නොර්මල් pc එකකට apple mac ඉන්සට්ල්ල් කරමු

naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    නොර්මල් pc එකකට apple mac ඉන්සට්ල්ල් කරමු

    මේක කරන්න කලින් මුලින්ම අවශ්‍ය දේවල් හොයාගන්න ඕනි .
    win 7 එක්ක dual boot කරනවනුම් win 7 dvd එක ඕනි වෙනවා
    හරි machine එක
    1GB වත් රැම් එකක් ඕනි සමහරක් ඒවාට 2GB ඕනි
    හර්ඩ් එක අඩුම 8GB වත් ඕනි
    dual boot නම් 15GB partition එකක් ඇති
    VGA එක ඔන්බෝර්ඩ් නම් ගොඩක් හොදයි

    මුලින්ම කියන්න ඕනි මේක ලේසි දෙයක් නෙමේ කියල මටනුම් දවස් දෙකක් ගියා මේටික ඉගෙන ගන්න.:(:(
    අනික කරන්න කලින් මේක හොදට දෙපාරක් විතර කියවල කරන්න .
    හරි දැන් පලවෙනි පියවර විදිහට අපේ machine එකේ sound drivers ,vga drivers ,chip set වල නම් මොනවද කියල දැනගන්න ඕනි.


    හරි දැන් OSx86 10.5.x එක download කරන්න ඕනි .මේක 4GB විතර වෙනවා .
    මේක මට download කරලා දුන්නේ එළකිරි එකේ pubudu_lakmal කියන user එයට ගොඩක් පින්:D:D

    මේ .iso එක DVD එකක Bootable විදිහට ගහගන්න

    හරි dual boot කරනවනුම මේටික අනිවා කරන්න ඕනි
    mac එකට partition එක හදමු

    Go to Select “command-line” and type . . .
    DISKPART> list disk // displays the available HDD
    DISKPART> select disk n // select the disk which has windows installation, [where n = the disk number]
    DISKPART> list partition // list partitions on the selected disk [you can see available patitions in your hard disk]
    DISKPART> create partition primary size=15000 id=af // create a partition as primary with size of 15,000 MB (15 GB)
    DISKPART> list partition // then you can see newly created partition is also here
    DISKPART> select partition n // where n is the newly created partition to install MAC OS
    DISKPART> active //sets partition active
    DISKPART> exit
    minimum partition size should be more than 8GB​

    හරි දැන් dual boot ඇතත් නැතත් මේ ටික කරන්න ඕනි

    DVD එක දල restart කරන්න

    mac-boot-splash-1-4-11.png

    මේ screen එක විනාඩි 15 ක් විතර යනකොට නැති නොවුනොත් අපහු restart කරලා බූට් වෙනකොට F8 ඔබල එකේ boot > -v කියල ට්ය්පේ කරල එන්ටෙර් එක ඔබන්න
    ඊටපස්සේ අකුරු ගොඩක් එක්ක බූට් වෙයි එතකොටත් errors අවොත් ඒවා google සේඅර්ච් කරල හොයාගන්න.

    දැන් mac ඉන්ස්ටල්ල් එකට අවම
    Top Menu Bar එකේ Utilities > Disk Utility වල අපි කලින් හදපු 15GB partition එක select කරලා ERASE මෙනු එකේ format option එක “MAC OSX Journaled Extended” කරලා ERASE කරන්න

    දැන් ඕක close කරන්න

    දැන් ඉස්සරහට යන්නකෝ

    ඉන්ස්ටල්ල් කරන්න partition eka පෙන්නුවම Customize කියල button එකක් එයි :oo:

    මේක තම කරන්න අමාරුම එක හෙමිහිට බලාගෙන කරන්න ඕනි .
    දැන් components/patches වල ඔයාගේ එකට අදාල ඒවා විතරක් select කරන්න .
    ඔකේ ඇති ps /2 කියල mouse And keybord patch එකක් එකත් select කරන්න .
    USB patches ටිකත් දාගන්න
    AMD system එකක්නුම් Voodoo kernel එක select කරන්න ඕනි

    දැන් හරි ඉන්ස්ටල්ල් කරන්න .....
    දැන් DVD එක චෙක් කරන්න එයි එක ස්කිප් කරන්න

    විනාඩි 20 කට පස්සේ restart වෙයි එතකොට DVD එක අයින් කරන්න :D:D

    427148_454999527865022_1712378116_n.jpg

    දැන් වැඩේ හරි
    සමහරක් වෙලාවට බූට් වෙද්දී පර්ටිටිඔන් ටික සෙලෙක් කරන්න එනවනුම් එතනින් පුළුවන් dual boot එක කරගන්න
    නැතිනුම්
    dual boot කට්ටිය දැන් win7 DVD එක දාල Start up Recovery එකක් දෙන්න
    ඊටපස්සේ EasyBCD කියන ටූල් එක google එකෙන් අරන්
    එක ඔපෙන් කරලා Add/Remove entries ලියන එකේ MAC කියන එකේ
    Type එක “Generic x86 Pc” කරලා save කරන්න දැන් වැඩේ හරි :D:D

    හොදනම් ඉතින් සලකල යන්න
    නැතිනුම් බුම්ප් එකක් වත් දෙන්න​
    Code:
    http://iphonefix.blogspot.com/2012/08/pc-apple-mac.html
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    bookmarked tnx a ton poddak screen shot tikak dala thawa lesi karala denwada ?
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    good post....:yes::yes::yes:
    mama meka narakai kiyanawa nemei.

    bt මචන් වැදගත්ම දෙයක් අමතක
    වෙලානේ.......
    Mac Osx වලට PC වල Auto බූට් වෙන්න බෑ
    :rolleyes::rolleyes:

    Bootloader එකක් ගන්න ඔනී :dull::dull::dull:

    ඒක බූට් උනාම තමය් BootLoader CD එලියට අරගෙන MAC OSx Dvd ඒක දාල F5 ඔබන්න ඕනේ ............:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    Auto Boot වෙනවා IDNEB Mac :oo::oo::oo:

    Onboard VGA
    කරදරය් ..
    ගොඩක් Intel ඒවා නේ :angry::angry::angry::angry:
    ATi & NVIDIA ලෙසටම වැඩ

    Yatin Daapan
    ඔබගේ පරිගණකයට වෙන හානිය ගෙන අප වග කියනු නොලෙබේ කියලා

    උඹ හරි එක පාර නම් දාන්න බෑ මම මාස ගානක් ට්‍රය් කරලා දැම්මේ


    10.5 nemei 10.6 wath daapan dan 10.5 paranai godak.

    10.6 snow leopard.
    dan lion ekath awithne.


    REP+
     
    • Like
    Reactions: sarinda100

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    good post....:yes::yes::yes:
    mama meka narakai kiyanawa nemei.

    bt මචන් වැදගත්ම දෙයක් අමතක
    වෙලානේ.......
    Mac Osx වලට PC වල Auto බූට් වෙන්න බෑ
    :rolleyes::rolleyes:

    Bootloader එකක් ගන්න ඔනී :dull::dull::dull:

    ඒක බූට් උනාම තමය් BootLoader CD එලියට අරගෙන MAC OSx Dvd ඒක දාල F5 ඔබන්න ඕනේ ............:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    Auto Boot වෙනවා IDNEB Mac :oo::oo::oo:

    Onboard VGA
    කරදරය් ..
    ගොඩක් Intel ඒවා නේ :angry::angry::angry::angry:
    ATi & NVIDIA ලෙසටම වැඩ

    Yatin Daapan
    ඔබගේ පරිගණකයට වෙන හානිය ගෙන අප වග කියනු නොලෙබේ කියලා

    උඹ හරි එක පාර නම් දාන්න බෑ මම මාස ගානක් ට්‍රය් කරලා දැම්මේ


    10.5 nemei 10.6 wath daapan dan 10.5 paranai godak.

    10.6 snow leopard.
    dan lion ekath awithne.


    REP+

    ela machan

    boot loder eka auto me .iso eke theanawa charmilon /darwin kiyala thenne ewaneda

    awulak na ayto boot wenawa

    mage machan ATI eke slow ne ekayi kiwwe onbord num lesi kiyala
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,188
    33
    48
    I'm using a virtual machine. its around 40GB. Some says it's not good enough but for me works like charm :D :D....