කොටවන්න එපා සහෝ.. කා අතිනුත් වැරදි වෙනවා...
වැරදීම මනුස්ස ගතියක් සමාව දීම දේව ගතියක්..
වැරැද්ද උනාට පස්සෙත් බැන බැන එලෝන එක ... ආං ඒක බැදපු උංගෙ ගතියක්![]()


කොටවන්න එපා සහෝ.. කා අතිනුත් වැරදි වෙනවා...
වැරදීම මනුස්ස ගතියක් සමාව දීම දේව ගතියක්..
වැරැද්ද උනාට පස්සෙත් බැන බැන එලෝන එක ... ආං ඒක බැදපු උංගෙ ගතියක්![]()


oh I see.Phone eken ban awe![]()
Urage opening ekata giyooandai sink ekai dakala fatta hina
![]()

kawda awe set eka..maha pandara neda open kale..

![]()
කෝ මේ බස් රත්නයා ?
ඒකා ප්ලෑන් කරල 456 කියන එක අනිත් පැත්ත හරවල ෆෝන් නම්බර් එක දාලා තියෙන්නේ..0785 -123 654
මේක මට කරපු අපහාසයක්..
මම දානව තොට විරුද්ධව අපහාස නඩුවක්...![]()


kumarayawa kaalekin kuduwen eliyata dala...![]()



මු ත්රෙඩ් එකක් දාලා තිබ්බා ඌට pm එවන උන්ට මොනවද දෙනවා කියලා. ඊට පස්සෙ පොර මාරු වෙලා හිටියෙ. අදද කොහෙද ආයෙත් ඇවිල්ලා ඉන්නෙkumarayawa kaalekin kuduwen eliyata dala...![]()

cl ekak denna ube number ekak mage langa thibune ne... mail ekak damma ube leda duk ahala... nathuwa uba asaneepa welawen wada ganna neweyi....
kohoma unath mama ubata me wage thread dada banne ne mage wade kale ne kiyala...
mata tharaha ubawa achchara wishwasa karala job ekak set karapu ekata karapu wadeta...
matath adan yanna one ne...
minissunta prashna enawa thamayi.. habayi aewa wisadanna one depaththama balala...
nathuwa thamunge wasiyata witharak wada karanna epa.... echcharayi ubata kiyanna one une.

මු ත්රෙඩ් එකක් දාලා තිබ්බා ඌට pm එවන උන්ට මොනවද දෙනවා කියලා. ඊට පස්සෙ පොර මාරු වෙලා හිටියෙ. අදද කොහෙද ආයෙත් ඇවිල්ලා ඉන්නෙ![]()


අපි හැමදාම එළියෙ බොල ඉන්නෙ..
තොපි තමයි බදින්නත් කලින් ක්ලබ් වල වසන්නෙ..
මේ දවස් වල පොඩ්ඩක් වැඩ බන්![]()


මු ත්රෙඩ් එකක් දාලා තිබ්බා ඌට pm එවන උන්ට මොනවද දෙනවා කියලා. ඊට පස්සෙ පොර මාරු වෙලා හිටියෙ. අදද කොහෙද ආයෙත් ඇවිල්ලා ඉන්නෙ![]()


අද රත්නේගේ opening එකට ගියද?![]()

ආ වරෙන් වරෙන් උඹත්.... වැඩ වැඩ බං..... ගුඩ් මෝනින් කිව්වා හැමෝටම.....
![]()
opening එක දවසේ පාන්දර තමා invite කරන්නේ...



අපිට ගැහුවේ නැති වුනාට...

