නැ බං.. උඹ දන්නවනෙහ්.. ඔන්ලයින් කට්ටිය ගැන.. අපි මීට කලිං උන දේවල් වලිනුත් යම් දෙයක් ඉගෙන ගන්න එපැයි...
උඹේ අවුලක් නෑ.. උඹත් අරූට බැන්නා.. මාත් බැන්නා ඒ දවස් වල.. ඒත් දැං බැනලා වැඩක් නෑ..
යුරා ට තියෙන්නෙ හිතේ අමාරුව.. මොකද උ ගොඩක් බලාපොරොත්තු තියං හිටියා හිවලා ගැන...
යුරා කරපු වැරැද්ද තමයි උට බැකප් ප්ලෑන් එකක් තිබ්බෙ නෑ...
හරි හරි.. මේ ඔක්කොම අතීතය...
අතීතයක් නැති අයට අනාගතයකුත් නෑ නෙව...
ඔක්කොම අමතක කරමු බං... යුරාටත් කියන්න තියෙන්නෙ ඒකයි...
මොසියා උනත් පාඩමක් ඉගෙන ගන්න ඇති නෙහ් මේ උන සීන් එකෙන්...
අපි කවුරුවත් මේකට එන්නෙ වලි දාලා ආතල් ගන්න නෙවෙයි නෙහ්.. පොඩ්ඩක් හිනා වෙලා පොඩි ජොලියක් දාලා යන්න නෙහ්... ඉතිං ඒ කනෙං අහලා මේ කනෙං එළියට දාන්න පුලුවන් දේවල් පපුවෙ තියාගෙන විදවන්න එපා කවුරු උනත්..

අර කක්කා කථාවෙං හරි වෙන මොකකින් හරි මගෙන් වැරදි යමක් කිය උනා නං මට සමාවෙයං..
උඹ ඇතුලු මේකෙ ඉන්න හැමෝම..
එච්චරයි