![]()
මේකට බිඩ්කරලා දිනුවා ලඟදිම එයි.
127$+15$ -------19 056/= ක් විතර කැපිලා තිබුනා
ටැක්ස් වදීද දන්නෙත් නෑ
Luck eka thama machan
![]()
මේකට බිඩ්කරලා දිනුවා ලඟදිම එයි.
127$+15$ -------19 056/= ක් විතර කැපිලා තිබුනා
ටැක්ස් වදීද දන්නෙත් නෑ
kolayak ei eka aran colombo central mail exchange eke 2nd floor ekata yannaහැමතැනම තියනවා cool ebay gadgets part 2 හරි එක හොයා ගත්තේ බොහොම අමාරුවෙන්
කට්ටියට දැනගන්නත් එක්ක දන්න කෙනෙක් කියනවාද ෆෝන් එකකට ටැක්ස් වැදුනහම කොහොමද ගෙවන්නේ කියලා මමත් දැන් ෆෝන් එකක් එනකන් ඉන්නේ

oke ithin aaye amuthuwen karanna deyak naha machan.. normal widiyata SL account ekak hadanawa wagema thamai. country eka witharak Malaysia wenne.බින්දු;13179906 said:Malaysian paypal එකක් හදලා වෙරිෆයි කරන විදිය ගැන ඉස්ටෙප් වයිස් ගයිඩ් එකක් තියෙනවා නම් ලින්ක් එකක් දාන්න පුලුවන්ද??

oke ithin aaye amuthuwen karanna deyak naha machan.. normal widiyata SL account ekak hadanawa wagema thamai. country eka witharak Malaysia wenne.බින්දු;13179906 said:Malaysian paypal එකක් හදලා වෙරිෆයි කරන විදිය ගැන ඉස්ටෙප් වයිස් ගයිඩ් එකක් තියෙනවා නම් ලින්ක් එකක් දාන්න පුලුවන්ද??

oke ithin aaye amuthuwen karanna deyak naha machan.. normal widiyata SL account ekak hadanawa wagema thamai. country eka witharak Malaysia wenne.![]()

ලංකාවේ කාඩ් එකක් මැලේශියන් පේ පෑල් එකට ඇඩ් කරන්න පුලුවන්ද?? වෙන කාගෙන් හරි ඩොලර් ටිකක් අපේ එකවුන්ට් එකට එවා ගන්න පුලුවන්ද?? මම දැක්කා එලකිරියෙ බුවෙක් එකවුන්ට් එක ලිමිට් වෙලා කියලා දාලා තියෙනවා 
තැංකියු වේවා රිප්ලයි එකටprashna dekatama uththare puluwan.බින්දු;13180239 said:ලංකාවේ කාඩ් එකක් මැලේශියන් පේ පෑල් එකට ඇඩ් කරන්න පුලුවන්ද?? වෙන කාගෙන් හරි ඩොලර් ටිකක් අපේ එකවුන්ට් එකට එවා ගන්න පුලුවන්ද?? මම දැක්කා එලකිරියෙ බුවෙක් එකවුන්ට් එක ලිමිට් වෙලා කියලා දාලා තියෙනවා
තැංකියු වේවා රිප්ලයි එකට
prashna dekatama uththare puluwan.
limit unath apahu recover karaganna puluwan.. hama welawema account eka create karaddi real details daanna.. country eka witharak malaysia thiyanna.. anikwa okkoma lankawe address, phone numbers daanna.
HNB, sampath, commercial bank ona credit card ekak dala account eka verify karanna puluwan.

(rep + )බින්දු;13179906 said:Malaysian paypal එකක් හදලා වෙරිෆයි කරන විදිය ගැන ඉස්ටෙප් වයිස් ගයිඩ් එකක් තියෙනවා නම් ලින්ක් එකක් දාන්න පුලුවන්ද??
http://www.elakiri.com/forum/showthread.php?t=1174022

http://www.ebay.com/sch/i.html?_dca...Display%20Technology=LCD&_pgn=2&_skc=50&rt=nc
machansla projector 1k ganna keyala help 1k dennako monawada honda keyala enapu aya ennawada. matanam one film balanna.


bumpMeka Genapu ewun Sitida ?
![]()
http://www.ebay.com/itm/Black-Exter...pt=US_Sound_Card_External&hash=item4aba49eb52





SD card එකක් ගෙන කෙළවා ගත්තෙමි...
http://www.ebay.com/itm/320941730906?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649
මේක ඇරන් ඇන්ඩ්‍රොයිඩ් ටැබ් එකට දාල වැඩ කළා..ටික වෙලාවයි ස්ටක් වුනා...පස්සෙ ගලවල ආපහු ෆෝමැට් කරන්න ට්‍රයි කළා..ෆෝමැට් කරන්නත් බෑ..
SD formatter tool එකෙනුයි, ඩොස් වලිනුයි ට්‍රයි කළා...
සෙලර් ට මැසෙජ් එකක් දැම්මා//...තාම නෝ උත්තර![]()

