EK Married Club-2

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙහ්..
    විචියට සලකපු විදිහ හරි මදි බොස්..:baffled:

    එයා ගැහැණු ළමයෙක් නං.. නංගී අක්කා.. වගේ යෙදුමක් භාවිතා කරන්න තිබුනා..
    මට දැං දුක හිතුනා :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙහ්..
    විචියට සලකපු විදිහ හරි මදි බොස්..:baffled:

    එයා ගැහැණු ළමයෙක් නං.. නංගී අක්කා.. වගේ යෙදුමක් භාවිතා කරන්න තිබුනා..
    මට දැං දුක හිතුනා :(
    online නං මම කිව්වා වගේ තමයි. මම පුද්ගලිකව අඳුනන්නෙ නැති එකෙක් නං මම සලකන්නෙ එක හා සමානව. කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා වෙනසක් නෑ.
    කෙල්ලො‌ එකට ඉන්නකොට කතාව කොහොමත් ඔහොමයි, කොල්ලො එකට හිටියහම කතාවත් ඔහොමයි. ඉතිං මේ ඔන්ලයින් ආවහම බබා හුකුං පාට් දාන්නෙ නෑ, එහෙම දානවාට කැමැත්තකුත් නෑ.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    online නං මම කිව්වා වගේ තමයි. මම පුද්ගලිකව අඳුනන්නෙ නැති එකෙක් නං මම සලකන්නෙ එක හා සමානව. කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා වෙනසක් නෑ.
    කෙල්ලො‌ එකට ඉන්නකොට කතාව කොහොමත් ඔහොමයි, කොල්ලො එකට හිටියහම කතාවත් ඔහොමයි. ඉතිං මේ ඔන්ලයින් ආවහම බබා හුකුං පාට් දාන්නෙ නෑ, එහෙම දානවාට කැමැත්තකුත් නෑ.
    hmmmmmmm මිනිස්සු හිතන විදිහ වෙනස් නෙහ්...
    ඒක තමයි ලෝකේ විවිධාකාරයි කියන්නෙ...
    :D

    ලෝකය ගෝලාකාරයි
    මිනිසුන් විවිධාකාරයි..
    ගෑනුන් හිතුවක්කාරයි..
    පිරිමින් නන්නත්තාරයි.. :rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    hmmmmmmm මිනිස්සු හිතන විදිහ වෙනස් නෙහ්...
    ඒක තමයි ලෝකේ විවිධාකාරයි කියන්නෙ...
    :D

    ලෝකය ගෝලාකාරයි
    මිනිසුන් විවිධාකාරයි..
    ගෑනුන් හිතුවක්කාරයි..
    පිරිමින් නන්නත්තාරයි.. :rofl:

    මේ ජීවන කතරේ ... මේ ජීවන කතරේ ...
    සැප දුක සමබර වේ .........................:baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ ජීවන කතරේ ... මේ ජීවන කතරේ ...
    සැප දුක සමබර වේ .........................:baffled:
    4592-weigh-scales.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇඳ ඇතිරිලි වල හොටල් අතරේ
    අපගේ ඉපැරනි කොපු සටහන් ඇත.. :P

    හික් උඹටත් මතක් වෙන එව්වා !! :lol: එක නෙමේ රත්නේගේ ඕපනින් එකට එනවද ? :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    online නං මම කිව්වා වගේ තමයි. මම පුද්ගලිකව අඳුනන්නෙ නැති එකෙක් නං මම සලකන්නෙ එක හා සමානව. කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා වෙනසක් නෑ.
    කෙල්ලො‌ එකට ඉන්නකොට කතාව කොහොමත් ඔහොමයි, කොල්ලො එකට හිටියහම කතාවත් ඔහොමයි. ඉතිං මේ ඔන්ලයින් ආවහම බබා හුකුං පාට් දාන්නෙ නෑ, එහෙම දානවාට කැමැත්තකුත් නෑ.

    11.gif
    මමත් ඔය කතාවට එකඟය !!
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හික් උඹටත් මතක් වෙන එව්වා !! :lol: එක නෙමේ රත්නේගේ ඕපනින් එකට එනවද ? :D
    එන්න තමයි හිතං ඉන්නෙ. කෝ මූ තාම තැනයි වෙලාවයි කිව්වෙ නෑනෙ..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එන්න තමයි හිතං ඉන්නෙ. කෝ මූ තාම තැනයි වෙලාවයි කිව්වෙ නෑනෙ..

    එල එල වරෙන් වරෙන් !! :D ඇන්කර් එක ළඟ කිව්වේ මාත් ඉතින් හොයන් තමා එන්න වෙන්නේ .. යකෝ මුගේ ඕපනින් එකට එන්න වෙන්නේ කුකුළා හඬලන්නත් කලින් නේ ? :P මොසියගේ ඇඳයි සින්ක් එකයි තාම තියෙනවද දන්නේ නෑ :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හික් අද කෙල්ලෙක් උදේ පාන්දර උකුළු මුකුළු දදා පනාව දාගෙන ගියානේ !! මට එපා උනා !! :lol::baffled: