.......................මගේ ජීවිතෙ...................

Palihawadana1990

Well-known member
  • එලස්....................
    සුභ පැතුම් කොල්ලා.........!!!
    හැමදාම සතුටින් ඉන්න උඔල දෙන්නටම වාසනාව ධෛර්ය ලැබේවා
    දළදා සමිදු සරණයි....!!!

    :love::love:බොහොම ස්තුතියි සහෝ ඔයාගෙ අනාගතයත් සුබම සුබ වෙන්න කියල මම හදවතින්ම ප්‍රාර්තනා කරනව....:D:D:love::love:
     

    Palihawadana1990

    Well-known member
  • සමනලීද,:rolleyes::rolleyes:

    ටිටිය ද.:lol::lol:

    ..........එල සුබම මෙව්වා එකක් වේවා..1990 නේද එල හොඳ ජොබක් එහෙම සෙට් කොරන්..අනාගතේ සතුටෙන් ගතකරපන්...:D:D:D:D:D

    :love::love:බොහොම ස්තුතියි මචන්...... එයා අලුතෙන් එලකිරියට අවෙ මචන්.. එයා දෝනි....... දැනටනම් JOB එකක් කරනව දෙන්නම.... උබටත් සුබ අනාගතයක් වේවා...:love::love:
     

    Palihawadana1990

    Well-known member
  • Ubath mage wayase.. Eth man thama horen..:(:(:(
    :love::love::love::love::love::love::love::love::love:

    :love::love:බය වෙන්න එපා මචන්... උබටත් කවද හරි හරි යාවි... එතකන් ඉවසන්න ඕන.. තව එකක් ගෙදරට නෝන්ඩි වෙන්න යන්න එපා.... බොහොම ස්තුතියි මචන්:love::love:
     

    Palihawadana1990

    Well-known member
  • ela machaooo mat balan innawa oya dawasa enakan.. :)

    :love::love:ඉක්මනටම එයාගෙ ගෙදරින් කමති වෙයි.. හැබැයි පුතො එයාලගෙ ගෙදරට චාටර් වෙන්න එපා.... උබටත් එසෙම වෙවා කියල මම ප්‍රර්තනා කරනව...:love::love: