Cool Ebay Gadgets II

Status
Not open for further replies.

|MadMan|

Member
Jul 27, 2012
2,881
155
0
2809179691984040_1.jpg

මේකට බිඩ්කරලා දිනුවා ලඟදිම එයි.
127$+15$ -------19 056/= ක් විතර කැපිලා තිබුනා

ටැක්ස් වදීද දන්නෙත් නෑ

Luck eka thama machan
 
Mar 26, 2008
414
30
0
kurunegala
1608120465414040_3.jpg

මේකෙන් වයි ෆයි හොක් එකක් හදලා අනික් මැෂින් වලිනුයි ඇන්ඩෝ‍රයිඩ් ෆෝන් වලිනුයි නෙට් යන්න පුලුවන්ද

විෂේෂයෙන් ඇන්ඩොයිඩ් වලින් යන්න පුලුවන්ද කියලා දැනගන්න ඕනේ
 
Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    හැමතැනම තියනවා cool ebay gadgets part 2 හරි එක හොයා ගත්තේ බොහොම අමාරුවෙන්

    කට්ටියට දැනගන්නත් එක්ක දන්න කෙනෙක් කියනවාද ෆෝන් එකකට ටැක්ස් වැදුනහම කොහොමද ගෙවන්නේ කියලා මමත් දැන් ෆෝන් එකක් එනකන් ඉන්නේ
    kolayak ei eka aran colombo central mail exchange eke 2nd floor ekata yanna :yes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    Malaysian paypal එකක් හදලා වෙරිෆයි කරන විදිය ගැන ඉස්ටෙප් වයිස් ගයිඩ් එකක් තියෙනවා නම් ලින්ක් එකක් දාන්න පුලුවන්ද?? :love::love:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    බින්දු;13179906 said:
    Malaysian paypal එකක් හදලා වෙරිෆයි කරන විදිය ගැන ඉස්ටෙප් වයිස් ගයිඩ් එකක් තියෙනවා නම් ලින්ක් එකක් දාන්න පුලුවන්ද?? :love::love:
    oke ithin aaye amuthuwen karanna deyak naha machan.. normal widiyata SL account ekak hadanawa wagema thamai. country eka witharak Malaysia wenne. ;)
     
    :oo::oo: ලංකාවේ කාඩ් එකක් මැලේශියන් පේ පෑල් එකට ඇඩ් කරන්න පුලුවන්ද?? වෙන කාගෙන් හරි ඩොලර් ටිකක් අපේ එකවුන්ට් එකට එවා ගන්න පුලුවන්ද?? මම දැක්කා එලකිරියෙ බුවෙක් එකවුන්ට් එක ලිමිට් වෙලා කියලා දාලා තියෙනවා :baffled::baffled: තැංකියු වේවා රිප්ලයි එකට
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    බින්දු;13180239 said:
    :oo::oo: ලංකාවේ කාඩ් එකක් මැලේශියන් පේ පෑල් එකට ඇඩ් කරන්න පුලුවන්ද?? වෙන කාගෙන් හරි ඩොලර් ටිකක් අපේ එකවුන්ට් එකට එවා ගන්න පුලුවන්ද?? මම දැක්කා එලකිරියෙ බුවෙක් එකවුන්ට් එක ලිමිට් වෙලා කියලා දාලා තියෙනවා :baffled::baffled: තැංකියු වේවා රිප්ලයි එකට
    prashna dekatama uththare puluwan.

    limit unath apahu recover karaganna puluwan.. hama welawema account eka create karaddi real details daanna.. country eka witharak malaysia thiyanna.. anikwa okkoma lankawe address, phone numbers daanna.

    HNB, sampath, commercial bank ona credit card ekak dala account eka verify karanna puluwan.
     
    • Like
    Reactions: බින්දු

    Thanks machan!!! :love::love: (rep + )
     
    Lihrox

    Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    බින්දු;13179906 said:
    Malaysian paypal එකක් හදලා වෙරිෆයි කරන විදිය ගැන ඉස්ටෙප් වයිස් ගයිඩ් එකක් තියෙනවා නම් ලින්ක් එකක් දාන්න පුලුවන්ද?? :love::love:

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1174022
     
    • Like
    Reactions: බින්දු

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,538
    1
    15,143
    113
    මෙ ටිකෙ ගත්තු පොඩි අයිටම් ටිකක් :D
    හැබැයි එකක්වත් මට නෙවෙ :P :P

    $(KGrHqZHJCYE7zE3g70VBO-wol,q1w~~60_3.JPG

    http://www.ebay.com/itm/30064248328...X:IT&_trksid=p3984.m1439.l2648#ht_1288wt_1037

    SANDISK MOBILE ULTRA CLASS 6 8GB MICRO SDHC SD 8G 8 G GB MEMORY SD ADAPTER NEW
    $(KGrHqJHJD!E7BcvgeYCBO3eivkKzQ~~60_35.JPG

    http://www.ebay.com/itm/22106756218...X:IT&_trksid=p3984.m1439.l2649#ht_2325wt_1037

    10 Sim Card Tray Holder Eject Pin Key For iPhone4s 4 3GS 2G
    4ab23db6e4f1a_125400n.jpg

    http://www.ebay.com/itm/18093327345...X:IT&_trksid=p3984.m1439.l2649#ht_5852wt_1271

    1x Micro SIM to SIM Card Adapter MicroSim Converter for iPhone 4 4G 4S iPad 2
    POS172-0-1_001.jpg

    http://www.ebay.com/itm/28088601369...X:IT&_trksid=p3984.m1439.l2649#ht_1502wt_1271

    Silicone Soft Skin Case Camera Cover Protector For Canon EOS 60D
    $(KGrHqN,!hEE47D!-0EoBOZvKHvNN!~~_35.JPG

    http://www.ebay.com/itm/25094161565...NX:IT&_trksid=p3984.m1439.l2649#ht_500wt_1054

    af05bb52e3a77272042c5086307764a9.jpg

    http://www.ebay.com/itm/12083064007...X:IT&_trksid=p3984.m1439.l2649#ht_3524wt_1271

    :rolleyes::rolleyes::rolleyes:
     
    kingdewi

    Well-known member
  • SD card එකක් ගෙන කෙළවා ගත්තෙමි...

    http://www.ebay.com/itm/320941730906?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649

    මේක ඇරන් ඇන්ඩ්‍රොයිඩ් ටැබ් එකට දාල වැඩ කළා..ටික වෙලාවයි ස්ටක් වුනා...පස්සෙ ගලවල ආපහු ෆෝමැට් කරන්න ට්‍රයි කළා..ෆෝමැට් කරන්නත් බෑ..
    SD formatter tool එකෙනුයි, ඩොස් වලිනුයි ට්‍රයි කළා...
    :(:(:(:(:(:(

    සෙලර් ට මැසෙජ් එකක් දැම්මා//...තාම නෝ උත්තර :(

    thaama mugen reply ekak na :(:(
     
    Status
    Not open for further replies.