EK Married Club-2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    වෙන කල්පනාවක මනස ඉන්නකොට අනිත් පැත්තෙ වැඩ බලන්නෙ හෘද සාක්ශිය...
    ඒක බොරු කියන් නෑ සහෝ :rofl:

    :frown::frown: ඕනා *යන්නක් හිතා ගනින්....... :angry:

    එහෙනං නාඩා ඉදිං.... ලෝබකං කරන්න ගියාම අප්පරමාන කටු කන්න වෙනවා...
    :frown::nerd:

    :frown: මේ ඕයි..... මට බයික් කට්ටක් හොයලා දෙනවකෝ....... මට නම් බයික් ලයිසොන් නෑ...... :no: අර ශොප් එකේ ඉන්න පොරට වැඩ වලට එහේ මෙහේ යන්න..... :yes: ගෙවන්න ගන්න පුලුවන් නම් හොදයි..... :D :)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :no::no: කාර් එකටයි කියලා ඔහොම පෙට්‍රල් ගහන්න පුලුවන්යෑ බං.....!!
    අපෝ, ඔය ලදරම හිඟන්නෙකුට වත් දීපන්. ඌ වත් ඕකට තෙල් ගහන් යයි හිඟමනේ යන්න :lol:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කාර් එකේ නෙවෙයිද ගියේ ?
    බස් තියං පයිං යනවා කියන්නෙ ඕකනෙ :oo:

    බස් මාමි කාර් එකේ නම් වැඩට යන්නේ නෑ බං..වැලිවිට හන්දියට එන්නෙත් බස් එකේ නේ..:dull::dull:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    විලක දුරක මල් පිපුනට අපට නොවේමයි
    ඔරැ පාරැ ඇවිත් බලා යාවී විල් දිය ගැඹුරැයි
    මල් සුවඳ උරා ඇදී යන්නෙ බඹරැන් කෝමැයි
    සඳළුතලාවට පැල්පත දුර නම් බෝමැයි ... :dull:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    michael_phelps.png