EK Married Club-2

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අන්නාසි වත්තේ B. රත්නපාලට අත්වූ ඉරණම.. :(
    බී.රත්නෙගේ ඉරනම තීන්දු වන්නේ බියගම ඇන්කර් එක අසලින්ද ?
    නොබෝ දිනකදී කණාමැදිරි රාත්‍රියෙන් බලාපොරොත්තු වන්න.. :dull::(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    :dull: ඔව් බං.. පට්ට ට්‍රැෆික් නං තමයි..
    ඒත් මං විනාඩි 45න් ගෙදර ආවා.. :rofl:

    :frown: බයික් එකේ ඉතින් එහෙන් මෙහෙන් දාලා එන්න බැරියෑ...... :rofl: ඒ උනාට අද එදිරිසිංහ එක හරියේ හිටියා පොලිසියෙන්, පාරේ මිනිස්සු යන හරියෙන් යන බයික් ටික අල්ලන්න...... :angry: ආමර් ස්ට්‍රීට් එකේ ඉදලා කැළණි පාලම ගාවට එන්න පැයක් විතර ගියා 226 බස් එකට..... :frown::growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    තරියා මාමා සල්ලිකාරයා, වෙන ප්‍රශ්න මොකුත් නැති එකා, නෝනාගෙං කිසි කරදරයක් නැති එකා, හදන්න ඕන නැති අළුත්ම වෑන් තියෙන එකා, නිසා හොදයි... මේ ඕන වියදමක් ගේමක් නෙවෙයි.. :love:

    :frown: මගුලක් කතා කරනවා..... තරි මාමයි කියලා සල්ලි ගස් වලින් කඩන එකක්යෑ...... :no:

    Edit :- හෆොයි වචනේ වැරදිලා මට ලිද සෙට් වී ඈති බව පෙනේ..... :rofl::P
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown: මගුලක් කතා කරනවා..... තරි මාමයි කියලා සල්ලි බස් වලින් කඩන එකක්යෑ...... :no:
    ඔව්නෙ.. බස් වලීන් සල්ලි කඩන්නෙ තරියා නෙමෙයිනෙ, රත්නපාල නෙ :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown: බයික් එකේ ඉතින් එහෙන් මෙහෙන් දාලා එන්න බැරියෑ...... :rofl: ඒ උනාට අද එදිරිසිංහ එක හරියේ හිටියා පොලිසියෙන්, පාරේ මිනිස්සු යන හරියෙන් යන බයික් ටික අල්ලන්න...... :angry: ආමර් ස්ට්‍රීට් එකේ ඉදලා කැළණි පාලම ගාවට එන්න පැයක් විතර ගියා 226 බස් එකට..... :frown::growl:
    කාර් එකේ නෙවෙයිද ගියේ ?
    බස් තියං පයිං යනවා කියන්නෙ ඕකනෙ :oo:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown: මගුලක් කතා කරනවා..... තරි මාමයි කියලා සල්ලි බස් වලින් කඩන එකක්යෑ...... :no:
    හරියටම කිව්වා... :lol:

    නොහිතා උනත් කියලා තියෙන්නෙ හැම බස් කාරයම හංගන යථාර්ථය.. :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හරියටම කිව්වා... :lol:

    නොහිතා උනත් කියලා තියෙන්නෙ හැම බස් කාරයම හංගන යථාර්ථය.. :rofl:
    කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නෑ කියන්නෙ ඕක තමයි :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    ඔව්නෙ.. බස් වලීන් සල්ලි කඩන්නෙ තරියා නෙමෙයිනෙ, රත්නපාල නෙ :D

    :oo: :shocked: හෆෝයි මට ලිද....... :rofl::P පට්ට මහන්සි බං..... :( මේ @#*‍%**( SLT කාරයින්ට හැමිනෙන්න, මට මේ ලැපේ ඩ්‍රයිවර්ස් බාගන්න එපා වෙලා බං මේ ඉන්නේ..... ඒ අස්සේ උඹලට ආතල් එකක් ගන්න අකුරුත් පැටලුනා.......!! :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown: මගුලක් කතා කරනවා..... තරි මාමයි කියලා සල්ලි ගස් වලින් කඩන එකක්යෑ...... :no:

    Edit :- හෆොයි වචනේ වැරදිලා මට ලිද සෙට් වී ඈති බව පෙනේ..... :rofl::P
    පමා වැඩියි ඔබ පමාවැඩියි.... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    හරියටම කිව්වා... :lol:

    නොහිතා උනත් කියලා තියෙන්නෙ හැම බස් කාරයම හංගන යථාර්ථය.. :rofl:

    :frown::growl: අඩෝ ඔය කියන උඹත් බස් කාරයෙක් බව මතක තියා ගනින්.....!! මේ SLT උන්ට...... :angry: දැන් ඉතින් හෙට උදේට මේ ලැප දෙන්නත් ඕනා නිසා, ඩයලොග් ටයිම් පැකේජ් එකක් ඈක්ටිව් කරගෙන වත් බානවා ඩ්‍රයිවර්ස් ටික....... :angry::frown::growl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නෑ කියන්නෙ ඕක තමයි :lol:
    :lol:
    7.gif
    සිරාවටම බං
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: :shocked: හෆෝයි මට ලිද....... :rofl::P පට්ට මහන්සි බං..... :( මේ @#*‍%**( SLT කාරයින්ට හැමිනෙන්න, මට මේ ලැපේ ඩ්‍රයිවර්ස් බාගන්න එපා වෙලා බං මේ ඉන්නේ..... ඒ අස්සේ උඹලට ආතල් එකක් ගන්න අකුරුත් පැටලුනා.......!! :P
    වෙන කල්පනාවක මනස ඉන්නකොට අනිත් පැත්තෙ වැඩ බලන්නෙ හෘද සාක්ශිය...
    ඒක බොරු කියන් නෑ සහෝ :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :no::no: කාර් එකටයි කියලා ඔහොම පෙට්‍රල් ගහන්න පුලුවන්යෑ බං.....!!
    එහෙනං නාඩා ඉදිං.... ලෝබකං කරන්න ගියාම අප්පරමාන කටු කන්න වෙනවා...
    :frown::nerd:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown: දිව නෙවේ බං අතටයි වැරදුනේ......!! :rofl::P
    අතට වැරදිලා වෙලා තියෙන දේවල් මදැයි.. :lol::rofl:

    මේ... මං යනවා බොස්..
    හෙට නයිට් එක නෙව... හෙට තමයි ලහිපිටේ ෆොටෝ හදන දවස..:D
    ගෙදර එද්දි අනිවා 3 වෙනවා..
    ඔක්කොමත් හරි ආයෙ පහුවදා 9ට යන්න ගියාමයි මළ පනින්නෙ:oo:

    අපි ගියා...
    සුභ රාත්‍රියක්....
    සියළු වැඩකටයුතු අති සාර්ථක වේවා!!!!
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown::growl: අඩෝ ඔය කියන උඹත් බස් කාරයෙක් බව මතක තියා ගනින්.....!! මේ SLT උන්ට...... :angry: දැන් ඉතින් හෙට උදේට මේ ලැප දෙන්නත් ඕනා නිසා, ඩයලොග් ටයිම් පැකේජ් එකක් ඈක්ටිව් කරගෙන වත් බානවා ඩ්‍රයිවර්ස් ටික....... :angry::frown::growl:
    අපි මාර්ගස්ථ මගී ප්‍රවාහන නෙවෙයි පුතා...
    බොහොම සාධාරණ විදිහට පාසල් සේවයක් කරගෙන පාඩුවෙ ඉන්නවා...
    අනික මං කියලා නෑ නෙහ් මේකෙං අපිට පාඩුයි කියලා.... :rofl: