අහ් එකත් එහෙමද
…මම ඊයෙ 10.30 ට විතර ඒ හරියට යනකොට මම මුට කෝල් කලා මු ෆොන් එක ඉස්සුවෙ නැහැ
…ඒ ඇයි කියලා හිතාගෙන අලුත් කඩෙ පැත්තට ගියා
…මෙන්න බොන්ගොව උසාවිය ඉස්සරහ පාරෙ මාර ගහයට නවත්තලා තිබුනා
…උසාවියෙදි ෆොන් එක ගන්න බැහැනෙ එකයි ගන්න නැත්තෙ මයෙ හිතෙ
sirawata mama hitiye usawiya langa
thoge gal borune dan call karama kiwwe kohuwala hitiye kiyala 
දවල්ට කෑවද මගේ අම්මෝ ?![]()
එහෙනං ඒකම තමයි වෙලා තියෙන්නෙඅනේ පල ඩෝ යන්න කොස් ඇටයා !!![]()


දවල්ට කෑවද මගේ අම්මෝ ?![]()


අනේ පල ඩෝ යන්න කොස් ඇටයා !!![]()







නීතියානුකූල මායියා එක්කද ? ..අද බස් මාමා උගේ කොම්පැනියේ ලාබෙන් අයිස් ඒජ් බලන්න යනවලු මායියා එක්ක![]()

එහෙනං ඒකම තමයි වෙලා තියෙන්නෙ![]()
එයාට මම කතා කරපු විදිහ හරි මදි කියල හීනෙන් දැක්ක !!

අද බස් මාමා උගේ කොම්පැනියේ ලාබෙන් අයිස් ඒජ් බලන්න යනවලු මායියා එක්ක![]()



uncle ඉන්නේ කොය් වෙලෙත් නැට්ට පාගපු ගමන් නේ![]()

අනේ උඹ දන්න මගුල !!එයාට මම කතා කරපු විදිහ හරි මදි කියල හීනෙන් දැක්ක !!
![]()



නීතියානුකූල මායියා එක්කද ? ..![]()



මට යුරාජයා වගේ බඩ තඩි මිහිහෙක් හීනෙන් බෝතලෙකින් එලියට ඇවිත් කිව්වා උඹ විචීට ඔහොම කතා කරන්න එපා කියල !! 
ඔන්න ඔන්න ඉතින් අන්කල් අන්කල් කිව්වොත් ගිවිසුම කඩාගන්න තමා යන්නේ !!![]()




ඔව් මොට්ටි !! මොකෝ හිනා වෙන්නේ !!මට යුරාජයා වගේ බඩ තඩි මිහිහෙක් හීනෙන් බෝතලෙකින් එලියට ඇවිත් කිව්වා උඹ විචීට ඔහොම කතා කරන්න එපා කියල !!
![]()
නැපෝලියන් බෝතලෙකින්ද ? 