EK Married Club-2

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ටිකක් ඔහොම හිටපන්.....
    යුරාට උඹව හම්බවෙන්න ඕනිලු....:rolleyes:

    මොසියට පොල් ගහනවා කියල කිව්වේ කරපු අපරාදෙට !! :baffled::dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹේ නහය එහෙම දැවිල්ල නැද්ද බන් ? අපරාදේ යකෝ තොගේ ඇඳයි සින්ක් එකයි !! බලාපිය තෝ යුරාගේ සයනේ සිහිනය සුන් කරපු හැටි !! :angry::lol:
    මුගේ නෙමෙඉ ගෙදර අනිත් අයගේ නහය දනවා ඇති... :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    දෙන්නම ඉල්ලන් පුකෙ මාමයිට් ගා ගත්තෙ :(:lol:

    අමුතුවෙන් ත්රෙඩ් ඕනෙ නෑ. ඔන්න ඌ මේකටම ඇවිත්..
    මු එනකොට අරු පලා යනවා අරු එනකොට මු පලා යනවා :lol::lol:දෙන්නට දෙන්නා මුනට මොනවත් කියා ගන්නෙ නැහැ දෙපැත්ත ගහපුවා මතක් වෙනවා ඇති :rofl::rofl::rofl::rofl::rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොසියට පොල් ගහනවා කියල කිව්වේ කරපු අපරාදෙට !! :baffled::dull:
    අපරාදේ මුන්දෙන්නගේ සම්බන්දෙ ලත් තැනම ලොප් උනානේ....
    නැත්නම් අපිට හොඳ සෙල්ලම් ටිකක් බලාගන්න තිබුන.:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපරාදේ මුන්දෙන්නගේ සම්බන්දෙ ලත් තැනම ලොප් උනානේ....
    නැත්නම් අපිට හොඳ සෙල්ලම් ටිකක් බලාගන්න තිබුන.:P

    :yes: :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දෙන්නම ඉල්ලන් පුකෙ මාමයිට් ගා ගත්තෙ :(:lol:

    මු එනකොට අරු පලා යනවා අරු එනකොට මු පලා යනවා :lol::lol:දෙන්නට දෙන්නා මුනට මොනවත් කියා ගන්නෙ නැහැ දෙපැත්ත ගහපුවා මතක් වෙනවා ඇති :rofl::rofl::rofl::rofl::rofl:

    යකෝ මොසියගේ ප්‍රොෆයිල් එකේ උඹේ කොමෙන්ට් එක දැකල මැරෙන්න හිනා බන් !! :lol::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,496
    113
    Inside Your Laptop ;)
    තෝ තොගේ ඇඩ් එක ස්පෑම් කරන ඒවා හොඳයි :angry:

    :rofl::P

    යකෝ වැලිමඩ කුකුලෝ ඔක්කොම එක වගේනේ බලන් ගියාම :baffled:

    :growl::frown: කතා කරලා වැඩක් නෑ බං...... ගොන් හරක්.... ඩීල් එකක් කරන්න තේරෙන්නේ නෑ..... වචනේ නම් වචනේ තියන්න තේරෙන්නේ නෑ..... :no: වැලිමඩ පැත්තේ නම් ඔක්කොම එකයි..... :angry:

    හික් හික් !! වැලිමඩ කුකුළා ඇවිල්ලද ? යුරාගේ මල අසූ හාරදාහට පනි !! අපරාදේ සින්ක් එකයි ඇඳයි :rofl:

    :angry: ගල් මූසලයට කියලත් වැඩක් නෑ බං එක අතකට...... පිස්සු *ත්තෙක්.....!! :growl::frown::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl::P

    :growl::frown: කතා කරලා වැඩක් නෑ බං...... ගොන් හරක්.... ඩීල් එකක් කරන්න තේරෙන්නේ නෑ..... වචනේ නම් වචනේ තියන්න තේරෙන්නේ නෑ..... :no: වැලිමඩ පැත්තේ නම් ඔක්කොම එකයි..... :angry:

    :angry: ගල් මූසලයට කියලත් වැඩක් නෑ බං එක අතකට...... පිස්සු *ත්තෙක්.....!! :growl::frown::angry:

    :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,496
    113
    Inside Your Laptop ;)

    *රි මොසියා ආවා :frown::growl:

    :frown: ආ ගල් මූසලයා ආවද.....?? කලිසමක් / රෙද්දක් ඈදගෙනද තෝ ආවේ මේකටත්.....?? :growl::frown: ආවා නම් ආව අතක් බලාගෙන පල අනාතයා..... තොපි වගේ උන්ට ජොබ් දෙන්න ගියපු අපිටයි ගහන්න ඕනා...... :angry:

    දැන් මෙතන ඈවිල්ලා එක එක ත්‍රෙඩ් වල, ජොබ් එකක් හොයලා දෙන්න කිය කියා හොටු පෙර පෙර පලයන් අනාතයා........!! :growl::frown::angry::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,496
    113
    Inside Your Laptop ;)
    මුගේ නෙමෙඉ ගෙදර අනිත් අයගේ නහය දනවා ඇති... :lol:

    :frown: වැඩක් නෑ නේ බං මූ වගේ ගල් අපතයෙක් නිසා ගෙදර අනිත් මිනිස්සුන්ගේ නහය දාලා........!! :growl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    *රි මොසියා ආවා :frown::growl:

    :frown: ආ ගල් මූසලයා ආවද.....?? කලිසමක් / රෙද්දක් ඈදගෙනද තෝ ආවේ මේකටත්.....?? :growl::frown: ආවා නම් ආව අතක් බලාගෙන පල අනාතයා..... තොපි වගේ උන්ට ජොබ් දෙන්න ගියපු අපිටයි ගහන්න ඕනා...... :angry:

    දැන් මෙතන ඈවිල්ලා එක එක ත්‍රෙඩ් වල, ජොබ් එකක් හොයලා දෙන්න කිය කියා හොටු පෙර පෙර පලයන් අනාතයා........!! :growl::frown::angry::lol::lol:
    :P:rolleyes:
     
    :baffled::baffled: oka nawaththapan ban dan :dull: umba umbe wede karanawane echcharai ! :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,496
    113
    Inside Your Laptop ;)
    දෙන්නම ඉල්ලන් පුකෙ මාමයිට් ගා ගත්තෙ :(:lol:

    මු එනකොට අරු පලා යනවා අරු එනකොට මු පලා යනවා :lol::lol:දෙන්නට දෙන්නා මුනට මොනවත් කියා ගන්නෙ නැහැ දෙපැත්ත ගහපුවා මතක් වෙනවා ඇති :rofl::rofl::rofl::rofl::rofl:

    :frown::growl: පල පල ඩෝ යන්න..... අපි ඔය එක එකා නැති තැන මුකුත් කියන්නේ නෑ මෙන්න මේ වගේ......

    urajta ellila marenna wenne:(:lol::rofl:

    1uraj
    2srilanka1
    3patiya
    4dilshan
    etc>>....:rofl::lol::(

    :frown: මතක තබා ගමු සැමදා..... සමාව නොදෙනමු කිසිදා.......!! :angry::frown::growl:

    කියන්න තියෙන දෙයක් කෙලින්ම මූනටම කියලා දානවා........ :yes: ඒත් ඔය දවස් ගානකට පස්සේ ඈවිල්ලා ඉන්න ගොන් *රියා නම් ඈවිත් ඉන්නේ ඈදුමක් ඈදගෙන නම් වෙන්න බෑ....... :angry::growl::frown::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,496
    113
    Inside Your Laptop ;)
    යකෝ මොසියගේ ප්‍රොෆයිල් එකේ උඹේ කොමෙන්ට් එක දැකල මැරෙන්න හිනා බන් !! :lol::rofl:

    :rofl::lol: සිරාවට ඒ වෙල්කම් එක නම් පට්ට...... :rofl::P හැබැයි ඔය හොද වැඩි ඔය අපතයට....... :angry:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    *රි මොසියා ආවා :frown::growl:

    :frown: ආ ගල් මූසලයා ආවද.....?? කලිසමක් / රෙද්දක් ඈදගෙනද තෝ ආවේ මේකටත්.....?? :growl::frown: ආවා නම් ආව අතක් බලාගෙන පල අනාතයා..... තොපි වගේ උන්ට ජොබ් දෙන්න ගියපු අපිටයි ගහන්න ඕනා...... :angry:

    දැන් මෙතන ඈවිල්ලා එක එක ත්‍රෙඩ් වල, ජොබ් එකක් හොයලා දෙන්න කිය කියා හොටු පෙර පෙර පලයන් අනාතයා........!! :growl::frown::angry::lol::lol:

    ඕකට බැන්නයි කියල දැන් වැඩක් නෑනේ..ඔයා දැන් පටන් ගත්ත වැඩේ කරන් යන්න..අපේ අනික් කට්ටියත් පුළුවන් විදිහට උදව් කරනවනේ...:):)