අන්න එහෙම වැඩිහිටියන්ට ගරු කරපිය හුජ්ජ කොල්ලො ටික!![]()
Ok..... කොස් පොල් සීයේ...... !!අන්න එහෙම වැඩිහිටියන්ට ගරු කරපිය හුජ්ජ කොල්ලො ටික!![]()
Ok..... කොස් පොල් සීයේ...... !!තොගේ නම දාන්න තිබ්බා පොලු තිබ්බ උන්ගේ ලිස්ට් එකත් මෙතනට දැම්මා නම්.....
![]()

![]()
![]()
![]()
![]()
![]()
![]()
මේ සතුටු මොහොතේ මගෙං සෙත් කවි කීපයක්...
යුරා නොහොත් බස් රත්නේ මේ පැත්තේ....
සේවය කරන්නයි ලැප්ටොප් අරගත්තේ.....
එක් කර හැම දෙයම මල් මෙන් එක ඉත්තේ....
කඩයක් දාලා ඇත දැං බියගම පැත්තේ.........
නෑ බෑ වැඩක් නෑ හොද හිත පතුරනවා......
සී සී කඩ ගිය බඩුද ආයේ හදවනවා....
නිසි කල වෙලාවට සේවය ගෙන දෙනවා....
රත්නේ ඔබේ දියුණුව ඉහලට යනවා.......
ආමග කෙටියි යායුතු මග දුරට ඇතා...
බාධා රැසක් ගෙනදෙයි ඉදිරියට ඉතා......
තිබුනොත් ඉවසීම යහමින් යුතුව සිතා.....
ජයගත හැකිය ඕනම ගගුලකින් පුතා
අද දින අප සැවොම ප්‍රීතිය සමරන්නේ...
වැඩ ගොඩ වෙලයි මට එන්නට බැරි වෙන්නේ....
විචී ආවදැයි කියලයි විමසන්නේ.....
අයියෝ සල්ලි මං නං දැං නිදියන්නේ...![]()
එලකිරි ආ...... 
එයා assistant හැටියට එන්නන් කිව්වා නිසානේ අද අය්යා මෙච්චර ඉක්මනින්ම shop එකක් කරන්න පෙළඹුනේ,
නැත්තන් තාමත් එක idea එකක් විතරමනේ, නරකිනුත් එක හොඳ දෙයක් උනා කියල හිතාගන්න.
invite කරලත් අවේ නැති උනාට
, අපි ඔක්කොටම හරියන්න අය්යාගේ mango friend ආවනේ 
අමතක කරන්න අය්යා, එක අතකින් අද අය්යා මේ shop එක පටන් ගන්න එයත් එක ප්‍රධාන හේතුවක් නේ බලාගෙන ගියාම,එයා assistant හැටියට එන්නන් කිව්වා නිසානේ අද අය්යා මෙච්චර ඉක්මනින්ම shop එකක් කරන්න පෙළඹුනේ,
නැත්තන් තාමත් එක idea එකක් විතරමනේ, නරකිනුත් එක හොඳ දෙයක් උනා කියල හිතාගන්න.
![]()
sorryinvite කරලත් අවේ නැති උනාට
, අපි ඔක්කොටම හරියන්න අය්යාගේ mango friend ආවනේ
![]()

ස්තූතියි....!!!
අද දින මාගේ පොඩි පහේ බිස්නස් එක පටන් ගැනීම වෙනුවෙන්;
SMS වලින් හෝ සහාය පල කල පෝ(ර්)න් කුමාර සහ සංකපාලයාටත්.....
![]()

යුරාජ් මට කියන්න තියෙන්නේ එකයි......
එදා මායි තරියයි උඹට දුන්න තෙල වැඩ කළ බව අද දැක්කම මට ඇත්තට ම සතුටු හිතුණා.
බිස්නස් කරන්න පුදුම විදියේ කැප වීමක් සහ ඉවසීමක් තියෙන්න ඕන. උඹට කැප කිරීම කරන්න පුළුවන් නම්, හැම තිස්සෙම පිටිපස්සේ මම ඇති. අද වගේ ම............
කියන්න තියෙන්නේ කට්ට කාලා, කුණ කාල කොහොම හරි ඕක දියුණු කරපං. ඔය උඹේ බිස්නස් එක.
භවතු සබ්බ මංගලම්........!!!!

Un Branded Car එකක් බං...... පාට්ස් එක එක ජාතියෙන් අටෝපු එකක්.....
![]()

කොසත් unbranded ඩයල් එකක් වගේද....

අමතක කරන්න අය්යා, එක අතකින් අද අය්යා මේ shop එක පටන් ගන්න එයත් එක ප්‍රධාන හේතුවක් නේ බලාගෙන ගියාම,එයා assistant හැටියට එන්නන් කිව්වා නිසානේ අද අය්යා මෙච්චර ඉක්මනින්ම shop එකක් කරන්න පෙළඹුනේ,
නැත්තන් තාමත් එක idea එකක් විතරමනේ, නරකිනුත් එක හොඳ දෙයක් උනා කියල හිතාගන්න.
![]()
sorryinvite කරලත් අවේ නැති උනාට
, අපි ඔක්කොටම හරියන්න අය්යාගේ mango friend ආවනේ
![]()

කොහොමත් මම අගෝස්තු 5 තමා මේක පටන් ගන්න හිටියේ.... අපේ බස් වියාපාරෙට අවුරුදු 20ක් වෙන දවසට..... 
අමතක කරන්න අය්යා, එක අතකින් අද අය්යා මේ shop එක පටන් ගන්න එයත් එක ප්‍රධාන හේතුවක් නේ බලාගෙන ගියාම,එයා assistant හැටියට එන්නන් කිව්වා නිසානේ අද අය්යා මෙච්චර ඉක්මනින්ම shop එකක් කරන්න පෙළඹුනේ,
නැත්තන් තාමත් එක idea එකක් විතරමනේ, නරකිනුත් එක හොඳ දෙයක් උනා කියල හිතාගන්න.
![]()
sorryinvite කරලත් අවේ නැති උනාට
, අපි ඔක්කොටම හරියන්න අය්යාගේ mango friend ආවනේ
![]()

puh !!![]()
ආ තරි මාමේ අද ගෙදරද.....?? ලැප තවම අතවත් තිබ්බේ නෑ බං..... අද හවසට කොහොම හරි හදලා දෙන්නම්...... දැන් කොළඹ යන්නයි ලෑස්තිය..... පුලුවන් උනොත් මරදානට ගිහින්, ලැපේ ඈඩප්ටරේ ගන්නම්.......
රජිත්48 ඈතිනේ එතන.....?? 
![]()
![]()
![]()
![]()
ඔව් ඉතින් ඩෙල් ලැපකුත් සෙට් කරලා දුන්නනේ.....
![]()
තව සැට් වුනොත් කියන්නම්...

HP lap ekak ganna idea ekak thiyenawa.. mama oya peththe ennam..
HP nam lap. lap nam HP![]()

HP ජරාව..... තොට ඕනාම නම් ඉතින් දෙන්නම්..... එහෙනම් ProBook එකකටවත් පල...... 
Hmmmmm........කොහොමත් මම අගෝස්තු 5 තමා මේක පටන් ගන්න හිටියේ.... අපේ බස් වියාපාරෙට අවුරුදු 20ක් වෙන දවසට.....
![]()

බස් ව්‍යාපාරය වගේම(අනුන්ගේ සල්ලි සූරා කන, ඉතුරු නොදී ෂේප් වෙන, ටිකට් නොදී මාරු වෙන, ෂීට් ගාන කෙසේවෙතත් 200,300 පටවල ගොඩයන) සාර්ථක අවුරුදු 20 ට අවුරුදු සිය ගානක් පරිගණක ක්ෂේත්‍රෙයේ විශිෂ්ඨ නාමයක් රන්දන්න පුලුවන් (ලැප්ටොප්.එල්කේ වගේ) තත්ත්වෙකට එන්න කියල සුබ පතනවා..වැඩි වැඩියෙන් එච් පී නාමය වෙළදපොලට ඉදිරිපත් කරන්න හැකියාව ලැබේවායි පතනවා..

ආ තරි මාමේ අද ගෙදරද.....?? ලැප තවම අතවත් තිබ්බේ නෑ බං..... අද හවසට කොහොම හරි හදලා දෙන්නම්...... දැන් කොළඹ යන්නයි ලෑස්තිය..... පුලුවන් උනොත් මරදානට ගිහින්, ලැපේ ඈඩප්ටරේ ගන්නම්.......
රජිත්48 ඈතිනේ එතන.....??
![]()
oka ada iwara karapanko hadala 
මූට ආයේ තෙලක් දෙන්න ඕන ගෙන්නලා .. උඹ කිව්වා වගේ බරෙන් වොෂ් එකක් ඕන ඕකට !!![]()
හරි හරි මොකද කියන්නේ ඉරිදට සෙට් වෙමුද....?? දැන් ඉතින් සෙට් වෙන්න තැන් දෙකක්ම තියෙනවා.......
මාලඹේ & බියගම....... 