EK Married Club-2

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඔය කියන්නෙ ඇන්කර් එක වංගුවෙම නෙවෙයි එහෙනං :rolleyes:

    ඇන්කර් එකේ වංගුවේ තියෙන්නේ ඇන්කර් ඒකනේ බං..:lol::lol:
    උඹ හිතුවද යුරා ඇන්කර් එක අයින් කරලා ෂොප් එක දානවා කියලා..:rofl::rofl:
    තව අවුරුදු කීපයකින් තමා ඒක...:yes::yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    එහෙනං එතන ඉඳන් කඩුවෙල පැත්තටද නැත්තං zone එක පැත්තටද තියෙන්නෙ‌ ? ඊලංඟ වංගුවෙ නේද ශෙඩ් එක තියෙන්නෙ‌ ?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    යුරා ඇන්කර් එක වස්සනවා අර වැලිමඩ පට්ටි ගොනා ආවානම් අලුත් හරක් පට්ටියක් දාල !! කරුමෙට ඌ අවේ නෑනේ !! අයියෝ ඇඳ සහ සින්ක් එක !! :rofl::P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මාමාට මොලෙ තියනවා. මූව කඩේ වැඩට නොගන්නෙ ඒකයි. :D

    කරුමේ මාමලට වගේ ඕකට මොලේ නැති එකනේ බන් !! :(

    මාමා කිව්වේ ඌ බදින්න ඉන්න කෙල්ලගේ තාත්ත..:shocked::shocked: කිව්ව විදිහට නම් එහෙමයි..:rofl::rofl::P:P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :lol::lol: පව් බන් කොමඩු ගෙඩියක් එල්ලන් බේරේ වැවට පනී ඕකා !! :P

    ඇලියොන් එකකුත් ගන්න ත්‍රෙඩ් එකක් දාපු එකනේ ඕකා !! ලොල් !! මූ වගේ පුන්ඩ ජෝකර් කෙනෙක් මම එලකිරියේම දැකල නෑ !! :rofl:

    :rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙනං එතන ඉඳන් කඩුවෙල පැත්තටද නැත්තං zone එක පැත්තටද තියෙන්නෙ‌ ? ඊලංඟ වංගුවෙ නේද ශෙඩ් එක තියෙන්නෙ‌ ?

    kaduwela paththata ban wanguwene shed eka :D anchor eka paththe neme anik paththelu spot eka :P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :lol::lol: පව් බන් කොමඩු ගෙඩියක් එල්ලන් බේරේ වැවට පනී ඕකා !! :P

    ඇලියොන් එකකුත් ගන්න ත්‍රෙඩ් එකක් දාපු එකනේ ඕකා !! ලොල් !! මූ වගේ පුන්ඩ ජෝකර් කෙනෙක් මම එලකිරියේම දැකල නෑ !! :rofl:

    මුට ඩිග්‍රිම හත අටක් ඇති මන් හිතන්නෙ ... ඇයි බන් කාලෙකට ඔසී වල හයර් ස්ටඩීස් කියයි, sliit කියයි, nibm කියයි, music producing කියයි, ... ලොවත් නැති ටැලන්ට්ස් :lol::rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    යුරා ඇන්කර් එක වස්සනවා අර වැලිමඩ පට්ටි ගොනා ආවානම් අලුත් හරක් පට්ටියක් දාල !! කරුමෙට ඌ අවේ නෑනේ !! අයියෝ ඇඳ සහ සින්ක් එක !! :rofl::P

    යුරාට ඇඳ සහ සින්ක් එක මතක කලත් ඇති..පිට වෙන්නෙම අසැබි වදන්...:lol::lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මුට ඩිග්‍රිම හත අටක් ඇති මන් හිතන්නෙ ... ඇයි බන් කාලෙකට ඔසී වල හයර් ස්ටඩීස් කියයි, sliit කියයි, nibm කියයි, music producing කියයි, ... ලොවත් නැති ටැලන්ට්ස් :lol::rofl:

    ඇයි බං නාමල් අයියගේ තාරුණ්‍යට හොටක් එකෙත් වැඩ නේද...:lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මුට ඩිග්‍රිම හත අටක් ඇති මන් හිතන්නෙ ... ඇයි බන් කාලෙකට ඔසී වල හයර් ස්ටඩීස් කියයි, sliit කියයි, nibm කියයි, music producing කියයි, ... ලොවත් නැති ටැලන්ට්ස් :lol::rofl:

    හික් හික් වෙන වෙන මල්ටි ටැලන්ට් නම් ඇති වල් ගෝතයට !! අනේ ඕකගේ පුන්ඩේ ඩිග්රි !! :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මුට ඩිග්‍රිම හත අටක් ඇති මන් හිතන්නෙ ... ඇයි බන් කාලෙකට ඔසී වල හයර් ස්ටඩීස් කියයි, sliit කියයි, nibm කියයි, music producing කියයි, ... ලොවත් නැති ටැලන්ට්ස් :lol::rofl:
    මූට මොන වැඩේද කරන්නෙ කියලා හිතාගන්න බැරුච ඉන්නෙ. ඒකයි තාම කිසිම ටැලන්ට එකකින් වැඩක් අරගෙන නැත්තෙ.. :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යුරාට ඇඳ සහ සින්ක් එක මතක කලත් ඇති..පිට වෙන්නෙම අසැබි වදන්...:lol::lol:

    :yes: මාත් ඔරොප්පු කරනවා ඕක කියල !! :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි බං නාමල් අයියගේ තාරුණ්‍යට හොටක් එකෙත් වැඩ නේද...:lol::lol:

    හික් මර්වින් උගේ මාමා කියලත් කිව්වා !! :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මූට මොන වැඩේද කරන්නෙ කියලා හිතාගන්න බැරුච ඉන්නෙ. ඒකයි තාම කිසිම ටැලන්ට එකකින් වැඩක් අරගෙන නැත්තෙ.. :D

    සත විසිපහ බිම දාල නැවිලා ඉන්න ඩිග්‍රීය නම් අපූරුවට කොරයි :lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හික් හික් වෙන වෙන මල්ටි ටැලන්ට් නම් ඇති වල් ගෝතයට !! අනේ ඕකගේ පුන්ඩේ ඩිග්රි !! :lol:

    මූට මොන වැඩේද කරන්නෙ කියලා හිතාගන්න බැරුච ඉන්නෙ. ඒකයි තාම කිසිම ටැලන්ට එකකින් වැඩක් අරගෙන නැත්තෙ.. :D

    :rofl:

    :yes: මාත් ඔරොප්පු කරනවා ඕක කියල !! :lol:

    හදිස්සියට සෙට් වෙන්න ඇඳ ... සින්ක් එක කබ්බ දාන්නද කියල අහපන් මතක ඇතුව :lol: