EK Married Club-2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    හරි.... ඔන්න අද තරින්ද මහතාගේ මෙගා බයිට් එකකට මාව හසුඋනා....:dull:
    සෑහෙන්න චාටර් එකක් කෑවා.........:dull:
    තාත්තා ලග හිටිය නිසා එතනත් සෑහෙන අපහසුතාවකට ලක් උනා...:dull:

    අද හොද දවසක්...... මං නිසා කීප දෙනෙක්ම හොදට හිනා උනා... මට ඒක ගැන මාර සතුටුයි දැං..
    අපි හැමදේම උපේක්ෂාවෙං දරා ගන්නත් එපැයි.. :dull:


    මං යනවා...
    බායි ඕල්...
    C U


    :oo::oo: උඹ තරි මාමට ඈමතුවා නේ....... ඒ ඈති හොදටම...... :rofl::rofl:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බස් මාමියි තරි මාමියි කියන්නේ බන් හරියට අබුඩෙයි පුxයි වගෙයි
    ඒ හින්ද උබල ඔක්කොම එක හිතාගෙන වැඩ කරපල්ලා
    දවසක් හතරවෙනි තට්ටුවෙන් කතා කරනවා කියල කතා කොළ මගේ සෙට් එකෙන් එල්ලන්න
    මම ඉතින් උට කිව්වා හතරවෙනි තටුවට එන්න උබේ බස් එක එවපන් කියල
    ඔන්න ඔහොමයි මුන් දෙන්නගේ වැඩ

    :lol::lol: :yes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    තරි මාමට කාන්තා යට ඇදුමක් එක්ක අප්පරමාන මලක් තියෙනවා...
    සමහර විට ඩ්‍රයි සීසන් නිසා ඉවත් කරන්න දෙන් නැතුව ඇති ...
    2.gif

    අයියෝ සල්ලි..පට්ට කතාව...:lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    අපෙත් ඉස්සර හිටිය උඹල වගේම ගෝතයො සෙට් එකක් ... කොයි වෙලාවෙ කොහෙන් අරීද දන්නෑ ... සමහර වෙලාවට කෙල්ලො දම්මල කෝල් කරවල බයිට් දෙන්නෙ :oo: ... ඉතින් දවසක් (A/L එහෙම ඉවර වෙලා ජොබ් හොයන කාලෙ) අපේ එකෙක්ට ඉන්ටවිව් එකකට කෝල් එකක් ඇවිල්ල ... මූ කෝල් කරපු එකා කියන ඒව හොඳට අහගෙන ඉඳළ කිව්වලු පලයන් බන් යන්න කියල ... ආයෙ ඉතින් අරූ convince කරාලු I'm from this company ... I need to talk to you අරකද මේක කියල ... මූ කිව්වලු අනේ මට උඹළගෙ ජොබ් ඕන්නෑ බන් පු* දෙන්නැතුව හිටහන් කියල :rofl: ... කොහොම හරි මූ අරූට බැනල අපිට ඇවිල්ල කියනව ... උඹලගෙ මරිසි වලට අපි අහුවෙයි ... අන්න කෝල් කරපු එකා හොඳවයින් අහගත්ත කියල ... මාව අන්දන්න නම් ටිකක් අමාරු වෙයි කියල :frown: ... අපිත් ඉතින් එක එකාගෙ මූණවල් දිහා බලාගත්ත, මොකද ඉතින් එකාට එකා ෂුවර් නැහැනෙ :P ... පස්සෙ හොයාගෙන හොයාගෙන යනකොට මූට ඇත්ටම ඉන්ටවිව් එකකට කෝල් එකක් ඇවිල්ල තියෙන්නෙ :lol:


    :rofl::rofl::P ඔහොම ටොපියක් ගිල්ලුවා අපි මොරි කැසියට...... :lol: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    කස්ටිය කූඩු කරලා ඇති වගේ !! බස් කාරය ත්‍රී ඩී ෆිල්ම් එකක් බලන්න ගොහින්ලු !! සන්කපාලය බෝතලේකට වග කියනවා ඇති යෝගට් එකත් එක්ක !! අනික් උන් මිසින් :rofl:

    :rofl::P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :oo::oo: උඹ තරි මාමට ඈමතුවා නේ....... ඒ ඈති හොදටම...... :rofl::rofl:
    මම ඊයේ ගේ ගාවට ගිහින් තරි මමිට ඇමතුවා උ ඇ න් ඩ්‍රෝ යිදය ගන්නේ නැහැ බන්
    mami ඉදල තියෙන්නේ උසාවියේ :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    පිස්සුද බන් එහෙම හැමතිස්සෙම කරන්නේ නෑ :no: මුල්ම කෝල් එකට නම් අමතක නොහිටින්න කරාම ඇති !! :rolleyes:

    :yes::yes: අපි නම් ඕවා දන්නෙත් නෑ...... :no: දැක්කෙත් නෑ..... :no: