අපි වැඩ දෙකම කරන ගමන්......!!
![]()

එක්කො කොසා මෙක තාම දැක්කෙ නැහැ
…නැත්නම් බලාගෙන උදෙට ගෙදර දොර අරින්නෙ උබ දොර ගාව බලන් ඇති ෆොර්ඩ් එකෙ වින්සන්ට් ෆොර්ඩ් වගෙ![]()

ඔය හුජ්ජ කොල්ලා කියන ඒවා ගනන් ගන්නෙ නෑ බං.
බස් රත්නෙ වගේ දකින දකින හැම පෝස්ට් එකටම මල පැන ගන්තොත් වැඩි කල් යන්න කලින් අර්ෂස් හැදිලා තියෙයි![]()



සිරාවට මම එදා කොස් ඈට පොල් සීයා දැකලා හිතුවේ, ඈත්ත කොස් ඈට පොල් වෙනුවට, කොස් ඈට පොල්ගේ සීයා ඈවිත් කියලා.......!!
![]()


deka deka watenawa

සුබ උදැසනක් වේවා!

ඔව්.. උඹට වඩා මාසයයි ලු වැඩිමල්ඔව් ඉතින් තරි මාමියි, කොස් පොල් සීයයි අතර එච්චර වයස වෙනසක් පේන්න නැතුව ඈති.......!!
![]()

u want to change this pic?
http://www.elakiri.com/forum/showthread.php?t=1469197

ඌට ඔය කිට්ටුවට හරි එන්න පුලුවං උනත් උඹට නං එකක් වත් බෑසීයෙ තාම මුට ඒ හැටි වයසක් නෑ නොවැ ...![]()
