EK Married Club-2

vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
කොටවන්න එපා සහෝ.. කා අතිනුත් වැරදි වෙනවා...
වැරදීම මනුස්ස ගතියක් සමාව දීම දේව ගතියක්..:D
වැරැද්ද උනාට පස්සෙත් බැන බැන එලෝන එක ... ආං ඒක බැදපු උංගෙ ගතියක් :rofl:

:lol::lol:
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    554468_307265826029908_1617769779_n.jpg

    සුභ මොහොතෙන් විවෘත උන වගයි! :)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    11.gif


    කෝ මේ බස් රත්නයා ? :frown::frown:
    ඒකා ප්ලෑන් කරල 456 කියන එක අනිත් පැත්ත හරවල ෆෝන් නම්බර් එක දාලා තියෙන්නේ..:angry::angry: 0785 -123 654
    මේක මට කරපු අපහාසයක්..:frown::frown:
    මම දානව තොට විරුද්ධව අපහාස නඩුවක්... :frown::frown:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    11.gif


    කෝ මේ බස් රත්නයා ? :frown::frown:
    ඒකා ප්ලෑන් කරල 456 කියන එක අනිත් පැත්ත හරවල ෆෝන් නම්බර් එක දාලා තියෙන්නේ..:angry::angry: 0785 -123 654
    මේක මට කරපු අපහාසයක්..:frown::frown:
    මම දානව තොට විරුද්ධව අපහාස නඩුවක්... :frown::frown:

    kumarayawa kaalekin kuduwen eliyata dala...:lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    kumarayawa kaalekin kuduwen eliyata dala...:lol::lol:

    අපි හැමදාම එළියෙ බොල ඉන්නෙ..
    තොපි තමයි බදින්නත් කලින් ක්ලබ් වල වසන්නෙ..:angry::angry:

    මේ දවස් වල පොඩ්ඩක් වැඩ බන් :baffled:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    kumarayawa kaalekin kuduwen eliyata dala...:lol::lol:
    මු ත්රෙඩ් එකක් දාලා තිබ්බා ඌට pm එවන උන්ට මොනවද දෙනවා කියලා. ඊට පස්සෙ පොර මාරු වෙලා හිටියෙ. අදද කොහෙද ආයෙත් ඇවිල්ලා ඉන්නෙ :D
     

    Mozilla

    Well-known member
  • cl ekak denna ube number ekak mage langa thibune ne... mail ekak damma ube leda duk ahala... nathuwa uba asaneepa welawen wada ganna neweyi....

    kohoma unath mama ubata me wage thread dada banne ne mage wade kale ne kiyala...
    mata tharaha ubawa achchara wishwasa karala job ekak set karapu ekata karapu wadeta...

    matath adan yanna one ne...

    minissunta prashna enawa thamayi.. habayi aewa wisadanna one depaththama balala...

    nathuwa thamunge wasiyata witharak wada karanna epa.... echcharayi ubata kiyanna one une.

    නම්බර් එක හොයා ගන්නවනම් ඉතින් හොයා ගන්න විදි තිබ්බනේ බං.උවමනාවක් තිබ්බනම්..මට ඔටුවත් කෝල් කලේ උබේ ලග නම්බර් එකක් තිබිලා නෙමෙයි..උබ දාපු මේල් මටනම් ආවේ නැහැ...වෙන කට හරි උබ යවන්න ඇති...මගේ වාසියට වැඩ කරනම් ඉතින් මං මේකේ උන්ට කරන්න ගිහිල්ල කෙලොගෙන තියෙනවා...මං කව්රුද මොකද්ද කියලා කියන්නේ නැ...මං කැමති නැ හෙල්ප් එකක් කරලා කියනවන්න..අනිත් එක උන නැති තැන වල කියවන්න අසාවත් නැ....මටත් උබට කියන්න තියෙන්නේ හොයලා බලාලා පොඩ්ඩක් කථා කරපන්.කට තිබ්බ පලියට ගොනා වගේ කියවන්න එපා.....පැති දෙකක් තියෙනවනේ ඒ දෙපැත්ත ගැනම හිතපන්...මට කියන්න තියෙන්නෙත් එච්චරයි උබට :)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මු ත්රෙඩ් එකක් දාලා තිබ්බා ඌට pm එවන උන්ට මොනවද දෙනවා කියලා. ඊට පස්සෙ පොර මාරු වෙලා හිටියෙ. අදද කොහෙද ආයෙත් ඇවිල්ලා ඉන්නෙ :D

    පල පල කොසා...මම තොපි වගේ හැංගිලා ඉන්න ඩයල් එකක් නෙමෙයි..:angry::angry:
    යකෝ මගේ මැසේජ් බොක්ස් එක ෆුල් වුනා.... එකක්වත් එවන්න බැරි වුනා.. එවපු උන්ගෙන් ඉල්ල ගනිල්ලා..
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අපි හැමදාම එළියෙ බොල ඉන්නෙ..
    තොපි තමයි බදින්නත් කලින් ක්ලබ් වල වසන්නෙ..:angry::angry:

    මේ දවස් වල පොඩ්ඩක් වැඩ බන් :baffled:
    :P:P

    මු ත්රෙඩ් එකක් දාලා තිබ්බා ඌට pm එවන උන්ට මොනවද දෙනවා කියලා. ඊට පස්සෙ පොර මාරු වෙලා හිටියෙ. අදද කොහෙද ආයෙත් ඇවිල්ලා ඉන්නෙ :D

    :lol::lol:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :) ආ වරෙන් වරෙන් උඹත්.... වැඩ වැඩ බං..... ගුඩ් මෝනින් කිව්වා හැමෝටම..... :D

    මෙන්න invitation..:oo: opening එක දවසේ පාන්දර තමා invite කරන්නේ...:rofl::rofl::P:P
    හැබැයි චිචියටත් pm එකක් ගහල නේද..:dull: අපිට ගැහුවේ නැති වුනාට...:rolleyes::frown::growl: