑ......
![]()
![]()


උඹට අදාළ නෑ.. උඹලා කොහොමත් නොගැලවෙන ලෙස ඇලවිච්ච එවුන් නෙහ්...

මොන මගුලක්ද මූ කරන්න හදන්නේ.....??

ආ.. දැං තේරුනා නෙහ්..එල එල ......
![]()

ශික් උඹලගේ තියෙන කැත හිත.....
![]()
මේ ඩෙල් ලැපක් හෙට උදේට දෙන්න තියෙනවා......
ඒකට OS දාලා, Drivers ටික දානවා.....
![]()

සුභ උදෑසනක්...සුභ උදෑසනක්.....![]()
![]()
අපේ SLT එකට පින් සිද්ධ වෙන්න, දැන් තමා Dell N5110 ලැපක ඩ්රයිවර්ස් ප්රශ්නේ විසදගත්තේ........![]()

හා හා කොන්ද කොන්ද..පාලයා සල්ලි දෙන්නං, ඌව ගෙනියන්න කියන එක දැක්කම කෙලින්ම පුටුවෙන් වැටුනා හිනාවට![]()

ඉන්න බබාලා ගාන අනූව තමයි ඒක තීරණය වෙන්නෙ..මෙව්වා දැක්කොත් මගේ අසරණ පවූලත් ඉවරය !! අනේ උඹල රෙද්දේ නිගමනේ !!![]()


ඔව් බං.. තනි කකුලෙං හරි කමක් නෑ..ඔව් බන් මගේ බඩත් කොර උනා හිනා වෙලා !! පාලයව ෆුට් බෝර්ඩ් එකේ හරි ගෙනියන්න කියපන් !!
