අන්නාසි වත්තේ B. රත්නපාලට අත්වූ ඉරණම..අවාසනාවට ඇත්ත කථාවක්
![]()

අන්නාසි වත්තේ B. රත්නපාලට අත්වූ ඉරණම..අවාසනාවට ඇත්ත කථාවක්
![]()

බී.රත්නෙගේ ඉරනම තීන්දු වන්නේ බියගම ඇන්කර් එක අසලින්ද ?අන්නාසි වත්තේ B. රත්නපාලට අත්වූ ඉරණම..![]()

තරියට ගේම හරි වගේ..![]()

උගේ එක හැදුවා......
මේක මේ අපේ කිඹුල් මාමි සෙට් කරලා දීපු බිස්නස් එකක්......

ඔව් බං.. පට්ට ට්රැෆික් නං තමයි..
ඒත් මං විනාඩි 45න් ගෙදර ආවා..![]()
බයික් එකේ ඉතින් එහෙන් මෙහෙන් දාලා එන්න බැරියෑ......
ඒ උනාට අද එදිරිසිංහ එක හරියේ හිටියා පොලිසියෙන්, පාරේ මිනිස්සු යන හරියෙන් යන බයික් ටික අල්ලන්න......
ආමර් ස්ට්රීට් එකේ ඉදලා කැළණි පාලම ගාවට එන්න පැයක් විතර ගියා 226 බස් එකට..... 

තරියා මාමා සල්ලිකාරයා, වෙන ප්රශ්න මොකුත් නැති එකා, නෝනාගෙං කිසි කරදරයක් නැති එකා, හදන්න ඕන නැති අළුත්ම වෑන් තියෙන එකා, නිසා හොදයි... මේ ඕන වියදමක් ගේමක් නෙවෙයි..![]()
මගුලක් කතා කරනවා..... තරි මාමයි කියලා සල්ලි ගස් වලින් කඩන එකක්යෑ......

ඔව්නෙ.. බස් වලීන් සල්ලි කඩන්නෙ තරියා නෙමෙයිනෙ, රත්නපාල නෙමගුලක් කතා කරනවා..... තරි මාමයි කියලා සල්ලි බස් වලින් කඩන එකක්යෑ......
![]()

කාර් එකේ නෙවෙයිද ගියේ ?බයික් එකේ ඉතින් එහෙන් මෙහෙන් දාලා එන්න බැරියෑ......
ඒ උනාට අද එදිරිසිංහ එක හරියේ හිටියා පොලිසියෙන්, පාරේ මිනිස්සු යන හරියෙන් යන බයික් ටික අල්ලන්න......
ආමර් ස්ට්රීට් එකේ ඉදලා කැළණි පාලම ගාවට එන්න පැයක් විතර ගියා 226 බස් එකට.....
![]()

හරියටම කිව්වා...මගුලක් කතා කරනවා..... තරි මාමයි කියලා සල්ලි බස් වලින් කඩන එකක්යෑ......
![]()

කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නෑ කියන්නෙ ඕක තමයිහරියටම කිව්වා...
නොහිතා උනත් කියලා තියෙන්නෙ හැම බස් කාරයම හංගන යථාර්ථය..![]()

ඔව්නෙ.. බස් වලීන් සල්ලි කඩන්නෙ තරියා නෙමෙයිනෙ, රත්නපාල නෙ![]()
හෆෝයි මට ලිද....... 
පට්ට මහන්සි බං.....
මේ @#*%**( SLT කාරයින්ට හැමිනෙන්න, මට මේ ලැපේ ඩ්රයිවර්ස් බාගන්න එපා වෙලා බං මේ ඉන්නේ..... ඒ අස්සේ උඹලට ආතල් එකක් ගන්න අකුරුත් පැටලුනා.......!! 
කාර් එකේ නෙවෙයිද ගියේ ?
බස් තියං පයිං යනවා කියන්නෙ ඕකනෙ![]()

කාර් එකටයි කියලා ඔහොම පෙට්රල් ගහන්න පුලුවන්යෑ බං.....!!පමා වැඩියි ඔබ පමාවැඩියි....මගුලක් කතා කරනවා..... තරි මාමයි කියලා සල්ලි ගස් වලින් කඩන එකක්යෑ......
![]()
Edit :- හෆොයි වචනේ වැරදිලා මට ලිද සෙට් වී ඈති බව පෙනේ.....![]()

හරියටම කිව්වා...
නොහිතා උනත් කියලා තියෙන්නෙ හැම බස් කාරයම හංගන යථාර්ථය..![]()

අඩෝ ඔය කියන උඹත් බස් කාරයෙක් බව මතක තියා ගනින්.....!! මේ SLT උන්ට......
දැන් ඉතින් හෙට උදේට මේ ලැප දෙන්නත් ඕනා නිසා, ඩයලොග් ටයිම් පැකේජ් එකක් ඈක්ටිව් කරගෙන වත් බානවා ඩ්රයිවර්ස් ටික....... 

වෙන කල්පනාවක මනස ඉන්නකොට අනිත් පැත්තෙ වැඩ බලන්නෙ හෘද සාක්ශිය...![]()
හෆෝයි මට ලිද.......
පට්ට මහන්සි බං.....
මේ @#*%**( SLT කාරයින්ට හැමිනෙන්න, මට මේ ලැපේ ඩ්රයිවර්ස් බාගන්න එපා වෙලා බං මේ ඉන්නේ..... ඒ අස්සේ උඹලට ආතල් එකක් ගන්න අකුරුත් පැටලුනා.......!!
![]()

එහෙනං නාඩා ඉදිං.... ලෝබකං කරන්න ගියාම අප්පරමාන කටු කන්න වෙනවා...කාර් එකටයි කියලා ඔහොම පෙට්රල් ගහන්න පුලුවන්යෑ බං.....!!

කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නෑ කියන්නෙ ඕක තමයි![]()
දිව නෙවේ බං අතටයි වැරදුනේ......!! 

අතට වැරදිලා වෙලා තියෙන දේවල් මදැයි..දිව නෙවේ බං අතටයි වැරදුනේ......!!
![]()

අපි මාර්ගස්ථ මගී ප්රවාහන නෙවෙයි පුතා...අඩෝ ඔය කියන උඹත් බස් කාරයෙක් බව මතක තියා ගනින්.....!! මේ SLT උන්ට......
දැන් ඉතින් හෙට උදේට මේ ලැප දෙන්නත් ඕනා නිසා, ඩයලොග් ටයිම් පැකේජ් එකක් ඈක්ටිව් කරගෙන වත් බානවා ඩ්රයිවර්ස් ටික.......
![]()