◄◄ Elakiri Sounds ►► Sound Equalizer help ( හොදට සද්දේ හදාගන්න )
මචංලා..
මම අළුතින් Thread එකක් දානවා..
මේක දාන්නේ මට උදව්වකුත් බලාගෙන
මම මේක දාන්න හේතු උනෙත් අද මට pc එකේ sounds හදාගන්න ගිහින් එපා උනා ඒකයි
ඔයාලා නම් කියාවි ඒක එක එක්කෙනාගේ කනට අනුව වෙනස් කියලා.. ඒත් මං
මේකට ඔයාලගෙ සහය අනිවාර්යෙන්ම බලාපොරොත්තු වෙනවා...
මේකේ ඔයාලාගේ PC එකේ Sounds හදලා තියෙන Equalizer එකේ screen print එකක් දාන්න..
මේකට එලකිරියේ ඉන්න ශබ්ද පරිපාලනය ගැන දන්න අයත් පොඩ්ඩක් සහයෝගයක් දෙනවා නම්...

හැමෝටම උදව්වක් වෙයි..
ස්තුතියි..

◄◄ Elakiri Sounds ►►

)