Bachelor of Information Technology (BIT)

ishwick

Member
Aug 1, 2012
1,555
219
0
කියලා වැඩක් නැහැ බන්..................

බය නැතිව colombo BIT කරපන් බන්..............
1st sem කිසිම අවුලක් නැහැ ලේසියි...........
ඒත් 2nd එකේ ඉඳලනම් එච්චරම ලේසි නැහැ.............
මොකද සෙමෙස්ට එක කොටයි...........
programming and maths දෙකම තියෙනවා කරගන්න.............
කොහොමටත් 1,3,5 සෙමෙස්ටර්ස් දිගයි 2,4,6 කොටයි..........
සිලබස් ලේසියි වගේ පෙනුනට එක්සෑම්ස් ටෆ් බන්..............
ඒත් පාස්ට් පේපර්ස්ම තමා කරන්න ඕන..................
මොරටුව බිට් එකේ ගාන වැඩියි................
මොනවා වුනත් ලංකාවේ යුනිවසිටීස් තාම ස්ටෑන්ඩර්ඩ්ස් පහල දාලා නැහැ දෙයියංගේ පිහිටෙන්........
මම ඔය අනිත් ඒවා විවේචනය කරන්න යන්නේ නැහැ............
ඒත් හිතලා බලපන් BIT එක පාස්වෙන ප්‍රමාණෙයි ඔය අනිත් ඩිග්‍රීස් පාස්වෙන ප්‍රමාණෙයි ගැන.....
එතකොට කාටද වැඩි value එක ලැබෙන්නේ කියලා................
http://www.bit.lk/
ඕකේ Student Handbook 2012 එක ඩවුන් කරපන්.......
ඔක්කොම විස්තර තියෙනවා........

එළකිරි වේවා :D මොනවද මේකට එන Programming Languages?
 
ishwick

Member
Aug 1, 2012
1,555
219
0
එහෙම කෙලින්ම කියන්න බෑ. වඩා වටින්නෙ උඹ ඕවායෙන් උගන්නන දේවල් පාවිච්චි කරලා හොඳ ප්‍රොජෙක්ට් කරොත්.

උඹ හොඳ ප්‍රොජෙක්ට් කරලා තියෙනවනම් තනියම ඔය මොක උනත් අවුලක් නෑ.

දැන් තේරුනා සහෝ. ස්තූතියි...
 
DJvodka

Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other

    LOL!

    obviously, you don't know what you are talking about and then you are telling this guy to go abroad as soon as he completes this BIT. So who or what company gonna offer him a job in another country after he completes his degree in SL.

    Just ask someone in the industry about BIT or whatever thing you are going to do before selecting it.

    poornarm uba danna kee denek lankawe BIT karla wena ratal wala job kranwada?

    Lankawe industry eke top position wala uba danna kee denek BIT karapu ewun innwada?

    Mung ehema kattiya ne kiyanne neh. Habai! ehema un hugak unnaduwen pattama kattak kala wade goda dagena goda gihipu un.

    Ehema nathuwa nikan class yanne nathuwa gedara idan goda danawa kiyala kohomahari hithla BIT complete karagattha kalin awurudu wala degree thiyena ewun keeyak mokuth karaganna baruwa thama nikan innawada kiyala hoyala balapn. (70% wada ehema ewun inne)

    Ok. Back to the topic.

    I told you to select either SLIIT or NIBM because,

    * Their graduates have good reputation in the industry.

    * You have to participate to lectures and do assignments, projects and exams to complete it unlike BIT gedara idan goda danawa.

    ( uba oka(BIT) hadissiye hari karoth gedara idan goda dai. Habai ubata job ekaka karana wada walata kittu wennwath puluwan wei kiyala. Anith eka hugak ewun oya kiwwa wage unnaduwen gedra idan wada kranwada kiyana eka mata prashnayak. Ehenam lami hamoma A.L/ O.L gedra idan goda danawa athi.

    Uba SLIIT hari NIBM hari giyoth ubata aduma gane lecturer kiyana wadagath dewala walin tikak hari mathka thiyei gedara idan karanawata wadiya.

    * Both are foreign degrees so you don't have to worry about their reputation.

    *In the middle of the program if you pass exams in flying colors they offer you fee reductions and scholarships etc. and you can join intern or training positions thousand times easily than BIT.

    owa kalpana karala industry eke inna ekek gen ahala theerayak ganin.
    :rolleyes:

    Gedara indan goda daanawa kiyanne gedara indala pol gaala newei. Umba obviously sliit yana ekek. Nettam oyawage moda joke danne ne. Poddak hitala balapan angillen anagena lectures la gen igenagena exam goda daana ekada weerakama, ehema nettam thaniyen study karala Ref books kiyawala concepts oluwata aragena exams pass wena ekada kiyala
     
    Last edited:

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    කියලා වැඩක් නැහැ බන්..................

    බය නැතිව colombo BIT කරපන් බන්..............
    1st sem කිසිම අවුලක් නැහැ ලේසියි...........
    ඒත් 2nd එකේ ඉඳලනම් එච්චරම ලේසි නැහැ.............
    මොකද සෙමෙස්ට එක කොටයි...........
    programming and maths දෙකම තියෙනවා කරගන්න.............
    කොහොමටත් 1,3,5 සෙමෙස්ටර්ස් දිගයි 2,4,6 කොටයි..........
    සිලබස් ලේසියි වගේ පෙනුනට එක්සෑම්ස් ටෆ් බන්..............
    ඒත් පාස්ට් පේපර්ස්ම තමා කරන්න ඕන..................
    මොරටුව බිට් එකේ ගාන වැඩියි................
    මොනවා වුනත් ලංකාවේ යුනිවසිටීස් තාම ස්ටෑන්ඩර්ඩ්ස් පහල දාලා නැහැ දෙයියංගේ පිහිටෙන්........
    මම ඔය අනිත් ඒවා විවේචනය කරන්න යන්නේ නැහැ............
    ඒත් හිතලා බලපන් BIT එක පාස්වෙන ප්‍රමාණෙයි ඔය අනිත් ඩිග්‍රීස් පාස්වෙන ප්‍රමාණෙයි ගැන.....
    එතකොට කාටද වැඩි value එක ලැබෙන්නේ කියලා................
    http://www.bit.lk/
    ඕකේ Student Handbook 2012 එක ඩවුන් කරපන්.......
    ඔක්කොම විස්තර තියෙනවා........
    :yes: සිරාවටම කියලා තියෙනවා. මම අරකර රෙප්ලයි දැම්මෙත් මූ තව ඉගෙන ගන්න හදන එකෙක්ට බොරු කියලා නොමග යවන්න හදන නිසා.

    ලේසියන් ගන්න පුලුවන් උපාඩියකින් වැඩක් නෑ. මොන උපාදි ගත්තත් ක්ලාස් එකක් ගත්තොත් හැර ජොබකට ගියහම බලන්නේ ඒ මනුස්සයාගේ ප්‍රඩක්ටිවිටි එක තමා
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    මෙන්න මෙහෙමයි විස්තර මචෝ,
    මම නම කලේ කොළඹ BIT එක. පලවෙනි semester එකේනං ක්ලාස් ගියා. ඊට පස්සේ තනියම කරගත්තා. :nerd:

    Download Students handbook 2012

    කොළඹ BIT එක කරන්නනම් A/L පාස් තිබ්බම ඇති. අනිකටනම් පොඩි selection test එකක් තියනවද කොහෙද. කලින් ඉඳං තිබ්බේ කොළඹ BIT එක. මටනම් ඉතින් එක තමයි හොද.

    syllabus එක hand book එකෙත් ඇති. විස්තරේ මෙන්න මෙහෙමයි.

    මේක හරියට කලොත් අවුරුදු 3 ක් යන එකක්. හැම අවුරුද්දකටම සෙමිස්ටර් දෙකක් තියනවා. ඒ කියන්නේ අවුරුද්දකට exam දෙකක් තියනවා. සාමාන්‍යයෙන් වැටෙන්නේ මාර්තු, අගෝස්තු වගේ.

    පලවෙනි අව්රුද්දෙ subject 8 ක් කරන්න තියනවා. සෙමිස්ටරෙකට 4 ගානේ. සිලෙක්ට් කරගන්න නෑ. 8 ම කරන්න ඕනි.

    එත් එක්කම ඔන්ලයින් කරන්න assignment දෙක ගානේ 16 ක් තියනවා. සේරම ගොඩනං අව්රුද්ද අන්තිමට ඩිප්ලෝමා එක හම්බ වෙනවා. කොහොම උනත් දෙවෙනි අව්රුද්දට යන්න නම් සබ්ජෙක්ට් 6 ක් හරි GPA 1.5 ට වඩා හරි ඕනි වෙනවා. බයවෙන්න දෙයක් නෑ 8 ම කලොත් කොහොමත් ඊ ළඟ අවුරුද්දට යන්න පුළුවන්. මේකේ exam එකේ ප්‍රශ්න සේරම MCQ, 45-50 ක් එනවා. පට්ට ලේසි.

    දෙවෙනි අව්රුද්දෙ සෙමිස්ටරෙකට අනිවා කරන්න ඕනි දෙකකුයි තව තුනකින් තෝරගන කරන්න ඕනි දෙකකුයි තියනවා. ප්‍රශ්න MCQ 20-25 ක් විතරයි structured 4 කුයි එනවා. ඔන්න දැන් ටික ටික අමාරු වෙන්න ගන්නවා. එත් එක්කම ඔන්ලයින් කරන්න assignment දෙක ගානේ 16 ක් තියනවා. සේරම ගොඩනං අව්රුද්ද අන්තිමට Higher Diploma එක හම්බ වෙනවා.

    තුන්වෙනි එක තමි ගේම. ප්‍රොජෙක්ට් එකක් තියනවා. පස්වෙනි සෙමිස්ටරේට සබ්ජෙක්ට් 3 යි. අන්තිම එකට 2 යි. සේරම රචනා මාදිලියේ ප්‍රශ්න. assignment නෑ. ඒ වුනාට ප්‍රොජෙක්ට් එකට මැරෙන්න වෙනවා. කරන කාලෙට අහපන් ඒ ගැන. උදව් ඕනිනම් දෙන්නම්.

    ක්ලාස් යනවනම් අවරුදු 3 ටම ලක්ෂ 1.1-1.5 ක් වත් යනවා. තව යුනිවසිටියට ගෙවන්න 50,000/- ක් විතර තියනවා. සේරම ලක්ෂ දෙකක් විතර. රිපීට් උනොත් සබ්ජෙක්ට් එකකට තව 1000 ගානේ යනවා. තව අවරුදු අදුනන උනොත් එතනට year registration කියලා 3,500 ක් විතර යනවා.

    උඹ හරියට කලොත් අවරුදු 3න් ගොඩ. මම ජොබ් කරන ගමන් self study කරලා කරන්න අවරුදු 4 ක් ගියා.

    දෙවෙනි අව්රුද්ද කරනගනම් හරි ඉවර වෙලා හරි training දාපන් එතකොට අනිවා 50,000 ට වැඩිය start-up salary එකක් ගන්න පුළුවන්.

    Last edited:

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    ඔන්න මචෝ හොදට මතක තියාගනින් BIT එකේ පස්සෙන් ඇවිත් Degree දෙන්නේ නෑ. අවරුද්දකට 17,000 ක් විතර ගන්නවා එතනින් ගන්නේ 130 විතර උපරිම. ප්‍රොජෙක්ට් එක එහෙම පට්ට tough බලනවා. කරනකොට තේරෙයි. :baffled::baffled:
    මේක කරනගමන් මොකක් හරි language එකක් හරි framework එකක් හරි සුපිරියටම practice කරපන් නැත්නම් මොන මගුල කලත් හුලන් තමයි.
    :P:P

    SLIIT ගැන මම කමෙන්ට් දක්වන්නේ නැත:dull::dull:.මන්ද යත් සල්ලි තියන උන්ට එක හොදාය. :P:P

    • Like
    Reactions: DJvodka

    crysis2

    Member
    Aug 6, 2012
    10
    1

    Here's someone who makes a bit of sense. Others just walk the talk.

    Please do remember that possibility of pulling off this kinda thing for a ordinary guy like ishwick is low.

    That's why I told him to go to some place like SLIIT or NIBM coz they actually teach even though its basic stuff unlike gedara idan goda danawa. Now this guy is never gonna for the lectures to save every penny. Also there's no point of talking about places like IDM, ICBT and ESOFT. Ask from someone who actually went these places and I'm sure they have a lot to talk.

    Most important thing is it's actually very hard to find BIT degree holders in the industry who holds good positions. There are some but I don't think most of these guys are very good at this like them.

    I'm from a government uni BTW.
     
    tharaka9501

    Member
    May 28, 2007
    37
    1
    0
    Kandy
    Pol buuruvane,
    Thama thaman igena ganna than hoda nisayi thama thaman ethanq igenaganne,
    Thopi pol buueuvo methana thopi igenaganna thana hodayi anith than narakayi kiyalaa vivechanaua karaganna epaa yakune,
    me vagee boru paahra katha kiya kiya eka ekaata apahaasa karanne ubqlath mathaka thiyaaganin ubalath a vagema than valin igenaganna ewun,ubala kamathida ubala igenaganna thanata baninavata naha neda,
    Me thrwad eka daapu ekaatayi kiyanne thopi bit gana thorathurak ahuva nam akqta uththarayak labunaa nam thread 1 iwata karapan nikan biru kathhaa karana kopi kadayak karanne nathiva elakiriya
     
    tharaka9501

    Member
    May 28, 2007
    37
    1
    0
    Kandy
    Dan balapan methana samahara un sliit ekata baninava nibm ekata baninava,ethakota avayenigenaganna un gov uni valata baninava,mokakada yako meke theruma,hama ekama dahasakuth balaaporoththu thiyaagenaui thanakata igenaganna yanne,ubala loku minissu vage anith igenaganna than valata baninava,
    ane manda ubala nam niyama laankikayo ban pahadili eerisiyaa kaarayo
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    Here's someone who makes a bit of sense. Others just walk the talk.

    Please do remember that possibility of pulling off this kinda thing for a ordinary guy like ishwick is low.

    That's why I told him to go to some place like SLIIT or NIBM coz they actually teach even though its basic stuff unlike gedara idan goda danawa. Now this guy is never gonna for the lectures to save every penny. Also there's no point of talking about places like IDM, ICBT and ESOFT. Ask from someone who actually went these places and I'm sure they have a lot to talk.

    Most important thing is it's actually very hard to find BIT degree holders in the industry who holds good positions. There are some but I don't think most of these guys are very good at this like them.

    I'm from a government uni BTW.
    and this is a paid advertisement :lol::lol:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    Pol buuruvane,
    Thama thaman igena ganna than hoda nisayi thama thaman ethanq igenaganne,
    Thopi pol buueuvo methana thopi igenaganna thana hodayi anith than narakayi kiyalaa vivechanaua karaganna epaa yakune,
    me vagee boru paahra katha kiya kiya eka ekaata apahaasa karanne ubqlath mathaka thiyaaganin ubalath a vagema than valin igenaganna ewun,ubala kamathida ubala igenaganna thanata baninavata naha neda,
    Me thrwad eka daapu ekaatayi kiyanne thopi bit gana thorathurak ahuva nam akqta uththarayak labunaa nam thread 1 iwata karapan nikan biru kathhaa karana kopi kadayak karanne nathiva elakiriya
    ridunada?:(
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    To me you seem like brain fart who just talk BS.

    So what's your point Mr.?
    lol u seams like an idiot. point ekak ubata thiyenawada kalin.uba lankawe no 1 uni ekata thama oya baninne. lol. uba dakala nethilu eken godak enawa. eka thamai eke quality eka. pandurakata gahuwahama 100k visiwenna degree denne ne eke. uba dakala thiyena industry eke vertusa wenna athi neda lol. parata bahala balala katha karapan. anthimata degree ekada hoyanne nethnam eyalage experiance ekai productivity ekaida kiyala.

    BIT eke thaniyama igena ganna puluvan unata onenam uba kiyanawa wage tuition kada walatath gihin igena ganna puluvan. habai kohen igena gaththath degree eka denne eka standard ekakata. degree ekata kattiya adu una kiyala fail wechcha ayatath eke degree denne :P

    finally i cant accept that word u called "brain part". So ill return it to u. cos u suit it more than me idiot.
     
    LOL! see.

    This guy makes no sense but talk all BS.

    First I didn't say that, Colombo uni was bad. I accept the fact that every government uni is better than and private unis and institutions in SL without any hypocrisy and I too proudly say that I studied at a government uni. (without SL free education I will never make this far) Also graduates from governments unis have good reputation in the industry than other graduates in SL most of the time.

    Now let me make a point.

    According to you so called UOC is the best and it ranked among world best 1500 unis right, but then what about affiliated degrees in private institutions and unis in SL.

    For example, NIBM - university college of dublin and SLIIT curtin and UK degree. They are not ranked behind UOC right. In fact, those unis are way ahead than all our unis in SL. ( Curtin among world best 300, university college of dublin among best 200 unis in the world and so on)

    Then what is this nonsense "uba lankawe no 1 uni ekata thama oya baninne. lol. "

    Hope you dickhead can understand what you wrote earlier and the difference between world best 300 unis and best 1500 unis. LOL! Then why is that UOM engineering graduates getting so many opportunities in the industry than all the others. It must go to UOC right. (According to your uni ranking logic) Haha! First get you facts correct Mr.

    Then I'm telling you again. No one gives you a degree in SL for money etc. Simply every undergraduate has to pass exams, do assignments and study hard to earn a degree. Next, if you are good at whatever thing you do, it doesn't matter where you from like pvt or government uni.

    Finally, we come to this part.

    "uba dakala nethilu eken godak enawa. eka thamai eke quality eka. pandurakata gahuwahama 100k visiwenna degree denne ne eke."

    True. I haven't seen many of them. So once you completes BIT you gotta find a work placement or a job. To BIT degree holders it will be a little bit harder than others coz, they don't get proper support form their institution or lecturers and there are less no of superiors to get support if you are going for an interview.

    Then again, I do work at a one of below listed companies unlike you and further more, I'm sure they will never hire people like you with this kind of attitude towards other people.

    Next thing is earlier on, someone also said a lot of people who start BIT leave it after first or second year. No wonder! In the meantime these guys say to the person who starts this thread that he doesn't need to go to lecturers for the first year and maybe he also can skip the second year lectures and pass the exam by doing self studies. Damn you all! you dickheads wanna see this fellow also leaving BIT after first year or second year without completing degree.

    Just think through man. You have to get a proper support from some one at least when you are doing a degree. For example, some people go to 6 classes for 3 subjects in A/L and still fail the exam and these guys telling him to skip the bloody lectures when he's doing something new like BIT. LOL! I'm sure this attitude will help you to increase the number of drop out students.

    (On the other hand other BIT people go to cheap places like ESOFT and ICBT for BIT lectures and most of the time these so called lecturers in those pvt institutions only have a diplomas and they teach final year BIT subjects. No surprises ha!)

    So this also proves that these idiots who only talk big have no idea what they are talking about.

    Then "uba dakala thiyena industry eke vertusa wenna athi neda lol."

    Bold part is, I haven't seen any BIT guys in leading SW compnies in SL or outside the country. For instance have you guys (hey! ms48mail. I know that you work aborad for google but I'm talking about SL companies here) ever seen a BIT guy in WSO2, MIT, Mubasher, 99x etc.

    Just cut the crap dude! You very hardly find one or two BIT people in high positions in above listed companies maybe one day you'll be able to make it, if you have enough experience and exposure in the industry. ( BTW no kidding! I'm sure there must be a few SE with BIT degrees in those, but they are way out numbered by government uni graduates and other pvt uni people. So you are talking too much about one or two persons)

    After all this is why, I always tel ordinary guys (like the one who started this thread) to go to a place like SLIIT or NIBM to get proper education (real lecturers with degrees and other qualification, real education environment and real facilities) without doing self studies and digging their way to self destruct them selves and help further to increase high BIT drop out rate.)

    prior to posting in this thread, I never thought that this madness will come after me like this just because of expressing my idea.

    Hope one or two smart ones will grasp the idea of this post.
     
    Last edited:

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    [/QUOTE]
    u mad bro:lol::lol::lol::lol::lol::lol:
    For example, NIBM - university college of dublin and SLIIT curtin and UK degree. They are not ranked behind UOC right. In fact, those unis are way ahead than all our unis in SL. ( Curtin among world best 300, university college of dublin among best 200 unis in the world and so on)
    SLIT world rank=11323 so who is behind:P theriya u dick ass

    Hope you dickhead can understand what you wrote earlier and the difference between world best 300 unis and best 1500 unis. LOL! Then why is that UOM engineering graduates getting so many opportunities in the industry than all the others. It must go to UOC right. (According to your uni ranking logic) Haha! First get you facts correct Mr.
    ethakota ube gon tharketa anuwa NIBM eka IT walata hondaida. lol. ekatath honda UOM thama. NIBM yanne godak evun mgt degree ganna. so eka prasidda ekata theriya.

    True. I haven't seen many of them. So once you completes BIT you gotta find a work placement or a job. To BIT degree holders it will be a little bit harder than others coz, they don't get proper support form their institution or lecturers and there are less no of superiors to get support if you are going for an interview.
    hey mr haraka. BIT kiyanne externel degree ekak. internel nemei. SLIITT eketh oya kiyana vidihata job denawada lol

    Next thing is earlier on, someone also said a lot of people who start BIT leave it after first or second year. No wonder! In the meantime these guys say to the person who starts this thread that he doesn't need to go to lecturers for the first year and maybe he also can skip the second year lectures and pass the exam by doing self studies. Damn you all! you dickheads wanna see this fellow also leaving BIT after first year or second year without completing degree.
    degree ekak thiyenne uba wage harakta denna nemei. penawane dunnahama wela thiyana dea. ona eka igenagena idiriyata yanawa. nethuwa fail una evunta degree denna one nane. anika uba dakkada 1st yr vitharak ehema karanna lesi kiyala daala thiyenawa kenek.

    Bold part is, I haven't seen any BIT guys in leading SW compnies in SL or outside the country. For instance have you guys (hey! ms48mail. I know that you work aborad for google but I'm talking about SL companies here) ever seen a BIT guy in WSO2, MIT, Mubasher, 99x etc.
    tell me more baby. uba danne ochchara vitharada. thawa company godaka nam mama kiyala dennada:P

    Just cut the crap dude! You very hardly find one or two BIT people in high positions in above listed companies maybe one day you'll be able to make it, if you have enough experience and exposure in the industry. ( BTW no kidding! I'm sure there must be a few SE with BIT degrees in those, but they are way out numbered by government uni graduates and other pvt uni people. So you are talking too much about one or two persons)
    owa vitharak nemei gothayo sw companies walata thiyenne. linden godata wara kalin :P

    Just think through man. You have to get a proper support from some one at least when you are doing a degree. For example, some people go to 6 classes for 3 subjects in A/L and still fail the exam and these guys telling him to skip the bloody lectures when he's doing something new like BIT. LOL! I'm sure this attitude will help you to increase the number of drop out students.
    a/l kiyanne jeevithe nemei uguduwo. uwamanawa thiyenawanam mokak unath karanna lesi. mulinma car eka ganne a/l fail una eka kiyala ahala nethda :P

    After all this is why, I always tel ordinary guys (like the one who started this thread) to go to a place like SLIIT or NIBM to get proper education (real lecturers with degrees and other qualification, real education environment and real facilities) without doing self studies and digging their way to self destruct them selves and help further to increase high BIT drop out rate.)
    my dear brother. mulinma oya kkiyapu ewata yana ekekui BIT karapu ekkeui hambuwela balapan knowladge eke gap eka mokadda kiyala. fun ganna kamathi eka salli vadi wela owata gihinuth karanne fun ganna eka vitharai

    ubata alagediyak tharamwath molagediyak ne kiyana dea therum ganna. kalin poddak uba oya kiyapu Institute wala igena ganna ayawa hambuweyan.

    im off bich cya
     
    crysis2

    Member
    Aug 6, 2012
    10
    1
    0
    Haha! You made my day.

    Have you ever heard of the word affiliated before? Then what about the word cunt coz you look like a one.
    :lol:

    Where do you work Mr.? Google?

    Anyway above post is a great example of what happens when money minded ass holes in public education administration system decided to donate external degrees to poor dudes who failed A.L.

    Although he tries to justify that fucking up A.L after studying for more than 2 years is good.

    Get a life dude!
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    haa haa haaaaa. I heard it and i heard rude words more than u bitch. first tell me one thing.do u have a mercides? do u have a gf? do u have a nice house with servants. so what is ur qualification to advice me. now dont say life is no money. lol. ubath failure product ekak thama. ube katawa nikan phd ekak thiyanawa wage. maseta 5mil hoyanawa wagene.okkotama kalin balapan puka kahaganna niyapoththak thiyenawada kiyala lol. matath kiyanna thiyenne get a life. then come and advise me. BTW I didnt fail A/L :P.
     
    Last edited: