EK Married Club-2

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙනං ඉස්සරහා සස්පෙන්ශන් හරියට නැතුව ඇති. ඩීසල් කරහම ඉස්සරහ බර වැඩි නිසා බෝල් ජොයිනට්, ස්ටර්ට්ස්, ටයිරොඩ් හරියට නැත්තං ඉස්සරහ රොද ඉක්මනට ගෙවෙනවා තමයි.
    ආ.. ඒක වෙන්න ඇති.. :rolleyes::D
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඒක උගෙං අහපං.. :baffled:

    :baffled::baffled:

    16K Posts :nerd:

    220321d1271575918-congratulation.jpg
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown::no: නෑ බොල..... මම බය උනේ අපේ ඔෆිස් එකෙන් කියලා..... පොයි ගොඩක් ගහලා නිවාඩු දාගත්තේ මේ දවස් ටිකේ.......!! :rofl::P
    මොකද්ද බොල ඒ හරුපෙ තේරුම ??
    උඹ එක කොමපැනියක වැඩ කරන ගමන්ද මෙ කඩෙ දැම්මෙ ? :oo::oo:

    :lol::lol: ඔව් ඔව් නිකන් පිටගැස්ම හදා ගන්නේ මොකටද ඔය යකඩ ගොඩට අත තියලා......!! :rofl::P
    ඒකද දන්නෙ නෑ බයේ ගැහුනෙ ගෑඋනොත් fb 15 එකෙ‌ බෆර් බිම වැටෙයි කියලා එදා :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,496
    113
    Inside Your Laptop ;)
    kosata pin sidda wenna phone eken dan sinhala kiyawanna puluwan :D rathne mage lapa mals karalada danne na :baffled:

    :oo: ලැප මස් කරලා ඉවරයි තරි මාමේ..... මම මේ අර ඒ ලැපේ හාඩ් එකේ ඩේටා ටික බැකප් කරන ගමන්........ නියමයි ආ.... තරි මාමි එක්ස්පෝස්ඩ් ලගදීම...... :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,496
    113
    Inside Your Laptop ;)
    මෙන්න phone එකෙන් සින්හල ටයිප් කරන්නත් විදියක් :
    http://www.elakiri.com/forum/showthread.php?t=1255820

    අලුත් ලැපකට කොහොමත් යන්න වෙයි උඹට දැං :P

    :oo::oo: තව සතියක් මේ තිබ්බ විදිහට පාවිච්චි කරා නම්, තරි මාමිගේ ලැපේ රස්නේ හුලං ටික එලියට යා ගන්න විදිහක් නැතුව, මගෙන් ලැප් එකක් ගන්න සෙට් වෙනවා..... අපරාදේ මේක සර්විස් කරන්න සෙට් උනේ...... :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,496
    113
    Inside Your Laptop ;)
    දැන් රෙපෙයාර් කරන්නේ නෑ..අලුත් ඒවම දෙන්න තමා බලන්නේ...:rofl::rofl::P:P

    :yes: :yes: :P :P

    ඔන්න බස් මාමි එන්නයි යන්නේ...පරිස්සම් වෙයල්ලා...:rofl::rofl:

    :rofl::lol::P මේ මුල ඉදන්ම කාගෙන එන ගමන් ත්‍රෙඩ් එක.......!!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,496
    113
    Inside Your Laptop ;)
    මොකද යකෝ සියල්ලන්ටම නාමිකව ඉස්තුති කොරල බොලට විශ් කොලා කියල
    ඇයි බන් අපි ඔටුවොද (අපි නිර්නාමිකව විශ් කොලා )

    :lol: සොරි වෙන්න ඕනා.....