EK Married Club-2

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    mama ada banda yaluwane!!! ada raa honeymoon gihin denawa pu*** palennna!!! oya kattiyath ehemada kellata bandata passe dunne????????

    බැන්දා නම් හනි මූන් යන්නේ නැතුව අහවල් මගුලක්ද බන් කරන්නේ මේකේ පොස්ට් දදා ? :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකක්ද සීන් එක ?
    කියපන් බලන්න.....:rolleyes:

    රත්නේ උගේ කොම්පැනියේ ලාබෙන් ඇඹේනියව ත්‍රී ඩී ෆිල්ම් එකක් බලන්න එක්ක ගොහින් !! :baffled:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl::rofl:ෆට්ට සීන් එක බන් !! දැන් සංකාපාලය ඇත්තටම හයර් එකක් ආවත් බැනල එලවයි :P
    බුදු අම්මෝ බැරි වෙලාවත් තොපිට නම් ටෙලිෆොනේ නොම්මර දැනගන්න දෙන්න හොඳ නෑ....:no:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බුදු අම්මෝ බැරි වෙලාවත් තොපිට නම් ටෙලිෆොනේ නොම්මර දැනගන්න දෙන්න හොඳ නෑ....:no:

    පිස්සුද බන් එහෙම හැමතිස්සෙම කරන්නේ නෑ :no: මුල්ම කෝල් එකට නම් අමතක නොහිටින්න කරාම ඇති !! :rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රත්නේ උගේ කොම්පැනියේ ලාබෙන් ඇඹේනියව ත්‍රී ඩී ෆිල්ම් එකක් බලන්න එක්ක ගොහින් !! :baffled:
    එහෙමනම් ඒකෙ සතුටට, අද රෑ තමඊ රෑ ........:P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඌට රයක් දවාලක් කියල නෑලු !! අහු වෙච්ච තැන කියන්නේ !! :rofl:
    කොච්චර කලත් මු මුළු රූට් එකම යන්නේ නැතුව මගින් බහිනවා වගේ නේද........;):rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපෙත් ඉස්සර හිටිය උඹල වගේම ගෝතයො සෙට් එකක් ... කොයි වෙලාවෙ කොහෙන් අරීද දන්නෑ ... සමහර වෙලාවට කෙල්ලො දම්මල කෝල් කරවල බයිට් දෙන්නෙ :oo: ... ඉතින් දවසක් (A/L එහෙම ඉවර වෙලා ජොබ් හොයන කාලෙ) අපේ එකෙක්ට ඉන්ටවිව් එකකට කෝල් එකක් ඇවිල්ල ... මූ කෝල් කරපු එකා කියන ඒව හොඳට අහගෙන ඉඳළ කිව්වලු පලයන් බන් යන්න කියල ... ආයෙ ඉතින් අරූ convince කරාලු I'm from this company ... I need to talk to you අරකද මේක කියල ... මූ කිව්වලු අනේ මට උඹළගෙ ජොබ් ඕන්නෑ බන් පු* දෙන්නැතුව හිටහන් කියල :rofl: ... කොහොම හරි මූ අරූට බැනල අපිට ඇවිල්ල කියනව ... උඹලගෙ මරිසි වලට අපි අහුවෙයි ... අන්න කෝල් කරපු එකා හොඳවයින් අහගත්ත කියල ... මාව අන්දන්න නම් ටිකක් අමාරු වෙයි කියල :frown: ... අපිත් ඉතින් එක එකාගෙ මූණවල් දිහා බලාගත්ත, මොකද ඉතින් එකාට එකා ෂුවර් නැහැනෙ :P ... පස්සෙ හොයාගෙන හොයාගෙන යනකොට මූට ඇත්ටම ඉන්ටවිව් එකකට කෝල් එකක් ඇවිල්ල තියෙන්නෙ :lol:
    :rofl::rofl:
    8.gif
    :rofl: