Laptop එකක්

kawisha1

Active member
  • Feb 24, 2011
    430
    52
    28
    Colombo
    මම singer එකෙන් නෝට්බුක් එකක් ගන්න හිතාගෙන ඉන්නේ.. අඩුම ගානට තියන එක ...
    1.පාවිච්චි කරන අය මේකේ හොද නරක කියන්න...
    2.මෙයාලගේ වොරන්ටි හොදද?
    3.අමතර උපාංග singer එකෙන් ඇරුනම වෙන තැන්වලිනුත් ගන්න පුලුවන්ද?
    4.අමතර උපාංග මේකට සවි කරන්න ඉඩ තියෙනවද? උදා: අමතර ram එකක්.
    5.VGA , Mother board වගේ දේවල් රෙපලචේ කරන්න පුලුවන්ද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔය ජරාව නම් ගන්න එපෝ....... :no: ගන්නවා නම් ටොෂිබා / ඩෙල් තමා...... HP නම් නිකන් දුන්නත් එපා..... :no:

    හොර පාරෙන් ආව බඩු නැතුව, ලංකාවේ ඔරිජිනල් ඩීලර් ගෙන් එන බඩු ඕනා නම්, අපිට කතා කරන්න..... :yes:

    profilepic1489_1.gif
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    apo maha garwak singer eka thiynne mama adurna ekakut gatta eka HD kiyla ghla thiynwa Eth HD video eka play wenna stck wa wei
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔය ජරාව නම් ගන්න එපෝ....... :no: ගන්නවා නම් ටොෂිබා / ඩෙල් තමා...... HP නම් නිකන් දුන්නත් එපා..... :no:

    හොර පාරෙන් ආව බඩු නැතුව, ලංකාවේ ඔරිජිනල් ඩීලර් ගෙන් එන බඩු ඕනා නම්, අපිට කතා කරන්න..... :yes:

    profilepic1489_1.gif
    :yes:
    singer එකෙන් අරං ඇනගන්න එපා. උන් දෙන්නෙ tcl කියන ඉන්දියන් brand එකමයි, singer ලෝගො එක යටතෙ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    :yes:
    singer එකෙන් අරං ඇනගන්න එපා. උන් දෙන්නෙ tcl කියන ඉන්දියන් brand එකමයි, singer ලෝගො එක යටතෙ.

    :yes: ඔව් මුන් ඈහුවහම කියන්නේ නම් Asus Board එක ඈතුලේ තියෙන්නේ & බ්ලා බ්ලා..... :angry::growl:
     
    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    දැන්ම ලැපක් ගන්න එපා. පොඩ්ඩක් ඉවසන්න. 3rd Gen ලැප් වර්ග දෙකයි තාම ලන්කාවට ඇවිල්ලා තියෙන්නේ. පරණ බඩු විකුනගන්න ඔනේ හින්දා මේදවස් වල sale දදා 2nd gen එව්වා විකුනනවා. එව්වට අහු වෙන්න එපා.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    11.gif