Bachelor of Information Technology (BIT)

ishwick

Member
Aug 1, 2012
1,555
219
0
අම්මෝ ලොකු දෙයක් උඹ අර හොර තිප්පල ගැන අදහස අත ඇරලා නේද තියෙන්නෙ. :D:D

BIT ගැන නම් මම වැඩිය දන්නෙ නෑ. Class යන්නම ඕනෙ නෑ මම දන්න අය තමන්ම කරගෙන තියෙනවා. කැපවීම තියෙනවනම් පුලුවන්.

මොරටුවෙ BIT එකේ ගාන වැඩී මම දන්න තරමින්. Quality එකේ ලොකු වැඩියක් තියෙනවා කියලා මම හිතන්නෙ නෑ. ඒත් කරන්නෙ ටික දෙනයි, පාස් වෙන්න අමාරුයි. මොරටුවෙ නම තියෙනවා. ඒවා තමා වාසි. :D

ප.ලි - මොරටුවෙ BIT එක කරන්නෙ Engineering Faculty එකෙන් නෙමේ IT Faculty එකෙන්. වරද්දගන්න එපා.

හික් හික් :lol: එතකොට මොරටුව වඩා වටී. එහෙම නේද? මම සිලබස් එකත් හොයාගෙන බලන්නන් මට ගෙදර ඉදන් කරන්න පුළුවන්ද කියලා. මං හිතන්නේ පුළුවන් වෙයි. BSc එකක් අනිවා කරනවා. ඒත් ඉතින් BIT එකකුත් කරා කියලා වැඩි වෙන්නේ නෑනේ නේද? ඉගෙන ගන්න දෙයක්නේ. ස්තූතියි සහෝ අදහසට... ;)
 
ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    BIT karanna epo. Oka karala wadak neh.:no:

    SLIIT(3 year curtin degree) hari NIBM hari karapan moda wada karn nathuwa.

    BTW uba koheda BIT karanna hithagena hitiye?
    ai uba vadak ne kiyanne eka kalada. gon atha kiyanna epa.
    BIT nemei mokak kalath anthimata yanne ekama thanata. ethana vada pennana one udata yanna.

    group project ekak ekek vitharak karala anik evunuth uge pahanen egodawena degree ekakne slitt wala thiyenne lol
     
    • Like
    Reactions: DJvodka

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    Bachelor of Information Technology (BIT)
    ඔන්න ඕක ගැන දන්න කෙනෙක් ඉන්නවනන් කියලා දෙන්නකෝ...

    1) University of Colombo / University of Moratuwa මොන BIT එකද වඩා හොද?

    2) BIT එකේ Syllabus එක මොකක්ද?

    3) University of Colombo BIT එකෙයි University of Moratuwa BIT එකෙයි වෙනස මොකක්ද?

    4) BIT කරන්න වියදම කොහොමද?

    5) Class යන් නැතුව BIT කරනවනන් Exam වලට විතරක් කීයක් විතර යනවද?

    6) Class යන් නැතුව BIT කරනවනන් Degree එක Complete කරන්න යන Minimum time එක කොහොමද?

    7) BIT Graduate කෙනෙක්ට ගැලපෙන Jobs මොනවද? Average salary එක කීයක් විතරද?

    මේ විස්තර දන්න අය උදව්වක් කරන්නකෝ...

    1) -
    2)http://www.bit.lk/index.php?option=com_content&task=view&id=274&Itemid=116

    3) තැන් දෙකක නේද තියෙන්නේ :P

    4)UCSC එකේ කරනවනම් නෝර්මල් 200000 වගෙ යනවා. ඊට අඩු වෙන එකක් නෑ. හැබයි ලොකු ගණන් එකපාර ගන්නේ නෑ.

    5) ක්ලාස් වලට තමා බන් ගොඩක් යන්නේ ucsc එකෙන් එහෙමට ගන්නේ නෑ. ඖරුඩ්ඩට රෙජිස්ටර් වෙන්න ගානක් ගන්නවා. තව විභාග වලට, lms වලට, තව එක එක ඒවට ගන්නවා. මටත් දැන් මතක නෑ. :P

    6)කොහොම කරත් අවුරුදු 3යි. සෙමෙස්ටර්ස් 6යි. රිපීට් උනොත් තමා ඇදෙන්නේ. ගොඩක්ම හැලෙන්නේ අන්තිම ප්‍රොජෙක්ට් එකෙන් තමා. ඒක තිතටම බලනවා.

    7)
     
    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    Clz Yan nathuwa karanawanam
    sampoorna gana 42500/=
    Student hand book 1 download karagena balapan machan. eke dala tiyana ewa hari hariyatama.
    http://www.bit.lk/information/handbook/2011-handbook.pdf

    Oya thiyenne link 1.
    Danata thiyenne oya ganan thama.

    Clz yan nathuwa 1st year karaganna puluwan VLE eka use karala.
    eyalage site eke okkoma syllabus 1 danawa. eka athi xam pass wenna.
    Clz Yanawanam eka semester 1ta 25k 23k wage ganan thama yanne.
    Institute anuwa thawa adu wenawa.
    Campus nam discountuth dei.
     
    Oya thiyenne okkoma wisthara
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    Clz Yan nathuwa karanawanam
    sampoorna gana 42500/=
    Student hand book 1 download karagena balapan machan. eke dala tiyana ewa hari hariyatama.
    http://www.bit.lk/information/handbook/2011-handbook.pdf

    Oya thiyenne link 1.
    Danata thiyenne oya ganan thama.

    Clz yan nathuwa 1st year karaganna puluwan VLE eka use karala.
    eyalage site eke okkoma syllabus 1 danawa. eka athi xam pass wenna.
    Clz Yanawanam eka semester 1ta 25k 23k wage ganan thama yanne.
    Institute anuwa thawa adu wenawa.
    Campus nam discountuth dei.

    42500i? Ekann karata kmk ne wge ehnn :P
    First year eken eha clz yn nethuwa krnna amaruda?
     
    crysis2

    Member
    Aug 6, 2012
    10
    1
    0
    Mu danna iti gediya. BIT piligath university 1kin dena degree 1k machan.adu wiyadamakin karanna puluwan hodama degree 1. moratuwe eka colombo walata wada hodai gana wadie. anika godak amarui. hebei kara gaththoth goda.
    Colombo BIT 1 1st year cls yan nathuwa unath kara ganna puluwan. First year complete karahama ubata diploma 1 hambenawa.
    IT field eke kawadawath job nathiwen naha.
    karana gaman experience hadaganna puluwan thanakata palayan.
    complete karapu gaman rata palayan
    Salli thama malli...:D:D

    LOL!

    obviously, you don't know what you are talking about and then you are telling this guy to go abroad as soon as he completes this BIT. So who or what company gonna offer him a job in another country after he completes his degree in SL.

    Just ask someone in the industry about BIT or whatever thing you are going to do before selecting it.

    poornarm uba danna kee denek lankawe BIT karla wena ratal wala job kranwada?

    Lankawe industry eke top position wala uba danna kee denek BIT karapu ewun innwada?

    Mung ehema kattiya ne kiyanne neh. Habai! ehema un hugak unnaduwen pattama kattak kala wade goda dagena goda gihipu un.

    Ehema nathuwa nikan class yanne nathuwa gedara idan goda danawa kiyala kohomahari hithla BIT complete karagattha kalin awurudu wala degree thiyena ewun keeyak mokuth karaganna baruwa thama nikan innawada kiyala hoyala balapn. (70% wada ehema ewun inne)

    Ok. Back to the topic.

    I told you to select either SLIIT or NIBM because,

    * Their graduates have good reputation in the industry.

    * You have to participate to lectures and do assignments, projects and exams to complete it unlike BIT gedara idan goda danawa.

    ( uba oka(BIT) hadissiye hari karoth gedara idan goda dai. Habai ubata job ekaka karana wada walata kittu wennwath puluwan wei kiyala. Anith eka hugak ewun oya kiwwa wage unnaduwen gedra idan wada kranwada kiyana eka mata prashnayak. Ehenam lami hamoma A.L/ O.L gedra idan goda danawa athi.

    Uba SLIIT hari NIBM hari giyoth ubata aduma gane lecturer kiyana wadagath dewala walin tikak hari mathka thiyei gedara idan karanawata wadiya.

    * Both are foreign degrees so you don't have to worry about their reputation.

    *In the middle of the program if you pass exams in flying colors they offer you fee reductions and scholarships etc. and you can join intern or training positions thousand times easily than BIT.

    owa kalpana karala industry eke inna ekek gen ahala theerayak ganin.
    :rolleyes:
     
    Last edited:

    LKDownloads

    Member
    Jul 17, 2012
    26
    14
    0
    University of Colombo / University of Moratuwa මොන BIT එකද වඩා හොද?

    මොරටුවේ එක හොඳා..හැබැයි අමාරුයි..........Engineering Subject දල තියෙන්නවා.

    http://www.bit.lk/index.php?option=com_content&task=view&id=378&Itemid=177

    University of Colombo BIT එකෙයි University of Moratuwa BIT එකෙයි වෙනස මොකක්ද?

    මොරටුවේ එක අමාරුයි. කරන අය පොඩ්ඩක් අඩුයි. එත් එකේ පිළිගනිම අඩුයි.කොලමබ එක හොඳ නැහැ කියන්න බැහැ.Colomo එකට වඩා Moratuwa හොඳා...........Colombo නැති පොඩ්ඩක් Advanced Subject ටිකක් තියෙන්නවා මොරටුව එකේ.

    BIT කරන්න වියදම කොහොමද?

    මෙහෙමයි එක වෙනස් වෙනවා.ඔයාට lecture නම් ESOFT,IDM,SLLIT වගේ යන්න වෙනවා. එතකොට ඒ ආයතන වල ගාන වෙනස් වෙනවා...........

    Esoft - http://www.esoft.lk/course-BIT.php colombo
    http://www.esoft.lk/course-BIT-UoM.php

    IDM - http://www.idmcampus.lk/courses.html

    උපාදිය ගත්තා කියල එකපාරම ජොබ් හම්බුවෙන්නේ නැහැ. කොහොමත් වැඩ පුළුවන් නම් පඩි හොඳා.......Lecture Post වලට එහෙම අවුලක් නැහැනේ..........
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ai uba vadak ne kiyanne eka kalada. gon atha kiyanna epa.
    BIT nemei mokak kalath anthimata yanne ekama thanata. ethana vada pennana one udata yanna.

    group project ekak ekek vitharak karala anik evunuth uge pahanen egodawena degree ekakne slitt wala thiyenne lol

    :(:(:(
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    LOL!

    obviously, you don't know what you are talking about and then you are telling this guy to go abroad as soon as he completes this BIT. So who or what company gonna offer him a job in another country after he completes his degree in SL.

    Just ask someone in the industry about BIT or whatever thing you are going to do before selecting it.

    poornarm uba danna kee denek lankawe BIT karla wena ratal wala job kranwada?

    Lankawe industry eke top position wala uba danna kee denek BIT karapu ewun innwada?

    Mung ehema kattiya ne kiyanne neh. Habai! ehema un hugak unnaduwen pattama kattak kala wade goda dagena goda gihipu un.

    Ehema nathuwa nikan class yanne nathuwa gedara idan goda danawa kiyala kohomahari hithla BIT complete karagattha kalin awurudu wala degree thiyena ewun keeyak mokuth karaganna baruwa thama nikan innawada kiyala hoyala balapn. (70% wada ehema ewun inne)

    Ok. Back to the topic.

    I told you to select either SLIIT or NIBM because,

    * Their graduates have good reputation in the industry.

    * You have to participate to lectures and do assignments, projects and exams to complete it unlike BIT gedara idan goda danawa.

    ( uba oka(BIT) hadissiye hari karoth gedara idan goda dai. Habai ubata job ekaka karana wada walata kittu wennwath puluwan wei kiyala. Anith eka hugak ewun oya kiwwa wage unnaduwen gedra idan wada kranwada kiyana eka mata prashnayak. Ehenam lami hamoma A.L/ O.L gedra idan goda danawa athi.

    Uba SLIIT hari NIBM hari giyoth ubata aduma gane lecturer kiyana wadagath dewala walin tikak hari mathka thiyei gedara idan karanawata wadiya.

    * Both are foreign degrees so you don't have to worry about their reputation.

    *In the middle of the program if you pass exams in flying colors they offer you fee reductions and scholarships etc. and you can join intern or training positions thousand times easily than BIT.

    owa kalpana karala industry eke inna ekek gen ahala theerayak ganin.:rolleyes:
    :lol::lol::lol::lol:
    rank-stat.jpg

    world rank 11322 hondai neda world rank 1447 ta wada. thoge gon katha wena thanaka kiyapan. :rofl::rofl:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    :lol::lol::lol::lol:
    rank-stat.jpg

    world rank 11322 hondai neda world rank 1447 ta wada. thoge gon katha wena thanaka kiyapan. :rofl::rofl:

    කියලා වැඩක් නැහැ බන්..................

    බය නැතිව colombo BIT කරපන් බන්..............
    1st sem කිසිම අවුලක් නැහැ ලේසියි...........
    ඒත් 2nd එකේ ඉඳලනම් එච්චරම ලේසි නැහැ.............
    මොකද සෙමෙස්ට එක කොටයි...........
    programming and maths දෙකම තියෙනවා කරගන්න.............
    කොහොමටත් 1,3,5 සෙමෙස්ටර්ස් දිගයි 2,4,6 කොටයි..........
    සිලබස් ලේසියි වගේ පෙනුනට එක්සෑම්ස් ටෆ් බන්..............
    ඒත් පාස්ට් පේපර්ස්ම තමා කරන්න ඕන..................
    මොරටුව බිට් එකේ ගාන වැඩියි................
    මොනවා වුනත් ලංකාවේ යුනිවසිටීස් තාම ස්ටෑන්ඩර්ඩ්ස් පහල දාලා නැහැ දෙයියංගේ පිහිටෙන්........
    මම ඔය අනිත් ඒවා විවේචනය කරන්න යන්නේ නැහැ............
    ඒත් හිතලා බලපන් BIT එක පාස්වෙන ප්‍රමාණෙයි ඔය අනිත් ඩිග්‍රීස් පාස්වෙන ප්‍රමාණෙයි ගැන.....
    එතකොට කාටද වැඩි value එක ලැබෙන්නේ කියලා................
    http://www.bit.lk/
    ඕකේ Student Handbook 2012 එක ඩවුන් කරපන්.......
    ඔක්කොම විස්තර තියෙනවා........
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    හික් හික් :lol: එතකොට මොරටුව වඩා වටී. එහෙම නේද? මම සිලබස් එකත් හොයාගෙන බලන්නන් මට ගෙදර ඉදන් කරන්න පුළුවන්ද කියලා. මං හිතන්නේ පුළුවන් වෙයි. BSc එකක් අනිවා කරනවා. ඒත් ඉතින් BIT එකකුත් කරා කියලා වැඩි වෙන්නේ නෑනේ නේද? ඉගෙන ගන්න දෙයක්නේ. ස්තූතියි සහෝ අදහසට... ;)

    එහෙම කෙලින්ම කියන්න බෑ. වඩා වටින්නෙ උඹ ඕවායෙන් උගන්නන දේවල් පාවිච්චි කරලා හොඳ ප්‍රොජෙක්ට් කරොත්.

    උඹ හොඳ ප්‍රොජෙක්ට් කරලා තියෙනවනම් තනියම ඔය මොක උනත් අවුලක් නෑ.
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    University of Colombo / University of Moratuwa මොන BIT එකද වඩා හොද?

    මොරටුවේ එක හොඳා..හැබැයි අමාරුයි..........Engineering Subject දල තියෙන්නවා.

    http://www.bit.lk/index.php?option=com_content&task=view&id=378&Itemid=177

    University of Colombo BIT එකෙයි University of Moratuwa BIT එකෙයි වෙනස මොකක්ද?

    මොරටුවේ එක අමාරුයි. කරන අය පොඩ්ඩක් අඩුයි. එත් එකේ පිළිගනිම අඩුයි.කොලමබ එක හොඳ නැහැ කියන්න බැහැ.Colomo එකට වඩා Moratuwa හොඳා...........Colombo නැති පොඩ්ඩක් Advanced Subject ටිකක් තියෙන්නවා මොරටුව එකේ.

    BIT කරන්න වියදම කොහොමද?

    මෙහෙමයි එක වෙනස් වෙනවා.ඔයාට lecture නම් ESOFT,IDM,SLLIT වගේ යන්න වෙනවා. එතකොට ඒ ආයතන වල ගාන වෙනස් වෙනවා...........

    Esoft - http://www.esoft.lk/course-BIT.php colombo
    http://www.esoft.lk/course-BIT-UoM.php

    IDM - http://www.idmcampus.lk/courses.html

    උපාදිය ගත්තා කියල එකපාරම ජොබ් හම්බුවෙන්නේ නැහැ. කොහොමත් වැඩ පුළුවන් නම් පඩි හොඳා.......Lecture Post වලට එහෙම අවුලක් නැහැනේ..........

    බොහොම ස්තූතියි අදහස් වලට :D