එලස්....................
සුභ පැතුම් කොල්ලා.........!!!
හැමදාම සතුටින් ඉන්න උඔල දෙන්නටම වාසනාව ධෛර්ය ලැබේවා
දළදා සමිදු සරණයි....!!!

බොහොම ස්තුතියි සහෝ ඔයාගෙ අනාගතයත් සුබම සුබ වෙන්න කියල මම හදවතින්ම ප්‍රාර්තනා කරනව....



උණුසුම් සුබ පැතුම් මචන්![]()

බොහොම ස්තුතියි සහෝ ඔයාගෙ අනාගතයත් සුබම සුබ වෙන්න කියල මම හදවතින්ම ප්‍රාර්තනා කරනව....

සමනලීද,
ටිටිය ද.
..........එල සුබම මෙව්වා එකක් වේවා..1990 නේද එල හොඳ ජොබක් එහෙම සෙට් කොරන්..අනාගතේ සතුටෙන් ගතකරපන්...![]()

බොහොම ස්තුතියි මචන්...... එයා අලුතෙන් එලකිරියට අවෙ මචන්.. එයා දෝනි....... දැනටනම් JOB එකක් කරනව දෙන්නම.... උබටත් සුබ අනාගතයක් වේවා...

Ubath mage wayase.. Eth man thama horen..
![]()

බය වෙන්න එපා මචන්... උබටත් කවද හරි හරි යාවි... එතකන් ඉවසන්න ඕන.. තව එකක් ගෙදරට නෝන්ඩි වෙන්න යන්න එපා.... බොහොම ස්තුතියි මචන්

හුගක් සතුටුයි මචන්.. ඔයි වගේම ජීවිතෙත් ජය ගන්න ට්‍රයි කරපන්..

අනිවාර්යයෙන් මචන්... උබටත් එසෙම වෙවා කියල මම ප්‍රර්තනා කරනව...

සුබ පැතුම් යාලුවා..
දෙදෙනාටම හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන..

බොහොම පින්.... උබටත් එසෙම වෙවා කියල මම ප්‍රර්තනා කරනව...

ela machaooo mat balan innawa oya dawasa enakan..![]()

ඉක්මනටම එයාගෙ ගෙදරින් කමති වෙයි.. හැබැයි පුතො එයාලගෙ ගෙදරට චාටර් වෙන්න එපා.... උබටත් එසෙම වෙවා කියල මම ප්‍රර්තනා කරනව...
