ඔව බං මං දන්නවා මගේ ඇති වරදක් උනා කියලා..මං එක පිලි ගන්නවා.එත් බං මං යන්න තමයි හිටියේ.මං එදා කෝල් කරපු වෙලාවත් කිවේ එන්නේ නැ කියල නෙමෙයි.මං කිවේ බං මං කලින් කෝස් එක කරපු තැන අපිට 50% විතර සහනයක් දෙනවා බං CCNA එක සතියේ දවස් වලට වැටිලා තියෙන්නේ මං බලල 12ට කලින් කෝල් එකක් දෙන්නම් කියලා...අම්මට උඩු නැගිටලා එළකිරි ආවා විතරි කියනන් ඕනි ඔක්කොම කියලා.මං ගැන එක එක කියපු එවයි හැමදේම.පරණ පෝස්ට්ස් ඇති බලපන්කෝඊට පස්සෙනම් මට ඇත්තට කලකිරිනා බං. යකෝ යන්න කලින් ඔහොමනම් ගියාට පස්සේ?අනිත් එක විස්වාසයක් නැතිව කොහොමද බං එකට වැඩ කරන්නේ?අනිත් එක මං වැඩට යන්න කලින් එක ලැප එකක් හරි දෙනවා කියලා හිත හිටියේ..බලපාන මං ලැප් ගැන මේක උන අහනකොට මං දාලා නැද්ද කියලා?අනිත් එක මට කියලා ප්රශ්න නැද්ද බං? කරදර එන්න කියා කියාද?
හරි දැන් වුන දේ වුනා නේ..මීට පස්සෙවත් ඔයවගේ දෙයක් නොවෙන්න වග බලාගනින්...


කෙනෙක් යමක් පටන් ගන්නේ බලාපොරොත්තු ගොඩක් එක්කනේ බං..පොඩ්ඩක් ඒක හිතපන්..

ඒක එක පාරටම නැති වෙන්න ගියොත් ඇති වෙන හැඟීම ගැන..






