උඹටත් තියෙනවද එහෙම අතීතයක් ?


ඩයරිය පවසන්නේ ආ යටගියාවද ? අද රෑට ඇගිලි සලකුනෙං

උඹටත් තියෙනවද එහෙම අතීතයක් ?



මෙහ්..


online නං මම කිව්වා වගේ තමයි. මම පුද්ගලිකව අඳුනන්නෙ නැති එකෙක් නං මම සලකන්නෙ එක හා සමානව. කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා වෙනසක් නෑ.මෙහ්..
විචියට සලකපු විදිහ හරි මදි බොස්..
එයා ගැහැණු ළමයෙක් නං.. නංගී අක්කා.. වගේ යෙදුමක් භාවිතා කරන්න තිබුනා..
මට දැං දුක හිතුනා![]()
hmmmmmmm මිනිස්සු හිතන විදිහ වෙනස් නෙහ්...online නං මම කිව්වා වගේ තමයි. මම පුද්ගලිකව අඳුනන්නෙ නැති එකෙක් නං මම සලකන්නෙ එක හා සමානව. කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා වෙනසක් නෑ.
කෙල්ලො එකට ඉන්නකොට කතාව කොහොමත් ඔහොමයි, කොල්ලො එකට හිටියහම කතාවත් ඔහොමයි. ඉතිං මේ ඔන්ලයින් ආවහම බබා හුකුං පාට් දාන්නෙ නෑ, එහෙම දානවාට කැමැත්තකුත් නෑ.


උඹටත් තියෙනවද එහෙම අතීතයක් ?
ඩයරිය පවසන්නේ ආ යටගියාවද ? අද රෑට ඇගිලි සලකුනෙං![]()




hmmmmmmm මිනිස්සු හිතන විදිහ වෙනස් නෙහ්...
ඒක තමයි ලෝකේ විවිධාකාරයි කියන්නෙ...
ලෝකය ගෝලාකාරයි
මිනිසුන් විවිධාකාරයි..
ගෑනුන් හිතුවක්කාරයි..
පිරිමින් නන්නත්තාරයි..![]()

මේ ජීවන කතරේ ... මේ ජීවන කතරේ ...
සැප දුක සමබර වේ .........................![]()
ඔව් බං.. තනි කකුලෙං හරි කමක් නෑ..
වහලෙ උඩ හරි කමක් නෑ හෙමිං යනවා නං.. ගස්සන්නෙ පද්දන්නෙ නැතුව..![]()


ඇඳ ඇතිරිලි වල හොටල් අතරේ
අපගේ ඉපැරනි කොපු සටහන් ඇත..![]()
එක නෙමේ රත්නේගේ ඕපනින් එකට එනවද ? 
දැං ඉතිං මුනිවත රකින්න එපා.. ඇත්ත කියපං![]()

online නං මම කිව්වා වගේ තමයි. මම පුද්ගලිකව අඳුනන්නෙ නැති එකෙක් නං මම සලකන්නෙ එක හා සමානව. කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා වෙනසක් නෑ.
කෙල්ලො එකට ඉන්නකොට කතාව කොහොමත් ඔහොමයි, කොල්ලො එකට හිටියහම කතාවත් ඔහොමයි. ඉතිං මේ ඔන්ලයින් ආවහම බබා හුකුං පාට් දාන්නෙ නෑ, එහෙම දානවාට කැමැත්තකුත් නෑ.
එන්න තමයි හිතං ඉන්නෙ. කෝ මූ තාම තැනයි වෙලාවයි කිව්වෙ නෑනෙ..හික් උඹටත් මතක් වෙන එව්වා !!එක නෙමේ රත්නේගේ ඕපනින් එකට එනවද ?
![]()
එන්න තමයි හිතං ඉන්නෙ. කෝ මූ තාම තැනයි වෙලාවයි කිව්වෙ නෑනෙ..
ඇන්කර් එක ළඟ කිව්වේ මාත් ඉතින් හොයන් තමා එන්න වෙන්නේ .. යකෝ මුගේ ඕපනින් එකට එන්න වෙන්නේ කුකුළා හඬලන්නත් කලින් නේ ?
මොසියගේ ඇඳයි සින්ක් එකයි තාම තියෙනවද දන්නේ නෑ 