ඔන්න ඉස්සරහට තව එකක් එනවා.. තව 70යි
බලං ඉදලා වෙලාවට ගහපං![]()
දැන්මම පින්තූර එකතු කරනවා ඇති ඕකට..![]()

බලමු බලමු...... 
සීයා කියන්න එපා බොල..... පව්..... අංකල් කියමු......
![]()

රත්නෙ, මෙන්න තොට බිස්නස් එකක් : http://www.elakiri.com/forum/showthread.php?t=1470371
ඉක්මනටම කතා කරගනින්!

Mozi යත් පී ඈම් එකක් එවලා තිබ්බා...... 

රත්නෙ, මෙන්න තොට බිස්නස් එකක් : http://www.elakiri.com/forum/showthread.php?t=1470371
ඉක්මනටම කතා කරගනින්!

Mozi යත් පී ඈම් එකක් එවලා තිබ්බා......
![]()
අනිත් පාර උඹ රත්නෙට යනව ලව් ලෙටර් ත්‍රෙඩ් එකක දාපං එහෙනංRepost!![]()
කාගෙද ?

ලොල්....යුරාජය අන්න එකෙකුට රතු ලැප් විකුනන්න යනව. ඌ අහනව නිල් නැද්ද කියල![]()

නිල් පාට තිබ්බා නම් රතු පාට ඉල්ලයි....... 

ඕකාට කොල පාට ඇරෙන්න වෙන පාටවල් නෑලොල්....යුරාජය අන්න එකෙකුට රතු ලැප් විකුනන්න යනව. ඌ අහනව නිල් නැද්ද කියල![]()

නිල් පාට තිබ්බා නම් රතු පාට ඉල්ලයි.......
![]()
හික්ස්අනේ උගෙ කොළ පාට..ඕකාට කොල පාට ඇරෙන්න වෙන පාටවල් නෑ![]()

අහ් එකත් එහෙමදඊයෙ හොර කසිප්පු ස්කාගාරයක් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයෙකු ඇතුළු පිරිසක් උසාවියට ඉදිරිපත් කර තිබුනා![]()

අහ් එකත් එහෙමද
…මම ඊයෙ 10.30 ට විතර ඒ හරියට යනකොට මම මුට කෝල් කලා මු ෆොන් එක ඉස්සුවෙ නැහැ
…ඒ ඇයි කියලා හිතාගෙන අලුත් කඩෙ පැත්තට ගියා
…මෙන්න බොන්ගොව උසාවිය ඉස්සරහ පාරෙ මාර ගහයට නවත්තලා තිබුනා
…උසාවියෙදි ෆොන් එක ගන්න බැහැනෙ එකයි ගන්න නැත්තෙ මයෙ හිතෙ

මූ අළුත් කඩේ උසාවියට කෙසේ වෙතත්, මාතර උසාවියේ නඩුවකට නම් චූදිතයා වෙලා තියෙනවා කියලා ආරංචි........ 
