EK Married Club-2

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔය ගානට ලොකු screen තියන ඒවා නං ඔක්කොම තියෙන්නෙ පාවිච්චි කරපුවා තමයි. අලුත් එකක් ගන්නවා නං galaxy s2 හරි note එකකට හරි පලයං s3 ඇවිල්ලා හින්දා ඕවාගෙ‌ ගාන අඩුවෙයි ටික දවසකින්.

    uMba danna place ekaka thiyenada phone ganna..?
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :no:

    බොන එකනම් දැක්කේ නෑ :yes: එත් මෙහෙ බෝතල් ගැන ඉස්සර දිව දික්කරන් දීපු comments නම් දැක්ක ;):D

    ඔයාටත් ඕන නැති ඉටිගෙඩියක් නෑනේ ? :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට නම් කියන්න ආසය් දෙයක්, :rolleyes::oo:
    එක්කෝ ඕනේ නෑ, :no::dull:
    ගිවිසුමේ හැටියට ඉන්නම්කො ඉතින් :D;)

    කියන්න කියන්න හද රැඳී දේ මා සමගේ ..... :rofl: අව්ලක් නෑ කියන්නකෝ ! :D


     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹත් ඉතින් ඕපයක් අහන්න තියෙනවනම් !! :baffled: වෙන මොනාද බන් අරූ කුණුහබ්බෙන් අමතපු ටික තමා !! ඌ බයික් හොයනවලු අව්වේ !! ඌට අසුහාරදාහට මල පැනල !! :rofl:
    :lol: :lol:

    හයියො! 4000 ගහලා නේද ? අරහෙ රත්නෙ දත මැදගෙන හිටියෙ ඕකට.. :D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ටෙලිෆෝන් සංවාදයක් !!

    ඇමතුම් කරු : හලෝ මේ ඔයාල බස් හයර් කරනවද ?
    සංකපාල : ඔව් ඔව් හයර් කරනවා
    ඇමතුම් කරු : ම්ම් !! අපිට හයර් එකකට බස් එකක් ඕන වෙලා තියෙනවා මොන වගේ බස් එකක්ද තියෙන්නේ ?
    සංකපාල : ආසන 29
    ඇමතුම් කරු : ඉංග්‍රීසි නොම්මරයක්ද ? ඒ. සී තියෙනවද ?
    සංකපාල : නෑ 62K තියෙන්නේ !! ඒ. සී නෑනේ !! හවස හයෙන් පස්සේ කතා කරොත් එකක් හොයාගන්න පුළුවන් හැබයි
    ඇමතුම්කරු : මට දැන්ම දැන ගන්න ඕනනේ !!
    සංකපාල : කොහෙටද යන්න ඕන ?
    ඇමතුම්කරු : මාතර
    සංකපාල : මාතර පල්ලිද ?
    ඇමතුම්කරු : ඔව් ඔව් මාතර පල්ලි තමා !! කීයක් ගන්නවද දවස් දෙකට ?
    සංකපාල : 20K ගන්නවා !!
    ඇමතුම්කරු : ජංගි දාලද දන්නේ නෑ 20K ගන්නේ නේද ඩෝ ? :lol:

    --- ඉතුරු ටික මෙහි පල කරන්නට නොහැකි බැවින් වාරණය කලෙමි ---
    :baffled::baffled::lol::lol:
    පව් බන්, උට එපා වෙන්න ඇති...
    කොච්චර බලපොරෝත්තුවකින්ද කතා කරන්න ඇත්තේ, මේ නිවාඩු කාලේ...;)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරින්ද ගේ සහ ඔබේ ප්‍රියතම කසුන් ගයන මීදුම් දුමාරයේ ගැන එළි දැක්වීමක් ඉක්මනින් ම කරමි.:yes:

    අඩේ මගේ ආසම සින්දුව කසුන්ගේ :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :baffled::baffled::lol::lol:
    පව් බන්, උට එපා වෙන්න ඇති...
    කොච්චර බලපොරෝත්තුවකින්ද කතා කරන්න ඇත්තේ, මේ නිවාඩු කාලේ...;)

    හික් හික් !! ඔව් බන් අව්වේ කට්ට කනකොට තවත් මල පනින්න ඇති !! :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: :lol:

    හයියො! 4000 ගහලා නේද ? අරහෙ රත්නෙ දත මැදගෙන හිටියෙ ඕකට.. :D

    ඌ කොහුවල හන්දියේ ඉඳල වැල්ලවත්තට යන්න බස් අහනවා !! ලොල් මූ දැන් අඬා වැලපෙයි 4000 නෑ කියල !!:rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඌ කොහුවල හන්දියේ ඉඳල වැල්ලවත්තට යන්න බස් අහනවා !! ලොල් මූ දැන් අඬා වැලපෙයි 4000 නෑ කියල !!:rofl:
    යකෝ මූ ඒකටත් යන්නෙ බස් එකෙද ? :oo:
    අර fb15 එක තියන් ඉන්නෙ මොන ලබ්බටද ??
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    තරින්ද ගේ සහ ඔබේ ප්‍රියතම කසුන් ගයන මීදුම් දුමාරයේ ගැන එළි දැක්වීමක් ඉක්මනින් ම කරමි.:yes:
    :shocked:

    images


    thanx alot DK :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ මූ ඒකටත් යන්නෙ බස් එකෙද ? :oo:
    අර fb15 එක තියන් ඉන්නෙ මොන ලබ්බටද ??

    ඕක දුවන්නේ නෑ කොසා !! මොන ලබ්බට තියන් ඉන්නවද මන්ද !! මල කුනෙක් පෙට්‍රල් ටිකක් ගහන්න !! :angry: