EK Married Club-2

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වැඩිම උනොත් ආයුස මාසයයි ඕකට.. :D

    දැනට නම් එලට වැඩ පහු වෙනකොට කොහු මෝලක සවුන්ඩ් එකක් වත් එයිද මන්ද ? :dull::baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: :rofl:
    route පන්නලා සෙනග ගන්නවා. නීති විරෝදි වැඩ ඕවා..

    මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට යැව්වනම් හරි වගේ !! :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට යැව්වනම් හරි වගේ !! :P
    එච්චර ඕනෙ නෑ, ඔය route එකෙ යන අනිත් බස් වලට පෙන්නපං. ඒ ඇති. :D :D