EK Married Club-2

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඔව බං මං දන්නවා මගේ ඇති වරදක් උනා කියලා..මං එක පිලි ගන්නවා.එත් බං මං යන්න තමයි හිටියේ.මං එදා කෝල් කරපු වෙලාවත් කිවේ එන්නේ නැ කියල නෙමෙයි.මං කිවේ බං මං කලින් කෝස් එක කරපු තැන අපිට 50% විතර සහනයක් දෙනවා බං CCNA එක සතියේ දවස් වලට වැටිලා තියෙන්නේ මං බලල 12ට කලින් කෝල් එකක් දෙන්නම් කියලා...අම්මට උඩු නැගිටලා එළකිරි ආවා විතරි කියනන් ඕනි ඔක්කොම කියලා.මං ගැන එක එක කියපු එවයි හැමදේම.පරණ පෝස්ට්ස් ඇති බලපන්කෝ:rolleyes: ඊට පස්සෙනම් මට ඇත්තට කලකිරිනා බං. යකෝ යන්න කලින් ඔහොමනම් ගියාට පස්සේ?අනිත් එක විස්වාසයක් නැතිව කොහොමද බං එකට වැඩ කරන්නේ?අනිත් එක මං වැඩට යන්න කලින් එක ලැප එකක් හරි දෙනවා කියලා හිත හිටියේ..බලපාන මං ලැප් ගැන මේක උන අහනකොට මං දාලා නැද්ද කියලා?අනිත් එක මට කියලා ප්‍රශ්න නැද්ද බං? කරදර එන්න කියා කියාද?

    හරි දැන් වුන දේ වුනා නේ..මීට පස්සෙවත් ඔයවගේ දෙයක් නොවෙන්න වග බලාගනින්...:dull::dull:
    කෙනෙක් යමක් පටන් ගන්නේ බලාපොරොත්තු ගොඩක් එක්කනේ බං..පොඩ්ඩක් ඒක හිතපන්..:rolleyes::rolleyes: ඒක එක පාරටම නැති වෙන්න ගියොත් ඇති වෙන හැඟීම ගැන..:yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔසී ගිහින් කෙල්ලට මෙගා බෝතලයක් පෙන්නලා..ඉතින් කෙල්ල ඩිවෝස් එක දීලා...:lol::lol:

    ටස්මේනියන් අනාතයා !! :lol::lol: ලොල් ඌත් සී.වී එකක් එවළලු යුරාට !! මම කිව්වා කඩේ දවසින් වහ ගන්න ඕන නම් ඕකව ගනින් කියල !! :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිරි හදන තැන මූ කිරි මන්ඩලයක් දාන්නද යන්නෙ‌ ? :D

    මූට ලේසියි කේප්ප වැස්සියන්ගේ කිරි දීල ගතම් එකක් ගන්න පුළුවන් වෙයි :D
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ටස්මේනියන් අනාතයා !! :lol::lol: ලොල් ඌත් සී.වී එකක් එවළලු යුරාට !! මම කිව්වා කඩේ දවසින් වහ ගන්න ඕන නම් ඕකව ගනින් කියල !! :rofl:

    ඌව ගන්නවා නම් කඩේ පටන් ගන්නේ නැති එක හොඳයි...:lol::lol:
    ඕකා යුරාට එක ගාණක් කියල කස්ටමර්ට තව ගාණක් කියයි..:P:P පස්සෙ ඔඩිට් කරද්දී වෙනමම ගාණක් කියයි...:rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඌව ගන්නවා නම් කඩේ පටන් ගන්නේ නැති එක හොඳයි...:lol::lol:
    ඕකා යුරාට එක ගාණක් කියල කස්ටමර්ට තව ගාණක් කියයි..:P:P පස්සෙ ඔඩිට් කරද්දී වෙනමම ගාණක් කියයි...:rofl::rofl:

    :lol::lol::rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඌව ගන්නවා නම් කඩේ පටන් ගන්නේ නැති එක හොඳයි...:lol::lol:
    ඕකා යුරාට එක ගාණක් කියල කස්ටමර්ට තව ගාණක් කියයි..:P:P පස්සෙ ඔඩිට් කරද්දී වෙනමම ගාණක් කියයි...:rofl::rofl:
    :rofl:
    ඌ ඔඩිටර් ටත් ඩිස්කවුන්ට් දෙන්න හදයි! :lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හෑ උඹ එච්චර වෙලා නැගීටන් ඉන්නවද ? උඹ කැසිනෝ ක්ලබ් එකක්වත් කරනවද ? :eek::baffled:

    ai yako rae ta kochchara weda thiyenawada dry season nathi unta :rofl:

    ටස්මේනියන් අනාතයා !! :lol::lol: ලොල් ඌත් සී.වී එකක් එවළලු යුරාට !! මම කිව්වා කඩේ දවසින් වහ ගන්න ඕන නම් ඕකව ගනින් කියල !! :rofl:

    :lol::lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ

    ඕක මොකට යුරාට සී.වී එවනවද..ඇයි උගේ මාමණ්ඩියට ලිබර්ටි එකේ කඩ තියෙනවා කිව්වේ...:P:P
    මටත් අඩුවට ෆෝන් අරන් දෙන්නම් කිව්වා...:rofl::rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕක මොකට යුරාට සී.වී එවනවද..ඇයි උගේ මාමණ්ඩියට ලිබර්ටි එකේ කඩ තියෙනවා කිව්වේ...:P:P
    මටත් අඩුවට ෆෝන් අරන් දෙන්නම් කිව්වා...:rofl::rofl:
    මාමාට මොලෙ තියනවා. මූව කඩේ වැඩට නොගන්නෙ ඒකයි. :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol::lol::lol:

    වරෙන් වරෙන් කොහොම හරි විනාඩි පහකට හරි !! මාත් දන්නවා ඔය පොට් එක !! ඔතන තියෙනවා පෙලොන පුඩ් සෙන්ටර් කියල ටේක් අවේ කඩයක් !! ඉන්දික එක්ක හිනා උනා බෝර්ඩ් එක කියෝ කියෝ !! :lol::rofl:
    ඔය කියන්නෙ ඇන්කර් එක වංගුවෙම නෙවෙයි එහෙනං :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕක මොකට යුරාට සී.වී එවනවද..ඇයි උගේ මාමණ්ඩියට ලිබර්ටි එකේ කඩ තියෙනවා කිව්වේ...:P:P
    මටත් අඩුවට ෆෝන් අරන් දෙන්නම් කිව්වා...:rofl::rofl:

    :lol::lol: පව් බන් කොමඩු ගෙඩියක් එල්ලන් බේරේ වැවට පනී ඕකා !! :P

    ඇලියොන් එකකුත් ගන්න ත්‍රෙඩ් එකක් දාපු එකනේ ඕකා !! ලොල් !! මූ වගේ පුන්ඩ ජෝකර් කෙනෙක් මම එලකිරියේම දැකල නෑ !! :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හික් හික් ඔව් ඔව් ඕකා දැන් මකුළු දැල් කඩනවලු කඩේ !! නිල ආරාධනවක් කරනවා කිව්වේ !! අද උදේ මට නම් කෝල් එකක් දුන්නා මගේ නින්ද කඩලා කඩේ අස් කොරන්න එන්න කියල !! :angry:

    ඔව් බන් එහෙනම් යුරා මාසෙන් මුදලාලි කෙනෙක් හවස වෙන බිසිනොස් එකක් කොරා නම් !! :lol::lol::rofl:
    :lol::lol: