EK Married Club-2

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔකෙ වලිය වියරනම් හොදයි:dull:
    ඔව්.. හෙට ශොප් ඕපනිං එකට යන හැමෝම යුරාට විශ් කරලා කියන්න ඕන.. මොසියා එක්ක තියෙන මල අත ඇරපං කියලා හරිද ?

    උදාහරණය-
    මොකද පරණ කෙල්ල බූට් එක තියපු එක මතක් කර කර කොල්ලෙක් වෙන කෙල්ලක්ව බැන්දට පස්සෙත් ඉන්නවා නං එතන මගුලක් නෑ.. වේදනාව විතරයි.. :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපෙ හිත්වල නෑ ක්‍රෝධේ ... විහිළුවටයි විවාදෙ
    අනුනට නෑ ඔරවන්නේ ... අවිහිංසක ලෙස ඉන්නෙ :D
    තිත්තයි පැනිරස කාලා...
    ලල ලල් ලා ලල ලා ලල ලා..........
    කදිමයි රතු සරුවත් භීලා....
    ඔට්ටුයි.. රස පාවීලා... :love:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නැ බං.. උඹ දන්නවනෙහ්.. ඔන්ලයින් කට්ටිය ගැන.. අපි මීට කලිං උන දේවල් වලිනුත් යම් දෙයක් ඉගෙන ගන්න එපැයි...
    උඹේ අවුලක් නෑ.. උඹත් අරූට බැන්නා.. මාත් බැන්නා ඒ දවස් වල.. ඒත් දැං බැනලා වැඩක් නෑ..

    යුරා ට තියෙන්නෙ හිතේ අමාරුව.. මොකද උ ගොඩක් බලාපොරොත්තු තියං හිටියා හිවලා ගැන...
    යුරා කරපු වැරැද්ද තමයි උට බැකප් ප්ලෑන් එකක් තිබ්බෙ නෑ...

    හරි හරි.. මේ ඔක්කොම අතීතය...
    අතීතයක් නැති අයට අනාගතයකුත් නෑ නෙව...
    ඔක්කොම අමතක කරමු බං... යුරාටත් කියන්න තියෙන්නෙ ඒකයි...
    මොසියා උනත් පාඩමක් ඉගෙන ගන්න ඇති නෙහ් මේ උන සීන් එකෙන්...
    අපි කවුරුවත් මේකට එන්නෙ වලි දාලා ආතල් ගන්න නෙවෙයි නෙහ්.. පොඩ්ඩක් හිනා වෙලා පොඩි ජොලියක් දාලා යන්න නෙහ්... ඉතිං ඒ කනෙං අහලා මේ කනෙං එළියට දාන්න පුලුවන් දේවල් පපුවෙ තියාගෙන විදවන්න එපා කවුරු උනත්.. :dull::dull:

    අර කක්කා කථාවෙං හරි වෙන මොකකින් හරි මගෙන් වැරදි යමක් කිය උනා නං මට සමාවෙයං..
    උඹ ඇතුලු මේකෙ ඉන්න හැමෝම..
    එච්චරයි :(
    1.gif

    එච්චරයි වෙන්න ඔන සාමෙන් ඉන්න ඔන
    උබට පිස්සුද බන් මොකට සමා වෙන්නද :oo:මම විහිලුත් කරනවා මට විහිලුත් ඉවසන්න පුලුවන්

    @
    උබට මතකද අමාරිස් එක්ක තිබුන වලිය එකත් කියන්න ඔන ටික කියලා වියර කර ගත්තානෙ
    ඉට පස්සෙ එක වියර උනානෙ අන්න එ වගෙ ප්‍රශ්නයක් තියෙනවානම් විසදලා වියර කර ගන්න කිවුවෙ එකයි
    1.gif

    අපෙ හිත්වල නෑ ක්‍රෝධේ ... විහිළුවටයි විවාදෙ
    අනුනට නෑ ඔරවන්නේ ... අවිහිංසක ලෙස ඉන්නෙ :D

    ආයෙත් අහලා ඉදල හිටලා කවියක් කිවුවාට:rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    1.gif

    එච්චරයි වෙන්න ඔන සාමෙන් ඉන්න ඔන
    උබට පිස්සුද බන් මොකට සමා වෙන්නද :oo:මම විහිලුත් කරනවා මට විහිලුත් ඉවසන්න පුලුවන්

    @
    උබට මතකද අමාරිස් එක්ක තිබුන වලිය එකත් කියන්න ඔන ටික කියලා වියර කර ගත්තානෙ
    ඉට පස්සෙ එක වියර උනානෙ අන්න එ වගෙ ප්‍රශ්නයක් තියෙනවානම් විසදලා වියර කර ගන්න කිවුවෙ එකයි
    1.gif

    ආයෙත් අහලා ඉදල හිටලා කවියක් කිවුවාට:rofl:

    අමාරිස් එක්ක ශේප් උනා වගේ සීන් එකක් වෙයිද මේක.. නෑ .. මේක ඊට වඩා සාමකාමීයි නේ ? :rolleyes:
    අරක ශේප් උනා නෙවෙයි මං හිතන්නෙ.. උට ‍එහෙම වෙන්න උනා.. :P නේද ?

    දබර කරගැන්ම හරි හොද නැති දෙයකී....
    ජීවිත බදුන ඉන් අමිහිරි වෙනවාය....
    කෙනෙකු දබර කෙරුමට මුල පිරුවාම...
    අවසන් කරන්නට බොහො කල් ගතවේය.....

    (තාලය - දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න.. සදසාවී ඔබ හද කුටියට එන්න ) :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අමාරිස් එක්ක ශේප් උනා වගේ සීන් එකක් වෙයිද මේක.. නෑ .. මේක ඊට වඩා සාමකාමීයි නේ ? :rolleyes:
    අරක ශේප් උනා නෙවෙයි මං හිතන්නෙ.. උට ‍එහෙම වෙන්න උනා.. :P නේද ?

    දබර කරගැන්ම හරි හොද නැති දෙයකී....
    ජීවිත බදුන ඉන් අමිහිරි වෙනවාය....
    කෙනෙකු දබර කෙරුමට මුල පිරුවාම...
    අවසන් කරන්නට බොහො කල් ගතවේය.....

    (තාලය - දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න.. සදසාවී ඔබ හද කුටියට එන්න ) :rofl:
    :dull::dull::dull::dull:එහෙම වෙන්න ඇති

    ඉස්තුතියි නෙමෙයි සහෝ ස්තුතියි..:)
    අමාරිස් ආවේ නැද්ද?:oo:

    ටික ටික හදා ගන්න බලන්නම් සහො
    එක වියරයි
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මාව මැරුවත් කමක් නැ..සිංහල මරන්න එපා සහෝ :(
    උඹ රණසිංහ ප්‍රේමදාස මහත්තයාගේ talks නේ දෙන්නේ....:baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹ රණසිංහ ප්‍රේමදාස මහත්තයාගේ talks නේ දෙන්නේ....:baffled:
    ප්‍රේමදාස ගිය විදියටම නරියාටත් යන්න වෙයිද දන්නෙ නෑ..