අම්මෝ ලොකු දෙයක් උඹ අර හොර තිප්පල ගැන අදහස අත ඇරලා නේද තියෙන්නෙ.
BIT ගැන නම් මම වැඩිය දන්නෙ නෑ. Class යන්නම ඕනෙ නෑ මම දන්න අය තමන්ම කරගෙන තියෙනවා. කැපවීම තියෙනවනම් පුලුවන්.
මොරටුවෙ BIT එකේ ගාන වැඩී මම දන්න තරමින්. Quality එකේ ලොකු වැඩියක් තියෙනවා කියලා මම හිතන්නෙ නෑ. ඒත් කරන්නෙ ටික දෙනයි, පාස් වෙන්න අමාරුයි. මොරටුවෙ නම තියෙනවා. ඒවා තමා වාසි.
ප.ලි - මොරටුවෙ BIT එක කරන්නෙ Engineering Faculty එකෙන් නෙමේ IT Faculty එකෙන්. වරද්දගන්න එපා.
එතකොට මොරටුව වඩා වටී. එහෙම නේද? මම සිලබස් එකත් හොයාගෙන බලන්නන් මට ගෙදර ඉදන් කරන්න පුළුවන්ද කියලා. මං හිතන්නේ පුළුවන් වෙයි. BSc එකක් අනිවා කරනවා. ඒත් ඉතින් BIT එකකුත් කරා කියලා වැඩි වෙන්නේ නෑනේ නේද? ඉගෙන ගන්න දෙයක්නේ. ස්තූතියි සහෝ අදහසට... 
4-6 lks withara karagaththa heki kiyala hithanawa...
4-6 lks withara karagaththa heki kiyala hithanawa...
ai uba vadak ne kiyanne eka kalada. gon atha kiyanna epa.BIT karanna epo. Oka karala wadak neh.
SLIIT(3 year curtin degree) hari NIBM hari karapan moda wada karn nathuwa.
BTW uba koheda BIT karanna hithagena hitiye?
1) -Bachelor of Information Technology (BIT)
ඔන්න ඕක ගැන දන්න කෙනෙක් ඉන්නවනන් කියලා දෙන්නකෝ...
1) University of Colombo / University of Moratuwa මොන BIT එකද වඩා හොද?
2) BIT එකේ Syllabus එක මොකක්ද?
3) University of Colombo BIT එකෙයි University of Moratuwa BIT එකෙයි වෙනස මොකක්ද?
4) BIT කරන්න වියදම කොහොමද?
5) Class යන් නැතුව BIT කරනවනන් Exam වලට විතරක් කීයක් විතර යනවද?
6) Class යන් නැතුව BIT කරනවනන් Degree එක Complete කරන්න යන Minimum time එක කොහොමද?
7) BIT Graduate කෙනෙක්ට ගැලපෙන Jobs මොනවද? Average salary එක කීයක් විතරද?
මේ විස්තර දන්න අය උදව්වක් කරන්නකෝ...


1) -
2)http://www.bit.lk/index.php?option=com_content&task=view&id=274&Itemid=116
3) තැන් දෙකක නේද තියෙන්නේ
4)UCSC එකේ කරනවනම් නෝර්මල් 200000 වගෙ යනවා. ඊට අඩු වෙන එකක් නෑ. හැබයි ලොකු ගණන් එකපාර ගන්නේ නෑ.
5) ක්ලාස් වලට තමා බන් ගොඩක් යන්නේ ucsc එකෙන් එහෙමට ගන්නේ නෑ. ඖරුඩ්ඩට රෙජිස්ටර් වෙන්න ගානක් ගන්නවා. තව විභාග වලට, lms වලට, තව එක එක ඒවට ගන්නවා. මටත් දැන් මතක නෑ.
6)කොහොම කරත් අවුරුදු 3යි. සෙමෙස්ටර්ස් 6යි. රිපීට් උනොත් තමා ඇදෙන්නේ. ගොඩක්ම හැලෙන්නේ අන්තිම ප්රොජෙක්ට් එකෙන් තමා. ඒක තිතටම බලනවා.
7)








3) තැන් දෙකක නේද තියෙන්නේ![]()


ආහ් එහෙමද?Clz Yan nathuwa karanawanam
sampoorna gana 42500/=
Student hand book 1 download karagena balapan machan. eke dala tiyana ewa hari hariyatama.
http://www.bit.lk/information/handbook/2011-handbook.pdf
Oya thiyenne link 1.
Danata thiyenne oya ganan thama.
Clz yan nathuwa 1st year karaganna puluwan VLE eka use karala.
eyalage site eke okkoma syllabus 1 danawa. eka athi xam pass wenna.
Clz Yanawanam eka semester 1ta 25k 23k wage ganan thama yanne.
Institute anuwa thawa adu wenawa.
Campus nam discountuth dei.
Mu danna iti gediya. BIT piligath university 1kin dena degree 1k machan.adu wiyadamakin karanna puluwan hodama degree 1. moratuwe eka colombo walata wada hodai gana wadie. anika godak amarui. hebei kara gaththoth goda.
Colombo BIT 1 1st year cls yan nathuwa unath kara ganna puluwan. First year complete karahama ubata diploma 1 hambenawa.
IT field eke kawadawath job nathiwen naha.
karana gaman experience hadaganna puluwan thanakata palayan.
complete karapu gaman rata palayan
Salli thama malli...![]()

ai uba vadak ne kiyanne eka kalada. gon atha kiyanna epa.
BIT nemei mokak kalath anthimata yanne ekama thanata. ethana vada pennana one udata yanna.
group project ekak ekek vitharak karala anik evunuth uge pahanen egodawena degree ekakne slitt wala thiyenne lol



LOL!
obviously, you don't know what you are talking about and then you are telling this guy to go abroad as soon as he completes this BIT. So who or what company gonna offer him a job in another country after he completes his degree in SL.
Just ask someone in the industry about BIT or whatever thing you are going to do before selecting it.
poornarm uba danna kee denek lankawe BIT karla wena ratal wala job kranwada?
Lankawe industry eke top position wala uba danna kee denek BIT karapu ewun innwada?
Mung ehema kattiya ne kiyanne neh. Habai! ehema un hugak unnaduwen pattama kattak kala wade goda dagena goda gihipu un.
Ehema nathuwa nikan class yanne nathuwa gedara idan goda danawa kiyala kohomahari hithla BIT complete karagattha kalin awurudu wala degree thiyena ewun keeyak mokuth karaganna baruwa thama nikan innawada kiyala hoyala balapn. (70% wada ehema ewun inne)
Ok. Back to the topic.
I told you to select either SLIIT or NIBM because,
* Their graduates have good reputation in the industry.
* You have to participate to lectures and do assignments, projects and exams to complete it unlike BIT gedara idan goda danawa.
( uba oka(BIT) hadissiye hari karoth gedara idan goda dai. Habai ubata job ekaka karana wada walata kittu wennwath puluwan wei kiyala. Anith eka hugak ewun oya kiwwa wage unnaduwen gedra idan wada kranwada kiyana eka mata prashnayak. Ehenam lami hamoma A.L/ O.L gedra idan goda danawa athi.
Uba SLIIT hari NIBM hari giyoth ubata aduma gane lecturer kiyana wadagath dewala walin tikak hari mathka thiyei gedara idan karanawata wadiya.
* Both are foreign degrees so you don't have to worry about their reputation.
*In the middle of the program if you pass exams in flying colors they offer you fee reductions and scholarships etc. and you can join intern or training positions thousand times easily than BIT.
owa kalpana karala industry eke inna ekek gen ahala theerayak ganin.![]()






![]()
world rank 11322 hondai neda world rank 1447 ta wada. thoge gon katha wena thanaka kiyapan.![]()
හික් හික්එතකොට මොරටුව වඩා වටී. එහෙම නේද? මම සිලබස් එකත් හොයාගෙන බලන්නන් මට ගෙදර ඉදන් කරන්න පුළුවන්ද කියලා. මං හිතන්නේ පුළුවන් වෙයි. BSc එකක් අනිවා කරනවා. ඒත් ඉතින් BIT එකකුත් කරා කියලා වැඩි වෙන්නේ නෑනේ නේද? ඉගෙන ගන්න දෙයක්නේ. ස්තූතියි සහෝ අදහසට...
![]()
University of Colombo / University of Moratuwa මොන BIT එකද වඩා හොද?
මොරටුවේ එක හොඳා..හැබැයි අමාරුයි..........Engineering Subject දල තියෙන්නවා.
http://www.bit.lk/index.php?option=com_content&task=view&id=378&Itemid=177
University of Colombo BIT එකෙයි University of Moratuwa BIT එකෙයි වෙනස මොකක්ද?
මොරටුවේ එක අමාරුයි. කරන අය පොඩ්ඩක් අඩුයි. එත් එකේ පිළිගනිම අඩුයි.කොලමබ එක හොඳ නැහැ කියන්න බැහැ.Colomo එකට වඩා Moratuwa හොඳා...........Colombo නැති පොඩ්ඩක් Advanced Subject ටිකක් තියෙන්නවා මොරටුව එකේ.
BIT කරන්න වියදම කොහොමද?
මෙහෙමයි එක වෙනස් වෙනවා.ඔයාට lecture නම් ESOFT,IDM,SLLIT වගේ යන්න වෙනවා. එතකොට ඒ ආයතන වල ගාන වෙනස් වෙනවා...........
Esoft - http://www.esoft.lk/course-BIT.php colombo
http://www.esoft.lk/course-BIT-UoM.php
IDM - http://www.idmcampus.lk/courses.html
උපාදිය ගත්තා කියල එකපාරම ජොබ් හම්බුවෙන්නේ නැහැ. කොහොමත් වැඩ පුළුවන් නම් පඩි හොඳා.......Lecture Post වලට එහෙම අවුලක් නැහැනේ..........
