EK Married Club-2

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සීය බුලත් විටක් කොටාගෙන ... පිරිත් අහගෙන ඉන්නව ඇති කොල්ලො ... දැන් ඉතින් නහින දෙහින කාළෙනෙ :P
    එක්කො කොසා මෙක තාම දැක්කෙ නැහැ
    …නැත්නම් බලාගෙන උදෙට ගෙදර දොර අරින්නෙ උබ දොර ගාව බලන් ඇති ෆොර්ඩ් එකෙ වින්සන්ට් ෆොර්ඩ් වගෙ :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එක්කො කොසා මෙක තාම දැක්කෙ නැහැ
    …නැත්නම් බලාගෙන උදෙට ගෙදර දොර අරින්නෙ උබ දොර ගාව බලන් ඇති ෆොර්ඩ් එකෙ වින්සන්ට් ෆොර්ඩ් වගෙ :P
    :lol:
    ඔය හුජ්ජ කොල්ලා කියන ඒවා ගනන් ගන්නෙ නෑ බං. :D
    බස් රත්නෙ වගේ දකින දකින හැම පෝස්ට් එකටම මල පැන ගන්තොත් වැඩි කල් යන්න කලින් අර්ෂස් හැදිලා තියෙයි :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හූ හු, අපි බයවෙයි ඕවට.. :P

    :frown::frown:


    :frown::growl:

    අපි වගේ එකෙක් ඔය කතාව කිව්වනම් තව කමකුත් නෑ..බස් මාමි නේ එහෙම කිව්වේ..ඒකයි අවුල...:rofl::rofl::P:P
    සේරම දැන් Noughty 40 කට්ටිය තමා...:lol::lol:

    :frown: මම බොට...... :angry:

    හපෝ F15 නම් මතක් කරන්න එපා..ඕකේ සෙන්සර් යනවනේ...:baffled::baffled:

    :frown: මගුල තමා.......!! :growl: මේවා නිකන් ලේලන්ඩ් වගේ බඩු.......!! :yes:

    හා...:rofl::rofl:

    :frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සීය බුලත් විටක් කොටාගෙන ... පිරිත් අහගෙන ඉන්නව ඇති කොල්ලො ... දැන් ඉතින් නහින දෙහින කාළෙනෙ :P

    :rofl::P සිරාවට මම එදා කොස් ඈට පොල් සීයා දැකලා හිතුවේ, ඈත්ත කොස් ඈට පොල් වෙනුවට, කොස් ඈට පොල්ගේ සීයා ඈවිත් කියලා.......!! :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඈ හු**** තෝ මෙ‌ දැං එලාස් ගාන්නෙ ඔය ත්රෙඩ් එක උඹ කියවලා ඒකේ ඒ දවස් වල රිප්ලයි හිටන් දාලා තියනවනෙ! :frown:







    ඔය කියලා තියන හැටියට ඒක දාගෙනත් තියනව නේ ඒ දවස් වලම.

    mama unistall kara ban kalin :frown:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :no::no: තවම දවස් දෙකයි....... ඔන්න මම තරි මාමි එක්ස්පෝස්ඩ් කරන්න යන්නේ හාඩ් ඩිස්ක් එකේ ඩේටා ටික කොපි කරගෙන..... :P ;)

    epa oi :growl: oke lassana ganu lamayek ge photoz collection el
    kak have :P
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    අපි වගේ එකෙක් ඔය කතාව කිව්වනම් තව කමකුත් නෑ..බස් මාමි නේ එහෙම කිව්වේ..ඒකයි අවුල...:rofl::rofl::P:P
    සේරම දැන් Noughty 40 කට්ටිය තමා...:lol::lol:

    :lol: