EK Married Club-2

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අහ් එකත් එහෙමද :frown:
    …මම ඊයෙ 10.30 ට විතර ඒ හරියට යනකොට මම මුට කෝල් කලා මු ෆොන් එක ඉස්සුවෙ නැහැ
    …ඒ ඇයි කියලා හිතාගෙන අලුත් කඩෙ පැත්තට ගියා
    …මෙන්න බොන්ගොව උසාවිය ඉස්සරහ පාරෙ මාර ගහයට නවත්තලා තිබුනා
    …උසාවියෙදි ෆොන් එක ගන්න බැහැනෙ එකයි ගන්න නැත්තෙ මයෙ හිතෙ


    :baffled: sirawata mama hitiye usawiya langa :rofl: thoge gal borune dan call karama kiwwe kohuwala hitiye kiyala :frown:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අද බස් මාමා උගේ කොම්පැනියේ ලාබෙන් අයිස් ඒජ් බලන්න යනවලු මායියා එක්ක :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අද බස් මාමා උගේ කොම්පැනියේ ලාබෙන් අයිස් ඒජ් බලන්න යනවලු මායියා එක්ක :P
    නීතියානුකූල මායියා එක්කද ? .. :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙනං ඒකම තමයි වෙලා තියෙන්නෙ :P:P

    අනේ උඹ දන්න මගුල !! :frown: එයාට මම කතා කරපු විදිහ හරි මදි කියල හීනෙන් දැක්ක !!:P:(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :confused::frown:



    :baffled:
    :lol::lol::lol:

    uncle ඉන්නේ කොය් වෙලෙත් නැට්ට පාගපු ගමන් නේ :confused::rofl::rofl:

    ඔන්න ඔන්න ඉතින් අන්කල් අන්කල් කිව්වොත් ගිවිසුම කඩාගන්න තමා යන්නේ !! :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නීතියානුකූල මායියා එක්කද ? .. :P

    ඕකට නීතියෙන් පිට එකක් ඉන්න ගෙදර උන්දැටවත් වැඩ පෙන්නලා නෑනේ තාම බන් !! :baffled::oo::rofl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    me kattiya.. mata honda phone ekak kiyapallako 30,000 ta aduwen ganna.. SE Xperia X10 eka godak gananda..? tikak loku screen ekak thiyena keypad nethi ekak wenna one.. :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    ඔව් මොට්ටි !! මොකෝ හිනා වෙන්නේ !! :frown: මට යුරාජයා වගේ බඩ තඩි මිහිහෙක් හීනෙන් බෝතලෙකින් එලියට ඇවිත් කිව්වා උඹ විචීට ඔහොම කතා කරන්න එපා කියල !! :P
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    ඔව් මොට්ටි !! මොකෝ හිනා වෙන්නේ !! :frown: මට යුරාජයා වගේ බඩ තඩි මිහිහෙක් හීනෙන් බෝතලෙකින් එලියට ඇවිත් කිව්වා උඹ විචීට ඔහොම කතා කරන්න එපා කියල !! :P

    :confused: නැපෝලියන් බෝතලෙකින්ද ? :rofl: