EK Married Club-2

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොක්කුද බං මේ ? වඳුරට දැලි පිහිය හම්බුනා වගේනෙ‌ මුන්ට ඉන්ටර්නෙට් හම්බුනාම..
    පිස්සු *ත්තල, ඕවගේ ඒවා කීපයක්ම අද දැක්ක.....
    comment කරන්න එපා.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොසාගේ නම සරත් ද..:rolleyes:


    ඒ වගේ :nerd:
    සරත් නං.. ශුවර් කොසාට 40 පැනලා ඇති.. :dull:
    8.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol::lol::lol: LMAO



    jela jela ... api new generation kollone ... nadda ban :nerd:
    කොසා අයියත් බලන්නෙ කොල්ලො බලන චිත්‍රපටි,
    අහන්නෙ කොල්ලො අහන සින්දු,
    කියන්නෙ කොල්ලො කියන කථා,
    නාකි අංකල් කෙනෙක් වෙන්න බෑ හැබැයි...
    රෙජිස්ටර් එක චෙක් කරලා බලන්න වෙනවා...:baffled:

    විකියෝ..... මෙහෙ වරෝ........:nerd::nerd:

    උඹේ නියමම ජෙනරේශන් එක පේන්නේ ශොට් එකක් දැම්මම බං.. මැක්සා.. :love::rofl:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කොසා අයියත් බලන්නෙ කොල්ලො බලන චිත්‍රපටි,
    අහන්නෙ කොල්ලො අහන සින්දු,
    කියන්නෙ කොල්ලො කියන කථා,
    නාකි අංකල් කෙනෙක් වෙන්න බෑ හැබැයි...
    රෙජිස්ටර් එක චෙක් කරලා බලන්න වෙනවා...:baffled:

    විකියෝ..... මෙහෙ වරෝ........:nerd::nerd:

    උඹේ නියමම ජෙනරේශන් එක පේන්නේ ශොට් එකක් දැම්මම බං.. මැක්සා.. :love::rofl:

    පිස්සුද බන් කොසා අයිය (අන්කල්ද මන්ද :P) බලන්නෙ එක දහස් නවසිය බර ගණන් වල චිත්තර පටි :dull: