ඔය ගානට ලොකු screen තියන ඒවා නං ඔක්කොම තියෙන්නෙ පාවිච්චි කරපුවා තමයි. අලුත් එකක් ගන්නවා නං galaxy s2 හරි note එකකට හරි පලයං s3 ඇවිල්ලා හින්දා ඕවාගෙ ගාන අඩුවෙයි ටික දවසකින්.
uMba danna place ekaka thiyenada phone ganna..?
ඔය ගානට ලොකු screen තියන ඒවා නං ඔක්කොම තියෙන්නෙ පාවිච්චි කරපුවා තමයි. අලුත් එකක් ගන්නවා නං galaxy s2 හරි note එකකට හරි පලයං s3 ඇවිල්ලා හින්දා ඕවාගෙ ගාන අඩුවෙයි ටික දවසකින්.
බොන එකනම් දැක්කේ නෑඑත් මෙහෙ බෝතල් ගැන ඉස්සර දිව දික්කරන් දීපු comments නම් දැක්ක
![]()

danna ekekge galaxy S2 ekak thiyenawa light used 47k kiyanawa full set !!

මට නම් කියන්න ආසය් දෙයක්,
එක්කෝ ඕනේ නෑ,
ගිවිසුමේ හැටියට ඉන්නම්කො ඉතින්![]()
අව්ලක් නෑ කියන්නකෝ ! 
උඹත් ඉතින් ඕපයක් අහන්න තියෙනවනම් !!වෙන මොනාද බන් අරූ කුණුහබ්බෙන් අමතපු ටික තමා !! ඌ බයික් හොයනවලු අව්වේ !! ඌට අසුහාරදාහට මල පැනල !!
![]()


කියන්න කියන්න හද රැඳී දේ මා සමගේ .....අව්ලක් නෑ කියන්නකෝ !





තරින්ද ගේ සහ ඔබේ ප්රියතම කසුන් ගයන මීදුම් දුමාරයේ ගැන එළි දැක්වීමක් ඉක්මනින් ම කරමි.

ටෙලිෆෝන් සංවාදයක් !!
ඇමතුම් කරු : හලෝ මේ ඔයාල බස් හයර් කරනවද ?
සංකපාල : ඔව් ඔව් හයර් කරනවා
ඇමතුම් කරු : ම්ම් !! අපිට හයර් එකකට බස් එකක් ඕන වෙලා තියෙනවා මොන වගේ බස් එකක්ද තියෙන්නේ ?
සංකපාල : ආසන 29
ඇමතුම් කරු : ඉංග්රීසි නොම්මරයක්ද ? ඒ. සී තියෙනවද ?
සංකපාල : නෑ 62K තියෙන්නේ !! ඒ. සී නෑනේ !! හවස හයෙන් පස්සේ කතා කරොත් එකක් හොයාගන්න පුළුවන් හැබයි
ඇමතුම්කරු : මට දැන්ම දැන ගන්න ඕනනේ !!
සංකපාල : කොහෙටද යන්න ඕන ?
ඇමතුම්කරු : මාතර
සංකපාල : මාතර පල්ලිද ?
ඇමතුම්කරු : ඔව් ඔව් මාතර පල්ලි තමා !! කීයක් ගන්නවද දවස් දෙකට ?
සංකපාල : 20K ගන්නවා !!
ඇමතුම්කරු : ජංගි දාලද දන්නේ නෑ 20K ගන්නේ නේද ඩෝ ?
--- ඉතුරු ටික මෙහි පල කරන්නට නොහැකි බැවින් වාරණය කලෙමි ---





තරින්ද ගේ සහ ඔබේ ප්රියතම කසුන් ගයන මීදුම් දුමාරයේ ගැන එළි දැක්වීමක් ඉක්මනින් ම කරමි.![]()

පව් බන්, උට එපා වෙන්න ඇති...
කොච්චර බලපොරෝත්තුවකින්ද කතා කරන්න ඇත්තේ, මේ නිවාඩු කාලේ...![]()

![]()
හයියො! 4000 ගහලා නේද ? අරහෙ රත්නෙ දත මැදගෙන හිටියෙ ඕකට..![]()

යකෝ මූ ඒකටත් යන්නෙ බස් එකෙද ?ඌ කොහුවල හන්දියේ ඉඳල වැල්ලවත්තට යන්න බස් අහනවා !! ලොල් මූ දැන් අඬා වැලපෙයි 4000 නෑ කියල !!![]()

තරින්ද ගේ සහ ඔබේ ප්රියතම කසුන් ගයන මීදුම් දුමාරයේ ගැන එළි දැක්වීමක් ඉක්මනින් ම කරමි.![]()


යකෝ මූ ඒකටත් යන්නෙ බස් එකෙද ?
අර fb15 එක තියන් ඉන්නෙ මොන ලබ්බටද ??
