EK Married Club-2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    තොපි ඈහරලා ආවහම කතා කරපියව්...... මම යනවා.... ශොප් එක අස් පස් කරගන්න තියෙනවා.... බෝඩ් එක එල්ල ගන්න තියෙනවා.... වැඩ ගොඩයි...... :)
     
    Mozilla

    Well-known member
  • *රි මොසියා ආවා :frown::growl:

    :frown: ආ ගල් මූසලයා ආවද.....?? කලිසමක් / රෙද්දක් ඈදගෙනද තෝ ආවේ මේකටත්.....?? :growl::frown: ආවා නම් ආව අතක් බලාගෙන පල අනාතයා..... තොපි වගේ උන්ට ජොබ් දෙන්න ගියපු අපිටයි ගහන්න ඕනා...... :angry:

    දැන් මෙතන ඈවිල්ලා එක එක ත්‍රෙඩ් වල, ජොබ් එකක් හොයලා දෙන්න කිය කියා හොටු පෙර පෙර පලයන් අනාතයා........!! :growl::frown::angry::lol::lol:

    මට ඕනිනම් මං එනවා නැත්තම් නිකං ඉන්නවා.කලිසම් ඇතුව හරි නැතුව හරි ඇයි මොකෝ?:oo: මට ඕනිනම් මං ඉන්නවා නැත්තම් මං යනවා..ඇයි උබ හිතුවද මේකත් උබේ ෂොප් එක වගේ කියල?:rolleyes: :frown: මට ඉතින් එච්චර ජොබ් අහේනියක් තිබ්බනම් මං උබේ ජොබ් එකට එනවනේ බං...:lol::lol: තෝ හිතන තරම් අපි හිගමනෙට වැටිලා නැ බං..ලොල්.......;:lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙදා පොටේ නම් 3000 ත් මගේ...... :rofl: :P

    30002.jpg

    3000 post එක නැතිවෙනවට ඔච්චරම බයද බං ? :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මට ඕනිනම් මං එනවා නැත්තම් නිකං ඉන්නවා.කලිසම් ඇතුව හරි නැතුව හරි ඇයි මොකෝ?:oo: මට ඕනිනම් මං ඉන්නවා නැත්තම් මං යනවා..ඇයි උබ හිතුවද මේකත් උබේ ෂොප් එක වගේ කියල?:rolleyes: :frown: මට ඉතින් එච්චර ජොබ් අහේනියක් තිබ්බනම් මං උබේ ජොබ් එකට එනවනේ බං...:lol::lol: තෝ හිතන තරම් අපි හිගමනෙට වැටිලා නැ බං..ලොල්.......;:lol:

    උඹ වගේ උන්ට නං හිඟමනෙට වැටුනත් උදව් කරන්නෙ නෑ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මට ඕනිනම් මං එනවා නැත්තම් නිකං ඉන්නවා.කලිසම් ඇතුව හරි නැතුව හරි ඇයි මොකෝ?:oo: මට ඕනිනම් මං ඉන්නවා නැත්තම් මං යනවා..ඇයි උබ හිතුවද මේකත් උබේ ෂොප් එක වගේ කියල?:rolleyes: :frown: මට ඉතින් එච්චර ජොබ් අහේනියක් තිබ්බනම් මං උබේ ජොබ් එකට එනවනේ බං...:lol::lol: තෝ හිතන තරම් අපි හිගමනෙට වැටිලා නැ බං..ලොල්.......;:lol:
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    Uba Gene Ekek Hoyala Thibba Thread Ekakuth Dala
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    11.gif
    11.gif
    11.gif
    11.gif

    කරපු උදව්වට ස්තූති..... ලාභ ලැබීමට වඩා, මට ඕනා කරන සේල් එක වැඩි කර ගන්නයි..... :yes: ඩෙල් එක එලකිරි නේ.....?? :oo: බිල් එක ප්‍රින්ට් කරන්න අවශ‍ය විස්තර ටික තවම ලැබුනේ නැත....?? කෝ SMS එක....?? :oo:

    අහ්..විස්තර ටික මම ගත්තා..එවන්නම් ඒක..ලැප නම් පට්ට..මටත් එකක් ගන්න හිතෙනවා...:(:( පට්ට සවුන්ඩ්ස්..:D:D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උදේ පාන්දර නං මමත් ඇවිත් යන්න එනවා..
    මූ ඉන්වයිට් කලොත් :baffled:

    ඉන්වයිට් කරත් නැතත් මම එනවා උදේම උඹ යන්න එපා හිටු මම එනකන් !! :D
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Hikz..... :rofl: සන් බෝයි උනාට පොඩ්ඩක් අව්වේ ඈවිදින්න උනොත් මූ අඩනවා නහයෙන්..... :P

    මේ දවස්වල තියෙන කර අව්වේ කොහොමද බං ඇවිදින්නේ...:frown::frown: අනික මාව කළු වෙයි..:dull::dull:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මට ඕනිනම් මං එනවා නැත්තම් නිකං ඉන්නවා.කලිසම් ඇතුව හරි නැතුව හරි ඇයි මොකෝ?:oo: මට ඕනිනම් මං ඉන්නවා නැත්තම් මං යනවා..ඇයි උබ හිතුවද මේකත් උබේ ෂොප් එක වගේ කියල?:rolleyes: :frown: මට ඉතින් එච්චර ජොබ් අහේනියක් තිබ්බනම් මං උබේ ජොබ් එකට එනවනේ බං...:lol::lol: තෝ හිතන තරම් අපි හිගමනෙට වැටිලා නැ බං..ලොල්.......;:lol:

    හා හා..ඇවිලෙන්නේ නැතුව ඉඳපන්..:dull::dull: උඹ දැන් ඔහොම කතා කලාට මුලින් ජොබක් නැති දවස් වල කතා කළේ ඔහොම නෙමේ නේ බං..:oo::oo:
    මොනවා වුනත් උඹට කෙලින්ම කියන්න තිබ්බ එන්නේ නැත්තම්..:dull::dull:
    ඒ මනුස්සයා උඹව විශ්වාස කරලනේ ලෝන් අරන් කඩ කුලියට අරන් වැඩේ පටන් ගන්න හැදුවේ..:frown::frown:
    උඹ සිරාවටම ඇයි බං එහෙම කලේ..:rolleyes::rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට ඕනිනම් මං එනවා නැත්තම් නිකං ඉන්නවා.කලිසම් ඇතුව හරි නැතුව හරි ඇයි මොකෝ?:oo: මට ඕනිනම් මං ඉන්නවා නැත්තම් මං යනවා..ඇයි උබ හිතුවද මේකත් උබේ ෂොප් එක වගේ කියල?:rolleyes: :frown: මට ඉතින් එච්චර ජොබ් අහේනියක් තිබ්බනම් මං උබේ ජොබ් එකට එනවනේ බං...:lol::lol: තෝ හිතන තරම් අපි හිගමනෙට වැටිලා නැ බං..ලොල්.......;:lol:

    අඩෝ බලු වැඩ කරලා ගොබ්බ කතා කරන්න එපා යකෝ !! මනුස්සයෙක් වෙයන් අමනුස්සයෙක් වෙන්නේ නැතුව හිතපන් ඕක උඹට උනානම් කොච්චර වේදනාවක් දැනෙයිද කියල !! අමනුස්සයෝ වගේ හිතන උන්ට කවදාවත් හරියන්නේ නෑ මල්ලි එක මතක තියාගනින් !! උඹමනේ ඌට වචනේ දුන්නේ එනවම කියල උඹ කලින් ඌට කිව්වේ බස් කොන්දොස්තර වැඩේට හරි උඹව ගනින් කියලනේ !! දැන් නිකන් ගොන් පාර්ට් දාන්න එපා !! උඹලට මේවා කියන්නේ හැදෙන්න මිසක් වෙන දෙකට නෙමේ !! :dull:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඉන්වයිට් කරත් නැතත් මම එනවා උදේම උඹ යන්න එපා හිටු මම එනකන් !! :D

    එතකොට ඒජන්සිය හෙට වහලද...:rolleyes::rolleyes:
    තරි අයියේ..නිවාඩු දවස් වලට මේ කඩේ පිටිපස්සත් හරි ප්‍රයෝජනවත් වෙයි නේද..කිඹුලා අයියගේ ස්පොට් ඒක වගේ...:P:P
    තව ඇඳකුයි සින්ක් එකකුත් වැඩියෙන් තියෙනවනේ...:lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එතකොට ඒජන්සිය හෙට වහලද...:rolleyes::rolleyes:
    තරි අයියේ..නිවාඩු දවස් වලට මේ කඩේ පිටිපස්සත් හරි ප්‍රයෝජනවත් වෙයි නේද..කිඹුලා අයියගේ ස්පොට් ඒක වගේ...:P:P
    තව ඇඳකුයි සින්ක් එකකුත් වැඩියෙන් තියෙනවනේ...:lol::lol:

    නෑ බන් උදේම නිසා පැයක් දෙකක් පරක්කු වෙයි බිස්නස් වගේ නෙමේනේ බන් යාලුකම ! උඹත් හෙට උදේම එනවද ? කොස් ඇට පොල් කාරයත් ආවනම් මාරු ඩයල් එක බලාගන්න තිබ්බා !! :P

    අෆ්ෆා ඔව් නේන්නම් අන්දකුත් තියෙන එකේ වෙන දේවල් උනත් කරත හැකි !! :lol: අර උඹල දෙන්න බලන්න ගිය කඩේ වගේ !! :rofl:
     
    Mozilla

    Well-known member
  • හා හා..ඇවිලෙන්නේ නැතුව ඉඳපන්..:dull::dull: උඹ දැන් ඔහොම කතා කලාට මුලින් ජොබක් නැති දවස් වල කතා කළේ ඔහොම නෙමේ නේ බං..:oo::oo:
    මොනවා වුනත් උඹට කෙලින්ම කියන්න තිබ්බ එන්නේ නැත්තම්..:dull::dull:
    ඒ මනුස්සයා උඹව විශ්වාස කරලනේ ලෝන් අරන් කඩ කුලියට අරන් වැඩේ පටන් ගන්න හැදුවේ..:frown::frown:
    උඹ සිරාවටම ඇයි බං එහෙම කලේ..:rolleyes::rolleyes:

    ඔව බං මං දන්නවා මගේ ඇති වරදක් උනා කියලා..මං එක පිලි ගන්නවා.එත් බං මං යන්න තමයි හිටියේ.මං එදා කෝල් කරපු වෙලාවත් කිවේ එන්නේ නැ කියල නෙමෙයි.මං කිවේ බං මං කලින් කෝස් එක කරපු තැන අපිට 50% විතර සහනයක් දෙනවා බං CCNA එක සතියේ දවස් වලට වැටිලා තියෙන්නේ මං බලල 12ට කලින් කෝල් එකක් දෙන්නම් කියලා...අම්මට උඩු නැගිටලා එළකිරි ආවා විතරි කියනන් ඕනි ඔක්කොම කියලා.මං ගැන එක එක කියපු එවයි හැමදේම.පරණ පෝස්ට්ස් ඇති බලපන්කෝ:rolleyes: ඊට පස්සෙනම් මට ඇත්තට කලකිරිනා බං. යකෝ යන්න කලින් ඔහොමනම් ගියාට පස්සේ?අනිත් එක විස්වාසයක් නැතිව කොහොමද බං එකට වැඩ කරන්නේ?අනිත් එක මං වැඩට යන්න කලින් එක ලැප එකක් හරි දෙනවා කියලා හිත හිටියේ..බලපාන මං ලැප් ගැන මේක උන අහනකොට මං දාලා නැද්ද කියලා?අනිත් එක මට කියලා ප්‍රශ්න නැද්ද බං? කරදර එන්න කියා කියාද?

    අඩෝ බලු වැඩ කරලා ගොබ්බ කතා කරන්න එපා යකෝ !! මනුස්සයෙක් වෙයන් අමනුස්සයෙක් වෙන්නේ නැතුව හිතපන් ඕක උඹට උනානම් කොච්චර වේදනාවක් දැනෙයිද කියල !! අමනුස්සයෝ වගේ හිතන උන්ට කවදාවත් හරියන්නේ නෑ මල්ලි එක මතක තියාගනින් !! උඹමනේ ඌට වචනේ දුන්නේ එනවම කියල උඹ කලින් ඌට කිව්වේ බස් කොන්දොස්තර වැඩේට හරි උඹව ගනින් කියලනේ !! දැන් නිකන් ගොන් පාර්ට් දාන්න එපා !! උඹලට මේවා කියන්නේ හැදෙන්න මිසක් වෙන දෙකට නෙමේ !! :dull:

    :dull: මගෙන් වැරද්දක් උන නිසා තමයි මං කට වහන් හිටියේ.මං කිසි දෙයක් කිවේ නැනේ...එත කියන කථා වලට හැමදාම කට වහන් ඉන්න බැනේ..:dull: මේක නිකං හරියට කථා කරන්නේ මං එයාගෙන් කල බීල මොන හරි හොරකම් කරන ආවා වගේනේ?ඒකනේ ඉවසන්න බැරි.වැරැද්දට බයින එක හරි.එක මාත් දන්නවා.දෙන ටෝක්ස් වලින් හිත ගන්න පුළුවන් මනුස්සයෝ කවුද අමුනුස්සයෝ කවුද කියල..අනිත් එක මං ඔය එදා කෝල් කරපු වෙලාවත් මං කිවනේ මං ඔයාගේ එකට ආවොත් බස් මාමාට අවුල් වෙයි කියලා.ඒකනේ මං ඔයටටත් දවස දෙකක් විතර හරියට උත්තරයක් දුන්නේ නැත්තේ.මං කොහොමත් මේකට යන්න තමයි හිටියේ.....එත් හදිසියෙත් ගිහිල්ලා මොන හරි උනානම් මාව මරයි...:P දැන් හිතෙනවා ගියේ නැති එක හොදයි කියලා.
     
    දැන් උඹ එක එක ඒවා කිව්වට වැඩේ වෙලා ඉවරනේ !! දැන් ඕව අත ඇරපන් !! මතක තියාගනින් මීට පස්සේ වචනයක් කාට හරි දුන්නොත් ඒ විදිහට වැඩ කරන්න !! :dull:
     
    Mozilla

    Well-known member
  • දැන් උඹ එක එක ඒවා කිව්වට වැඩේ වෙලා ඉවරනේ !! දැන් ඕව අත ඇරපන් !! මතක තියාගනින් මීට පස්සේ වචනයක් කාට හරි දුන්නොත් ඒ විදිහට වැඩ කරන්න !! :dull:

    හරි මං එක දන්නවා.මගේ අතින් වරදක් උනා.හැබැයි මගේ පැත්තෙන් එකට හේතු තිබ්බා.මෙච්චර දවසක් මං කට වහන් හිටිය.මගේ ඇති වරදක් උන නිසා..ඇත්ත..මෙහෙම උන පලවෙනි වතාව.මං මෙහෙම කථා කරන්නෙත් නැ..කථා කලේ කියල තියෙන්න හු&තේ කථා වලට.යකොව් බාන්නට කමක් නැ ගනු වගේ පෙන්නේ නැද්ද...:baffled::baffled: තව එකෙක් ඉන්නවා...මං මේ උගේ පෝස්ට්ස් හොයනවා කැ**යට කියල දෙන්න...:yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Ubawa Hoyala Ekek Thread Ekak Dala Thibba
    Winadi 10kin Wage Eka Missing Karala Thibba

    උඹ මරු ඩයල් එකනෙ බන්
    හි හි උරා උඹ එනවයි කියල උඹටත් එක ලොකුවට ප්ලේස් එකකුත් සෙට් කරගෙන බලන් ඉදල.උඹ එළකිරියට එන්නෙ නෑ කියල ගිහින් තියෙන්නෙ
    මොකෝ බොල උනේ.උරාට කථාකරපන්
    උත් මහන්සි වෙලානෙ සල්ලි යොදල වැඩේ ආරම්භ කලෙ උඹ ගැන විශ්වාස කරල

    Last edited: