EK Married Club-2

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    kosata pin sidda wenna phone eken dan sinhala kiyawanna puluwan :D rathne mage lapa mals karalada danne na :baffled:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේක Ford Cortina Mark V.
    වාහනේ බර තියනවා කිලෝ 1400 වගෙ ගානක්, වැනට් එකට චඩා බරයි!! :oo:
    :shocked:කුමරයා ඉතුරු උනා පුදුමයි :nerd:
    දැන් එන කලාව හරියන්නෙ නැහැ බන්
    …ගැනිට ඇල්ටොවක් අරගෙන දිල මට ඔය වගෙ එකක් හොය ගන්න ඔනා
    …ඔක කියක් විතර වෙයිද බන්
    …මේන්ටෙනස් එහෙම කොහොමද
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked:කුමරයා ඉතුරු උනා පුදුමයි :nerd:
    දැන් එන කලාව හරියන්නෙ නැහැ බන්
    …ගැනිට ඇල්ටොවක් අරගෙන දිල මට ඔය වගෙ එකක් හොය ගන්න ඔනා
    …ඔක කියක් විතර වෙයිද බන්
    …මේන්ටෙනස් එහෙම කොහොමද
    ඔය condition එකෙ එකක් නං 8ට අඩුවෙන් ගන්න අමාරු වෙයි.. තියන උනුත් විකුනන එකක් නෑ... ලදරන් එකක් අරං හදන්න තමයි වෙන්නෙ.
    ඔරිජිනල් පාට්ස් හොයන්න නං අමාරුයි. ජපන් ඒවාට මාරු කරන එක තමයි කරන්නෙ..
    මේන්ටනන්ස් නං ඩිසල් වෑන් එකක් වගෙ තමයි.

    මේක හයියෙන් යන වෙලාවක බයික් එකක් වැදුනොත් නං බයික එක අහවරයි..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ට්‍රයි කරලා බලුවා බන් පොසිශන් එක වෙකන්ට් උනාම අප්ලයි කරන්න :P
    පොසිශන් එක වේකන්ට් වෙලා තිබුනෙ ගිය සතියෙ අග වෙනකන්ම වගේ.. :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඈ හු**** තෝ මෙ‌ දැං එලාස් ගාන්නෙ ඔය ත්රෙඩ් එක උඹ කියවලා ඒකේ ඒ දවස් වල රිප්ලයි හිටන් දාලා තියනවනෙ! :frown:

    මගුල තමයි.. පෙන්නහන්කෝ කොහෙද ලොගර් එක තියෙන්නේ කියල ? :baffled:
    මේකෙන් බලපන් සැක නම්
    http://www.virustotal.com

    මම නම් කලින් දා ගත්ත බන් බ්ලොග් කට්ටක දැකල .. හරියට ඩිස්ප්ලේ වෙන්නේ නෑ අකුරු .. තම හරිහමන් එකක් නෑ ඇන්ඩ්‍රෝ වලට :sorry:

    නෑ බන් ඌ කී බෝර්ඩ් මගුලක් දාල තිබ්බේ නෑ .. :no: Locale settings ගිහින් මොකද්ද රෙද්දක් දාල තිබ්බේ .. මම ඩිලීට් කරා බන් .. එකෙන් සිස්ටම් ෆොන්ට් එකත් මාරු කරන්න පුළුවන් .. උඹ දාපු විදිහ ශේප් :D

    ඔය කියලා තියන හැටියට ඒක දාගෙනත් තියනව නේ ඒ දවස් වලම.