hooo![]()
නරියා ඉඳිද්දිත් මෙ වෙන උන් හූ කියන්නෙ මොකෝ ?hoooooooooooooooooooooooooooooooo![]()

hooo![]()
නරියා ඉඳිද්දිත් මෙ වෙන උන් හූ කියන්නෙ මොකෝ ?hoooooooooooooooooooooooooooooooo![]()

rathne mage lapa mals karalada danne na 
මේක Ford Cortina Mark V.
වාහනේ බර තියනවා කිලෝ 1400 වගෙ ගානක්, වැනට් එකට චඩා බරයි!!![]()
කුමරයා ඉතුරු උනා පුදුමයි 
ට්රයි කරලා බලුවා බන් පොසිශන් එක වෙකන්ට් උනාම අප්ලයි කරන්නනරියා ඉඳිද්දිත් මෙ වෙන උන් හූ කියන්නෙ මොකෝ ?![]()

කවුද යකෝ මට නොකියා හු....කියන්නේ මේකේ?![]()

මෙන්න phone එකෙන් සින්හල ටයිප් කරන්නත් විදියක් :kosata pin sidda wenna phone eken dan sinhala kiyawanna puluwanrathne mage lapa mals karalada danne na
![]()

ඔය condition එකෙ එකක් නං 8ට අඩුවෙන් ගන්න අමාරු වෙයි.. තියන උනුත් විකුනන එකක් නෑ... ලදරන් එකක් අරං හදන්න තමයි වෙන්නෙ.කුමරයා ඉතුරු උනා පුදුමයි
දැන් එන කලාව හරියන්නෙ නැහැ බන්
…ගැනිට ඇල්ටොවක් අරගෙන දිල මට ඔය වගෙ එකක් හොය ගන්න ඔනා
…ඔක කියක් විතර වෙයිද බන්
…මේන්ටෙනස් එහෙම කොහොමද
tho wage ekekta nariyek kiyannath lajjai![]()
එහෙනම් මොකද්ද කියන්න හොද?පොසිශන් එක වේකන්ට් වෙලා තිබුනෙ ගිය සතියෙ අග වෙනකන්ම වගේ..ට්රයි කරලා බලුවා බන් පොසිශන් එක වෙකන්ට් උනාම අප්ලයි කරන්න![]()

call is waiting other party....![]()
yako bus labba wawla wage line eke hitiyeමෙන්න phone එකෙන් සින්හල ටයිප් කරන්නත් විදියක් :
http://www.elakiri.com/forum/showthread.php?t=1255820
අලුත් ලැපකට කොහොමත් යන්න වෙයි උඹට දැං![]()

ඈ හු**** තෝ මෙ දැං එලාස් ගාන්නෙ ඔය ත්රෙඩ් එක උඹ කියවලා ඒකේ ඒ දවස් වල රිප්ලයි හිටන් දාලා තියනවනෙ!elazz

මගුල තමයි.. පෙන්නහන්කෝ කොහෙද ලොගර් එක තියෙන්නේ කියල ?
මේකෙන් බලපන් සැක නම්
http://www.virustotal.com
මම නම් කලින් දා ගත්ත බන් බ්ලොග් කට්ටක දැකල .. හරියට ඩිස්ප්ලේ වෙන්නේ නෑ අකුරු .. තම හරිහමන් එකක් නෑ ඇන්ඩ්රෝ වලට![]()
නෑ බන් ඌ කී බෝර්ඩ් මගුලක් දාල තිබ්බේ නෑ ..Locale settings ගිහින් මොකද්ද රෙද්දක් දාල තිබ්බේ .. මම ඩිලීට් කරා බන් .. එකෙන් සිස්ටම් ෆොන්ට් එකත් මාරු කරන්න පුළුවන් .. උඹ දාපු විදිහ ශේප්
![]()