EK Married Club-2

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හපොයි! ඒ කියන්නෙ හෙට පාන්දර නැගිටින්න වෙනවා නේද ?..

    ඇයි උඹ නැගිටින්නේ අහවල් තැනට ඉර එලිය වැටුනමද වෙනදට ? :shocked:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වැඩිය තපින්න වෙන එකක් නෑ උදේ 7ට වගේලුනේ සෙට් වෙලා තියෙන්නේ !! මාත් වැඩට යන ගමන් එන්න ඉන්නේ !! :D
    :rolleyes: එහෙනං එන්න පුලුවන් වෙයි..
    ඒත් හරියටම ශුවර් කරන්න බෑ... :baffled: මං පොට් එක නං දන්නවා... පුලුවන් තරං බලන්නෙ එන්නම තමයි
    එනවා එනවා කියලා ස්තීර කරලා එන්න බැරි උනොත් අන්තිමට දන්නවනෙහ් වෙන වැඩේ.. :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපේ බස් එක තමයි බං ගියේ.. හෝම් කමින් හයර් එකක්...
    හමුදාවෙ 32ක් ගියෙ... දන්නවනෙ ඉතිං... :rofl:

    දැං මේ යන්න හදන්නෙ වමනෙ හෝදලා දාලා එන්න.. :(

    උඹද දැන් වමනේ හෝදන්න යන්නේ ? ඔය මල ජරාව අදින්න යන්න එපා කොහෙට හරි දාල හෝදගනින් !! :eek:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹද දැන් වමනේ හෝදන්න යන්නේ ? ඔය මල ජරාව අදින්න යන්න එපා කොහෙට හරි දාල හෝදගනින් !! :eek:
    ඒක තමයි සර්විස් එකකට යන්නෙ.. :D
    වාහනේ වීදුරු වැහුවෙ නෑ... ඊයෙ
    අද ෆුල් සර්විස් එකක් දෙන්න ඕනෙ..
    මං ගියා
    1.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rolleyes: එහෙනං එන්න පුලුවන් වෙයි..
    ඒත් හරියටම ශුවර් කරන්න බෑ... :baffled: මං පොට් එක නං දන්නවා... පුලුවන් තරං බලන්නෙ එන්නම තමයි
    එනවා එනවා කියලා ස්තීර කරලා එන්න බැරි උනොත් අන්තිමට දන්නවනෙහ් වෙන වැඩේ.. :dull:

    :lol::lol::lol:

    වරෙන් වරෙන් කොහොම හරි විනාඩි පහකට හරි !! මාත් දන්නවා ඔය පොට් එක !! ඔතන තියෙනවා පෙලොන පුඩ් සෙන්ටර් කියල ටේක් අවේ කඩයක් !! ඉන්දික එක්ක හිනා උනා බෝර්ඩ් එක කියෝ කියෝ !! :lol::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක තමයි සර්විස් එකකට යන්නෙ.. :D
    වාහනේ වීදුරු වැහුවෙ නෑ... ඊයෙ
    අද ෆුල් සර්විස් එකක් දෙන්න ඕනෙ..
    මං ගියා
    1.gif

    එල එල හෝදන් වරෙන් පුළුවන් නම් උඹෙත් අන්ඩර් වොෂ් එකක් දාගනින් !! :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol::lol::lol:

    වරෙන් වරෙන් කොහොම හරි විනාඩි පහකට හරි !! මාත් දන්නවා ඔය පොට් එක !! ඔතන තියෙනවා පෙලොන පුඩ් සෙන්ටර් කියල ටේක් අවේ කඩයක් !! ඉන්දික එක්ක හිනා උනා බෝර්ඩ් එක කියෝ කියෝ !! :lol::rofl:
    එහෙනන් තැන හරියට කියපංකො..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    9න් පස්සෙ වගෙ තමයි..

    අපිට කොහෙන්ද බන් ඔහොම සැප ? නිවාඩු දවසටවත් නින්ද යන්නේ නෑ බන් කොච්චර වැඩියෙන් නිදාගන්න හිතුවත් !! :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපිට කොහෙන්ද බන් ඔහොම සැප ? නිවාඩු දවසටවත් නින්ද යන්නේ නෑ බන් කොච්චර වැඩියෙන් නිදාගන්න හිතුවත් !! :(
    උඹලා පාන්දර 2,3 වෙනකන් ඉන්නෙ නෑනෙ..
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    නෑ බන් උදේම නිසා පැයක් දෙකක් පරක්කු වෙයි බිස්නස් වගේ නෙමේනේ බන් යාලුකම ! උඹත් හෙට උදේම එනවද ? කොස් ඇට පොල් කාරයත් ආවනම් මාරු ඩයල් එක බලාගන්න තිබ්බා !! :P

    අෆ්ෆා ඔව් නේන්නම් අන්දකුත් තියෙන එකේ වෙන දේවල් උනත් කරත හැකි !! :lol: අර උඹල දෙන්න බලන්න ගිය කඩේ වගේ !! :rofl:

    තාම එහෙම නිල මට්ටමින් මොකුත් ආරාධනාවක් ආවේ නෑනේ..:rolleyes::rolleyes:
    ඔව් ඔව්..කොසාව මම දැකලත් නෑ..පොඩ්ඩක් ඩයල් එක බලාගන්න ඕනේ..:P:P
    හික් හික්..ඒ කඩේ නම් පට්ට..සතියේ දවස් වලට බිස්නස්..සතියේ අග උගේ වෙනම බිස්නස් එකක්...:lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙනන් තැන හරියට කියපංකො..

    නුවර පානදුර බස් එක යන පාරේ බන් .. ඇන්කර් එක ළඟ තමා මාත් හරියට අහවල් තැනම කියල දන්නේ නෑ :D හොයාගන්න පුළුවන් ලේසියෙන්
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹලා පාන්දර 2,3 වෙනකන් ඉන්නෙ නෑනෙ..

    හෑ උඹ එච්චර වෙලා නැගීටන් ඉන්නවද ? උඹ කැසිනෝ ක්ලබ් එකක්වත් කරනවද ? :eek::baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තාම එහෙම නිල මට්ටමින් මොකුත් ආරාධනාවක් ආවේ නෑනේ..:rolleyes::rolleyes:
    ඔව් ඔව්..කොසාව මම දැකලත් නෑ..පොඩ්ඩක් ඩයල් එක බලාගන්න ඕනේ..:P:P
    හික් හික්..ඒ කඩේ නම් පට්ට..සතියේ දවස් වලට බිස්නස්..සතියේ අග උගේ වෙනම බිස්නස් එකක්...:lol::lol:

    හික් හික් ඔව් ඔව් ඕකා දැන් මකුළු දැල් කඩනවලු කඩේ !! නිල ආරාධනවක් කරනවා කිව්වේ !! අද උදේ මට නම් කෝල් එකක් දුන්නා මගේ නින්ද කඩලා කඩේ අස් කොරන්න එන්න කියල !! :angry:

    ඔව් බන් එහෙනම් යුරා මාසෙන් මුදලාලි කෙනෙක් හවස වෙන බිසිනොස් එකක් කොරා නම් !! :lol::lol::rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නුවර පානදුර බස් එක යන පාරේ බන් .. ඇන්කර් එක ළඟ තමා මාත් හරියට අහවල් තැනම කියල දන්නේ නෑ :D හොයාගන්න පුළුවන් ලේසියෙන්
    ඇන්කර් එක තියන තැන මම දන්නවා.. ඒ හරියෙ මගෙ‌ නිල රතේ ගාල් කරන්න ඉඩ තියෙයිද කියන එකයි‌ පුරස්නෙ.. :oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇන්කර් එක තියන තැන මම දන්නවා.. ඒ හරියෙ මගෙ‌ නිල රතේ ගාල් කරන්න ඉඩ තියෙයිද කියන එකයි‌ පුරස්නෙ.. :oo:

    පුළුවන් පුළුවන් නෝ අවුල් එතන ඉඳන් හූවක දුර බන් !! :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හික් හික් ඔව් ඔව් ඕකා දැන් මකුළු දැල් කඩනවලු කඩේ !! නිල ආරාධනවක් කරනවා කිව්වේ !! අද උදේ මට නම් කෝල් එකක් දුන්නා මගේ නින්ද කඩලා කඩේ අස් කොරන්න එන්න කියල !! :angry:

    ඔව් බන් එහෙනම් යුරා මාසෙන් මුදලාලි කෙනෙක් හවස වෙන බිසිනොස් එකක් කොරා නම් !! :lol::lol::rofl:
    කිරි හදන තැන මූ කිරි මන්ඩලයක් දාන්නද යන්නෙ‌ ? :D