EK Married Club-2

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මූට ආයේ තෙලක් දෙන්න ඕන ගෙන්නලා .. උඹ කිව්වා වගේ බරෙන් වොෂ් එකක් ඕන ඕකට !! :lol:

    ඔය වැඩේට පෝය හැර ඉරිදා හෝ රජයේ නිවාඩු දවසක් දා ගත්තනම් හොඳයි නේද...:rofl::rofl::P:P
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    Hmmmmm........ :oo::oo: කොහොමත් මම අගෝස්තු 5 තමා මේක පටන් ගන්න හිටියේ.... අපේ බස් වියාපාරෙට අවුරුදු 20ක් වෙන දවසට..... :D

    ohhh..... :)

    දැන් බොරුවට සොරි කිව්වට වැඩක් නෑ..invite කළා නම් එන්න ඕනේ....:dull::rofl::P

    එන්න ආරාධනාව නම් ලැබුනා අය්යගෙන් :D
    යන්න අවසරය නම් ලැබුනේ නෑ ...... :dull:
     

    Mozilla

    Well-known member
  • අමතක කරන්න අය්යා, එක අතකින් අද අය්යා මේ shop එක පටන් ගන්න එයත් එක ප්‍රධාන හේතුවක් නේ බලාගෙන ගියාම, :) එයා assistant හැටියට එන්නන් කිව්වා නිසානේ අද අය්යා මෙච්චර ඉක්මනින්ම shop එකක් කරන්න පෙළඹුනේ, :) නැත්තන් තාමත් එක idea එකක් විතරමනේ, නරකිනුත් එක හොඳ දෙයක් උනා කියල හිතාගන්න. :)
    sorry :( invite කරලත් අවේ නැති උනාට :dull:, අපි ඔක්කොටම හරියන්න අය්යාගේ mango friend ආවනේ :P

    :dull::):):yes::love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    :baffled::baffled: බස් ව්‍යාපාරය වගේම(අනුන්ගේ සල්ලි සූරා කන, ඉතුරු නොදී ෂේප් වෙන, ටිකට් නොදී මාරු වෙන, ෂීට් ගාන කෙසේවෙතත් 200,300 පටවල ගොඩයන) සාර්ථක අවුරුදු 20 ට අවුරුදු සිය ගානක් පරිගණක ක්ෂේත්‍රෙයේ විශිෂ්ඨ නාමයක් රන්දන්න පුලුවන් (ලැප්ටොප්.එල්කේ වගේ) තත්ත්වෙකට එන්න කියල සුබ පතනවා..වැඩි වැඩියෙන් එච් පී නාමය වෙළදපොලට ඉදිරිපත් කරන්න හැකියාව ලැබේවායි පතනවා..:baffled::baffled:


    HP :growl::frown::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    monda gedarada mama wedata awa !!dan yanna hadanne !! oka na ban hama thissema adapter eka nathuwa hadahan !! :D oka ada iwara karapanko hadala :oo:

    :D හරි හරි අද හදනවා එකෙන්ම..... ගල් ඉනි පාරවල් කිහිපයක් ආයෙත් උඹේ ලැපට දෙන්නම්....... :rofl::P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපිට එන්න ලේසි වෙන්නත් එක්ක හරියටම පිහිටීම කියන්නකෝ ෂොප් එකේ..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    අපිට එන්න ලේසි වෙන්නත් එක්ක හරියටම පිහිටීම කියන්නකෝ ෂොප් එකේ..

    Fonterra Factory එක ඉස්සරහා...... :yes:

    Sri+Lanka+office.JPG


    එනවා නම් කලින් කියපන්.... මොකද මම ඔතන ඉන්නේ නෑ...... අර වැඩට ගත්ත කෙනා තමා ඉන්නේ..... කොහොමත් පොරත් එතන නිතර නෑ බං..... :no: Corporate Customers ලා මිසක්, වැඩිය එතන ඉදන් බිස්නස් කරන්න බලාපොරොත්තුවක් නෑ...... :no:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :D හරි හරි අද හදනවා එකෙන්ම..... ගල් ඉනි පාරවල් කිහිපයක් ආයෙත් උඹේ ලැපට දෙන්නම්....... :rofl::P

    ඔය ලැප වැඩි කාලයක් තිබ්බේ යුරාජ් අයියලාගේ ගෙදරනේ නේද...:rolleyes::rolleyes::dull::dull: