EK Married Club-2

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :P:P

    කෝ අපේ කස්ටිය..:rolleyes::rolleyes:
    සංකපාලයත් නෑ..ඔටු පුතත් නෑ නේ...:rolleyes:
    උඹ sun boy නෙමෙයි moon boy. මේ යක්කු ගස් යන වෙලාවට ඇවිත් කට්ටිය කොහෙද අහන්නෙ, වරෙන් කට්ටිය ඉන්න වෙලාවකට. :D
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :P:P

    කෝ අපේ කස්ටිය..:rolleyes::rolleyes:

    story_of_20_toes_cartoon_funny_intimate_look.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එල එල වරෙන් වරෙන් !! :D ඇන්කර් එක ළඟ කිව්වේ මාත් ඉතින් හොයන් තමා එන්න වෙන්නේ .. යකෝ මුගේ ඕපනින් එකට එන්න වෙන්නේ කුකුළා හඬලන්නත් කලින් නේ ? :P මොසියගේ ඇඳයි සින්ක් එකයි තාම තියෙනවද දන්නේ නෑ :rofl:
    උදේ පාන්දර නං මමත් ඇවිත් යන්න එනවා..
    මූ ඉන්වයිට් කලොත් :baffled: