Windows 8 උදව්වක්

hans078

Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    මචංලා මට Windows 8 පාවිච්චි කරන අය කියනවද ඒක ඇක්ටිව් කරගන්නෙ කොහොමද කියල.මම windows 8 developer preview එකක් දාගත්තෙ.අන්තර්ජාලයේ තියනදේවල් කොරල බැලුව. ඒත් තවම හරි ගියේ නෑ. :(:( මේක ඇක්ටිව් නොකර කස්ටමයිස් කරන්න දෙන්නෙ නෑ. මොකක් හරි ට්‍රික් එකක් හරි දන්නවනම් පොඩි සප් එකක් දියල්ලකො.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    nikan online eken activate karanna thiyenne. activate kiyana link eka click kalahama online activate karanna ahai :D
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,837
    915
    113
    time zone eka harida balanna nathanm
    2011 dec 15 vage date ekata venas karala activate karanna
     
    Last edited:

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    APooo Developer Preview eken wada karanwata wada hodai DOS walin wada Karanawa.. Release Preview eka Download Karala daaganin.. Eka godak Stable.. Service ehemath Okkoma wage Thiyenawa.. Devoloper Eke Karanna Deyak Na ban..Nikan Pictures godak witharai thiyenne