මූට ආයේ තෙලක් දෙන්න ඕන ගෙන්නලා .. උඹ කිව්වා වගේ බරෙන් වොෂ් එකක් ඕන ඕකට !!![]()
ඔය වැඩේට පෝය හැර ඉරිදා හෝ රජයේ නිවාඩු දවසක් දා ගත්තනම් හොඳයි නේද...




මූට ආයේ තෙලක් දෙන්න ඕන ගෙන්නලා .. උඹ කිව්වා වගේ බරෙන් වොෂ් එකක් ඕන ඕකට !!![]()




I got his invitation thru pm, but never promised that I'll come.
![]()



Hmmmmm........කොහොමත් මම අගෝස්තු 5 තමා මේක පටන් ගන්න හිටියේ.... අපේ බස් වියාපාරෙට අවුරුදු 20ක් වෙන දවසට.....
![]()

දැන් බොරුවට සොරි කිව්වට වැඩක් නෑ..invite කළා නම් එන්න ඕනේ....![]()


I got his invitation thru pm, but never promised that I'll come.
![]()


එන්න ආරාධනාව නම් ලැබුනා අය්යගෙන්
යන්න අවසරය නම් ලැබුනේ නෑ ......![]()

අමතක කරන්න අය්යා, එක අතකින් අද අය්යා මේ shop එක පටන් ගන්න එයත් එක ප්‍රධාන හේතුවක් නේ බලාගෙන ගියාම,එයා assistant හැටියට එන්නන් කිව්වා නිසානේ අද අය්යා මෙච්චර ඉක්මනින්ම shop එකක් කරන්න පෙළඹුනේ,
නැත්තන් තාමත් එක idea එකක් විතරමනේ, නරකිනුත් එක හොඳ දෙයක් උනා කියල හිතාගන්න.
![]()
sorryinvite කරලත් අවේ නැති උනාට
, අපි ඔක්කොටම හරියන්න අය්යාගේ mango friend ආවනේ
![]()





biI got his invitation thru pm, but never promised that I'll come.
![]()





කිව්වා නම් එනවනේ එක්කන් යන්න...![]()



බස් ව්‍යාපාරය වගේම(අනුන්ගේ සල්ලි සූරා කන, ඉතුරු නොදී ෂේප් වෙන, ටිකට් නොදී මාරු වෙන, ෂීට් ගාන කෙසේවෙතත් 200,300 පටවල ගොඩයන) සාර්ථක අවුරුදු 20 ට අවුරුදු සිය ගානක් පරිගණක ක්ෂේත්‍රෙයේ විශිෂ්ඨ නාමයක් රන්දන්න පුලුවන් (ලැප්ටොප්.එල්කේ වගේ) තත්ත්වෙකට එන්න කියල සුබ පතනවා..වැඩි වැඩියෙන් එච් පී නාමය වෙළදපොලට ඉදිරිපත් කරන්න හැකියාව ලැබේවායි පතනවා..
![]()



monda gedarada mama wedata awa !!dan yanna hadanne !! oka na ban hama thissema adapter eka nathuwa hadahan !!oka ada iwara karapanko hadala
![]()
හරි හරි අද හදනවා එකෙන්ම..... ගල් ඉනි පාරවල් කිහිපයක් ආයෙත් උඹේ ලැපට දෙන්නම්....... 

atak Pataki ne wage sinhala netuwa phone eke.mekata sinhala yawanna beri weida

උඹට කොහොමත් ආතක් පාතක් නැහැනෙ බන් 

ohhh.....
එන්න ආරාධනාව නම් ලැබුනා අය්යගෙන්
යන්න අවසරය නම් ලැබුනේ නෑ ......![]()

අපිට එන්න ලේසි වෙන්නත් එක්ක හරියටම පිහිටීම කියන්නකෝ ෂොප් එකේ..
Corporate Customers ලා මිසක්, වැඩිය එතන ඉදන් බිස්නස් කරන්න බලාපොරොත්තුවක් නෑ...... 
හරි හරි අද හදනවා එකෙන්ම..... ගල් ඉනි පාරවල් කිහිපයක් ආයෙත් උඹේ ලැපට දෙන්නම්.......
![]()




whats the phone ? For android phones,atak Pataki ne wage sinhala netuwa phone eke.mekata sinhala yawanna beri weida