යුරාජ් කරපු දේ හරි කියලා හිතෙන්නෙ දැං තමයි....
ප.ලි...
බස් මාමෙ.. උඹ හරි බං... මේ යකාට බැන්නා කියලා උඹට කෑ ගැහුවට සොරි...
![]()

අනේ තෝ !!යුරාජ් කරපු දේ හරි කියලා හිතෙන්නෙ දැං තමයි....
ප.ලි...
බස් මාමෙ.. උඹ හරි බං... මේ යකාට බැන්නා කියලා උඹට කෑ ගැහුවට සොරි...
![]()

අනේ තෝ !!හෙව්වා නෙවෙයි... ගන්නමයි ගියෙ![]()

නෑ බං.. උ ඉල්ලුවෙ ඒසී එකක් නෙහ්...
පව් බන්, උට එපා වෙන්න ඇති...
කොච්චර බලපොරෝත්තුවකින්ද කතා කරන්න ඇත්තේ, මේ නිවාඩු කාලේ...![]()

කමක් නෑ... අවුලක් නෑ...හික් හික් !! ඔව් බන් අව්වේ කට්ට කනකොට තවත් මල පනින්න ඇති !!![]()

උඹලව හිනා ගස්සන්න මං හවුල් උනා කියලා මං සතුටු වෙනවා...
අපිට තියෙන විදිහට තමයි..ආසන විසිනමය සමග හැට දෙක !!![]()
බස් මාමාට බෝතල් පාටියක් දෙන්න ඕන ඒ කරපු සත් ගුණවත් පින්කමටඅනේ තෝ !!



බයිසිකල් ?ගත්තද ? මොකද්ද මොඩල් එක ? කොට මොඩල් ළඟ පිකප් එකක්ද ?![]()

මං බයික් එකක් බලන්න ගිහිං ඒකේ ලීසිං පේපර් අත්සන් කර කර ඉන්නකොටයි තෝ කථා කලේ නරියා
එක පේපර් එකක් වැරදිලා ආයෙ ඔක්කොම ලියන්න උනා..![]()
![]()







අපිට තියෙන විදිහට තමයි..
ඉංගිරීසි නොම්බර,ඒසී නෑ නෙ...![]()
මං නං ආඩම්බර වෙනවා ඕක හරි තියෙන එක ගැන
උඹලව හිනා ගස්සන්න මං හවුල් උනා කියලා මං සතුටු වෙනවා...
මේ වගේ සීන් එකක් මට කලිං වෙලා නෑ...
අහලා තිබුනට...
කමක් නෑ... අවුලක් නෑ...
![]()
නෑ බං.. උ ඉල්ලුවෙ ඒසී එකක් නෙහ්...
මං හවසට කථා කරන්න කිව්වෙ යාළුවෙක්ගෙ බස් එකක් අහලා... මූට ඒ නොම්බරේ දෙන්න...![]()
මේ වගේ කෝල් එකක් මට ආවමයි.. මීට කලිං කවුරුත් මේ වගේ කථා කරලා නෑ..ජීවිතේට මේ වගේ පාඩම් තියෙන්නත් ඕන කියලයි තාත්තා නං කිව්වෙ...
මේකෙන් වෙන්නෙ දැං ඉදං මොකා කථා කලත් කැත්තට පොල්ල වගේ උත්තර දෙන්න පුරුදු වෙන එක විතරයි...![]()
සොරි බන් !! 
හරි.... ඔන්න අද තරින්ද මහතාගේ මෙගා බයිට් එකකට මාව හසුඋනා....
සෑහෙන්න චාටර් එකක් කෑවා.........
තාත්තා ලග හිටිය නිසා එතනත් සෑහෙන අපහසුතාවකට ලක් උනා...
අද හොද දවසක්...... මං නිසා කීප දෙනෙක්ම හොදට හිනා උනා... මට ඒක ගැන මාර සතුටුයි දැං..
අපි හැමදේම උපේක්ෂාවෙං දරා ගන්නත් එපැයි..
මං යනවා...
බායි ඕල්...
C U


නෑ නෑ.. අවුලක් නෑ..යකෝ උඹට මල පැනලද ?සොරි බන් !!
![]()



නෑ නෑ.. අවුලක් නෑ..
මං මේ මැච් පටං ගන්න කලිං... බයිට්,බෝතල්,යෝගට් ආදී අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ටිකක් ගේන්න යන්න කියලා..![]()
කෙනෙක්ව හිනා ගස්සන එක හෙන පිනක් බං.. අහලා නැද්ද
